මම ඩෝසර් කරපු තැන බැලුව කිසිම පරිසර හානියක් නෑ - සනත් නිශාන්තමෙහෙම කතාවක් SLPP එකේ කවුරු හරි කියලා තිබ්බා නම් හාම්මේ මේ thread එකේ වැලපෙන ID ගොඩ![]()
ඕවා මොනවද ඔබාමා බින් ලාඩ්න් එක්කමම ඩෝසර් කරපු තැන බැලුව කිසිම පරිසර හානියක් නෑ - සනත් නිශාන්ත![]()
බිල් ලාඩන් , ඌට උන දේඕවා මොනවද ඔබාමා බින් ලාඩ්න් එක්කතේරී මෝඩ ජෙප්පෝ කියන්නේ නිකං ද
![]()
හඳේ තිබුණ රාජපක්ෂලාගේ හොටෙල් එකක්. හඳේ නිදන් හාරන්න වලවල් කපලා ආවාට ගොඩක් තිබුණා. මේ වැඩ නිසා එක ගහක් ඉතුරු උනේ නෑ හඳේ. හාවට වෙච්ච දෙයක් නෑ. පොඩ්ඩක් කප්පනා කර්ල බලන්න.
අයිතිකාරයෙක් නැති ගෙයකුත් තිබුනා.. අවාටෙකින් ඩෙසි ආච්චිගේ මැනික් මල්ලත් හම්බුනා.. ඔක්සිජන් ඕන නෑ හදේ..
හඳේ එකෙක් හඳේ අවාට වලට හානියක් නොවෙන්න හඳේ පාරක් කපන්න කිව්වා.
නෑ බන් එයාගේ හැටියට මේ හොඳටෝම ඇති. මම හිතන්නේ ක්‍රියේටිවැඩිද කොහෙදCreative මදි.
ආවාට වලට හානි නොවෙන්න පාරවල් නෙමෙයි බන් කපන්නේ...පාලම් දාන්නේ....අනේ මන්ද add එකක් දාද්දීවත් පොඩ්ඩක් හිතපන්...
Creative මදි.
ආවාට වලට හානි නොවෙන්න පාරවල් නෙමෙයි බන් කපන්නේ...පාලම් දාන්නේ....අනේ මන්ද add එකක් දාද්දීවත් පොඩ්ඩක් හිතපන්...
මෙකෙ සත්‍ය අසත්‍යතාව තහවුරු කරන්න මිතුරෙ ?
video ekak nadda meka kiyana?.