හඳට ගියා .......

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    13:02 ඉඳන් බලන්න

    හැත්තෑව හැත්තෑ දශකයෙ ?
    යකො 1969 නීල් ආම්ස්ට්‍රොං ගියෙ හඳට.
    යූ රි ගගාරින් තමා පලමුව විශ්වයට ගිය මිනිසා.
    ඒ සොවියට් රුසියාවෙන් .
    මූම කියනවා සමාජවාදි කඳවුරෙන් අපිට දුන්නා කියලා තෙල් පිරිපහදුව ,සීනි කම්මල, කඩදාසි කම්මල
    ඉතිං බන් මූට මතක නැද්ද එව්වා අපිට ලැබෙද්දි අපෙ රටෙ හිටිය වාමංශික ව්‍යාපාරවලට තිබුණු ජාතිකත්වය ?
    ඒ ජාතිකත්වය අමතක කරලා නෙද මුන් දැන් මෙ රැඩිකල් වෙලා නටන්නෙ ?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    සහෝදරවරු කලබල වෙන්න එපා. නීති තර්ක දාන්න.

    දැන් යුරි ගගාරින් හදට නොගිය කියල ඔප්පු කරන්නේ කොහොමද ? සෝවියට් දේශයේ හදට යන්න තාක්ෂණයක් නැහැ කියලද කියන්නේ?. බයියෝ මොනවද දන්නේ ? පොලවේ ඉහලටම ගිහිපු එකේ හදට පොඩ්ඩක් ඔලුව දල එන එක බහ කියලද කියන්නේ? ඇමෙරිකාවේ හදට ගිය එක බොරු කියල හැමෝම දන්නවනේ. එතකොට මේ හදේ හිටවපු කොඩිය හෙලවෙන්නේ කොහොමද ?

    දැන් දීපල්ලකෝ උත්තර
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,970
    165,892
    113
    එකමත් එක රටක
    සහෝදරවරු කලබල වෙන්න එපා. නීති තර්ක දාන්න.

    දැන් යුරි ගගාරින් හදට නොගිය කියල ඔප්පු කරන්නේ කොහොමද ? සෝවියට් දේශයේ හදට යන්න තාක්ෂණයක් නැහැ කියලද කියන්නේ?. බයියෝ මොනවද දන්නේ ? පොලවේ ඉහලටම ගිහිපු එකේ හදට පොඩ්ඩක් ඔලුව දල එන එක බහ කියලද කියන්නේ? ඇමෙරිකාවේ හදට ගිය එක බොරු කියල හැමෝම දන්නවනේ. එතකොට මේ හදේ හිටවපු කොඩිය හෙලවෙන්නේ කොහොමද ?

    දැන් දීපල්ලකෝ උත්තර
    හදට යන්න ඇදුම් ගෙනිහිල්ල තිබ්බේ නෑ බන්. එක නිසා වටයක් දාල ඇවිල්ල තිබ්බ.
     
    • Haha
    Reactions: castellain