හඳට ගිය එක බොරුවක් #staywoke

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    හද කියලා දෙයක් නෑ. හද කියන්නේ පිටසක්වල ජීවීන් ඔවුන්ගේ හෙලුව වහන්න භාවිත කරන ලොකු එල් ඊ ඩී ඩිස්ප්ලේ එකක්..( ෆේක් ඩෙස්ටිනේශන් එකක්/ලිමිට් එකක්) බොරුනම් බලන්න කාලයට ඉඩ දීලා තාක්ෂණය දියුනුවත් එක්ක දැනගන්න පුලුවන් වෙයි ඇත්ත නැත්ත.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,651
    5,496
    113
    It's totally lie, fabricated illusion story, even for now no one landed the Moon.
    How they/that rocket come back again earth?
     
    • Haha
    Reactions: krizta

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    moon_landing_wrong_hands.jpg


    361p2d.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    mama nam kohomath hithanne oka boruwak thamai.

    echchara technology diyunu nathi kale oka kara nam melahata hande padinchi wena mattamata enna one.
     
    • Haha
    Reactions: krizta

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,922
    113
    Colombo
    හඳ විතරක් නෙවෙයි. පෘතුවියත් බොරුවක්. උබත් බොරුවක්. මාත් බොරුවක්. කිරියත් බොරුවක්. මයින්ද මාතියත් බොරුවක් ඔක්කොම බොරුවක්.
    අපි ඉන්නෙ simulation එකක. :yes:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හඳ විතරක් නෙවෙයි. පෘතුවියත් බොරුවක්. උබත් බොරුවක්. මාත් බොරුවක්. කිරියත් බොරුවක්. මයින්ද මාතියත් බොරුවක් ඔක්කොම බොරුවක්.
    අපි ඉන්නෙ simulation එකක. :yes:
    The matrix
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    මම නම් ඉස්සර ඉදන්ම ඕක කියනවා 71 එකේ ඇමරිකාව රුසියාව ගොනාට ඇන්දුවා 🤣🤣
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    හඳ විතරක් නෙවෙයි. පෘතුවියත් බොරුවක්. උබත් බොරුවක්. මාත් බොරුවක්. කිරියත් බොරුවක්. මයින්ද මාතියත් බොරුවක් ඔක්කොම බොරුවක්.
    අපි ඉන්නෙ simulation එකක. :yes:
    kattak aneddi ridenawa :sorry:
     
    • Sad
    Reactions: rukshrulz

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    mama nam kohomath hithanne oka boruwak thamai.

    echchara technology diyunu nathi kale oka kara nam melahata hande padinchi wena mattamata enna one.
    දැන් තියෙන ටෙක්නොලජි එකෙන් පුළුවන් වෙයි ද?
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Fake kiyala spread kale Russia neda? Russia, America war eke awlak nisada ehema spread kale?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    hari handata giya mai hithamu.

    ayi ithin oya Appollo mission kihipayen passe Moon exploration nawaththuwe?

    anika wena eka ratakwath aduma Russia thamunge ekak yawanna try kale naththe?

    Artemis programa eka launch kale 2017 ethakota first landing eka plan karala thiyenne 2025? awurudu 8k preparation time. kalin eketh ochchara time ekak thibbada?
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    මන් නම් කියන්නෙ හදට ගියා නැ කියල කියන එකත් බොරුවක්, ගියා කියන එකත් බොරුවක්.

    උන් රොකට් එකක් හදන්න ඇති, ඇත්තටම යන්නත් ඇති, එත් හදට නෙමේ වෙන එක්ස්පෙරිමන්ට් එකකට. ඉට පස්සේ කිව හදට ගියා කියලා. සමහරවිට ඇත්තටම හදේ වෙන මොකක් හරි ප්ලාන්ට් කරන්න ගියා වෙන්නත් පුලුවන්. පස්සේ බොරුවක් වගේ පෙන්න ඇක්ට් එකක් කරා වෙන්නත් පුලුවන්.

    මොකද කියන්නේ උන් කරන එක නෙමේ කියන්නේ සහ කවර් ස්ටොරි තියනවා උන්ගේ හැම දෙකටම කියලයි මන් අහල තියෙන්නේ. උබලා හිතනවද එලොන් මස්ක් කාරය ඉන්ටනෙට් දෙන්නම කියලා ලො ඔර්බිට් සැටලයිට් සෙට් කලේ...

    පස්සේ ඉතුරු ටික ලියන්නම්, ට්‍රෙන් එකෙ යනගමන්....