හඳහනේ ප්රශ්නයක්.
කාටහරි කියන්න පුලුවන්ද හොඳ විශ්වාසවන්ත හඳහන් බලන/හදන කෙනෙක්.(ඔය tv එකේ රඟන ගරානාස් ල නෙවෙයි ඔය නියම වැඩකාරයෝ ඉන්නේ,එහෙම කෙනෙක් )
අපේ මලයාගේ උපදිනකොට හදපු ජන්ම පත්තරේ ලග්නේ සිංහ. නමුත් බදින්ඩ හඳහන් බලද්දී කිව්වා හඳහන වැරදි,ලග්නේ කන්යා කියල.ඊට පස්සේ කොම්පුටර් සොෆ්ට්වෙයාර් එකකින් හැදුවම අයෙම සිංහ,හැබැයි තවත් පොරක් බලල කිව්වා නෑ කන්යා තමයි කියල. අන්තිමට ඔය කෙස් එක අල්ලලා දාල පරණ එකම තියන් හිටිය.
ලඟදි මිනිහට ටිකක් කරදර උනා.ඇක්සිඩන්ට් උනා.ලෙඩ උනා.මිනිහගේ විබාග ගණනාවක් පේල් උනා.දැන් අම්මට ඕන ඉක්මනට මුගේ හඳහන් ප්රශ්නේ විසඳගෙන මොකද තියෙන ප්රශ්නේ කියල බලන්න. මට නිතරම කිව්වත් මම ඒක ගණන් ගත්තේ නැහැ. පස්සේ මෙන්න radio එකේ පලාපල කියන නමක් අල්ලාගෙන එහේ යමු කියල කරදරේ.ඔහොම උන් ගැන මට කිසි විශ්වාසයක් නැහැ.හැබැයි මල්ලිත් ඉන්නේ හෙන අවුලෙන් බව තේරෙනවා.අපේ ගම නුවර. ඒක නිසා ඒ අවට නම් හොඳයි.එත් කොලමබ උනත් කමක් නැහැ මම ඉන්නේ කොළඹ නිසා..