හඳහනේ ප්‍රශ්නයක්.

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    හඳහනේ ප්‍රශ්නයක්.

    කාටහරි කියන්න පුලුවන්ද හොඳ විශ්වාසවන්ත හඳහන් බලන/හදන කෙනෙක්.(ඔය tv එකේ රඟන ගරානාස් ල නෙවෙයි ඔය නියම වැඩකාරයෝ ඉන්නේ,එහෙම කෙනෙක් )

    අපේ මලයාගේ උපදිනකොට හදපු ජන්ම පත්තරේ ලග්නේ සිංහ. නමුත් බදින්ඩ හඳහන් බලද්දී කිව්වා හඳහන වැරදි,ලග්නේ කන්‍යා කියල.ඊට පස්සේ කොම්පුටර් සොෆ්ට්වෙයාර් එකකින් හැදුවම අයෙම සිංහ,හැබැයි තවත් පොරක් බලල කිව්වා නෑ කන්‍යා තමයි කියල. අන්තිමට ඔය කෙස් එක අල්ලලා දාල පරණ එකම තියන් හිටිය.

    ලඟදි මිනිහට ටිකක් කරදර උනා.ඇක්සිඩන්ට් උනා.ලෙඩ උනා.මිනිහගේ විබාග ගණනාවක් පේල් උනා.දැන් අම්මට ඕන ඉක්මනට මුගේ හඳහන් ප්‍රශ්නේ විසඳගෙන මොකද තියෙන ප්‍රශ්නේ කියල බලන්න. මට නිතරම කිව්වත් මම ඒක ගණන් ගත්තේ නැහැ. පස්සේ මෙන්න radio එකේ පලාපල කියන නමක් අල්ලාගෙන එහේ යමු කියල කරදරේ.ඔහොම උන් ගැන මට කිසි විශ්වාසයක් නැහැ.හැබැයි මල්ලිත් ඉන්නේ හෙන අවුලෙන් බව තේරෙනවා.අපේ ගම නුවර. ඒක නිසා ඒ අවට නම් හොඳයි.එත් කොලමබ උනත් කමක් නැහැ මම ඉන්නේ කොළඹ නිසා..
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Nishantha Yogi inne Oya paththe neda ? Mans Uth horek ne :D

    mama nam Owa passe yanne na machn. Boru karayo inne. u ubalage prashna Tika Danagaththama Araka damu , meka damu kiyala Ganak kadanna Balanne. Ubalath kiya kiwwath Danawa , Hithata hari madi damme naththam , Eka nisa thamai karadara adu naththe kiyala.

    Pansalata Gihin Bodhi Poojawak Thiyanna. Ahinsaka Lamayi tikak Balala danayak , Igena Ganan Mona hari denna. Ikmanin Karadara Adu wenna Pathanawa.. !

    Oyata Yannama Ona nam Yanna , Mage Idea Eka mama kiwwe
    Jaya !
     
    thanks. bodhi pooja nam dan godak thiyala machan
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    බොරලැස්ගමුවේ පන්සල ඉස්සරහා ප්ලේස් එකක් තියනවා ලු. ගෑනු කෙනෙක් තමයි බලන්නේ. හරියටම කියනවා ලු. ප්ලේස් එක ගැන හරියටම ෂුවර් නෑ. ඒ පැත්තේ ඉන්න එකෙනෙකුගෙන් අහලා බලන්න මචන්
     
    • Like
    Reactions: praskruz

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    හදහනේ යම් කිසි සත්‍යක් නැතුවා නොවේ.

    හදහන කියන්නේ ඊශ්ඨ දෙවතාවෙක් නොවේ . හදහන නිකමට අපේ ඉදිරියෙ වෙනන් තියෙන දෙයක් වගේ සරල උදාහරණයක්. අපිට මාරක අනතුරක් තියෙනවා කිව්වෝ , එකෙන් ගෙදරට වෙලා ඉදලා ජිවිතේ පාඩු කරන් බැහැ නේ , ඉතින් යන තැනක පරිසමින් යන්න ඔන එකයි එකේන් කියව් එන්නේ .

    දැන් ඔයා කියන්නේ ටිවි එක බොරු කාරයෝ කියාලා , එකට හෙතුව එයල එකක් සංවාද තර්ක කරන අය ඉන්න නිසා, ඇත්තද බොරු ද කියලා යම් කිසි අදහසක් එනවා.

    මල්ලිව ඇක්සිඩන්ට් වුනේ වැරැද්ද කාගෙද බලන්න ඔන , ඉගෙනිම අඩුකම ඔහු උනන්දු නැති නිස කවුරු හරි උනන්දු කරන්න ඔන , කොහොම හරි හදහන ගැන වැඩි පස්සෙන් යන්න එපා හිතේ තියෙන දෙවල් කියන්නේ නැතුව නොමල් හදහන බලා ගන්න මචන් , ඔවා ඔන දෙවල් හිතට අරගේන් වැඩිය මල්ලිට මොලේට දන්න එපා , පස්සේ මොනවා වුනත්, හදහන කියලා හිතයි.
     
    • Like
    Reactions: Rightdistributors

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83

    මෙන්න මේ වාගෙ බුද්ධිමත් සංවාදයක් තමා අපිට ඕනි කරන්නෙ.
     
    • Like
    Reactions: freak88

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    dj,

    me place eka hariyatama kothanada?
    bandaragama pare kesbewa handiye 3weel karayekgen auwanam bus halt eka gawa gihin dai rs 60 gani
    1 hadahanakata 500i udey 7ta giyot 8 9 wei enna hena polima
    hadahana etanama hadai,bulat kole balala kiyanawa hariyata serama dannawa wage,ekekta kiwwa ange duwana ledak tiye check karagana kiyala uta cancer ekak u hoda una,e wage accident wage ewa kiyanawa kalin

    monday wednes day ne
     
    Last edited:
    • Like
    Reactions: Rightdistributors

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    bandaragama pare kesbewa handiye 3weel karayekgen auwanam bus halt eka gawa gihin dai rs 60 gani
    1 hadahanakata 500i udey 7ta giyot 8 9 wei enna hena polima
    hadahana etanama hadai,bulat kole balala kiyanawa hariyata serama dannawa wage,ekekta kiwwa ange duwana ledak tiye check karagana kiyala uta cancer ekak u hoda una,e wage accident wage ewa kiyanawa kalin

    monday wednes day ne

    thanks a lot.
     
    • Like
    Reactions: dj knight

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හඳහන බලවගෙන බෝධිපුජා එහෙම තියපන්. එතකොට හරි . අපල උපද්‍රව අවම කරගන්න පුළුවන්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය කේන්දර 100% බොරු බන්. ඉස්සර මිනිස්සුන්ව රවට්ටන්න කරපු වැඩ ඔය. ඒකෙ තියන සමහර ග්‍රහ ලෝක දැන් හොයන්නත් නෑ. තවත් මේවට රැවටෙන මිනිස්සු ඉන්නවනෙ.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මෙන්න මේ වාගෙ බුද්ධිමත් සංවාදයක් තමා අපිට ඕනි කරන්නෙ.
    REP 10+
    හඳහන බලවගෙන බෝධිපුජා එහෙම තියපන්. එතකොට හරි . අපල උපද්‍රව අවම කරගන්න පුළුවන්.

    ඔය ඉතින් ගමේ ගති ලක්ෂණ අය මතක් වුනා, අන්න වෙලට එලියක් වැටුනා දෙවතා එලියක් ද කොහෙද දුවන්න ලොල්, බුදුහමුදුරුවෝ සියල්ල අත ඇරපු පිටදුන් බොදිය වරේ අපි කලගෙඩි පූජා නැටුම් කරලා හරියනේ නැහැ බන්, හදහනෙන් පෙන්නන පෙරනිමිත්තට පටි තද කරන් සුදානම් වෙන එක කරන්න තියෙන්නේ
    ඔය කේන්දර 100% බොරු බන්. ඉස්සර මිනිස්සුන්ව රවට්ටන්න කරපු වැඩ ඔය. ඒකෙ තියන සමහර ග්‍රහ ලෝක දැන් හොයන්නත් නෑ. තවත් මේවට රැවටෙන මිනිස්සු ඉන්නවනෙ.

    බොරුම කරන්න බැහැ මචන් මම දන්න හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා නුවර එයා අවුරුදුගානක් ගවෙෂණය කරනවා කෙන්දර ගැන එයා අත් දැකිම් බෙදාගෙන සැහෙන දැනුමක් තියෙන ස්වාමින්වහන්සේ කීනෙක් මම කෙන්දර විශ්වසකරපු කෙනෙක් නෙව්යි එත් ඇපැන්ඩිස් කියල ලෙඩේ මට පොඩි කාලේ තිබ්බා ශ්‍යල්‍යකර්මයක් කරා එකේ දින වකවානු එකක් බඩේ ලෙඩේ ස්භාව්යා එක්ක හමුදුරුවො කිව්වා ඉතින් එයා පැරනි පොත් එකක් එ දෙවල් තම ගවෙෂණය කරන්වා, එයගේ ලැප් එකෙන් අපේ ඉපදුන දවසේ ඉදන් විස්තරය මෙ වෙනක පෙන්නනවා , ඉතින් එකේ හරි වැරදි අපිට කියනන් කියලා , එයා එ තුලින් තවත් දැනුම අරන් තහවුරු කර ගන්නවා
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අඩෝ මමත් මේ ලගක් වෙනකන් විස්වාස කරේ නැහැ. මේ ලගදි බැලුවා පොරක් දුන්න ටෝක්ස් එකක් මගේ මුළු ජිවිත කතාවම කිව්වා බන් මොකද්ද පොතක් බල බල ගණන් හද හද. එක හින්දා දැන් පොඩි විස්වාසයක් තියෙනවා. :P
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මචන් මල්ලි කියන්නේ පොඩි එකෙක් නෙවී.ඌ කැම්පස් ගිහින් අවුට් වෙනක්කොටම msc එකකට register වෙලා හොන්දට වැඩකලා. ඔක්කොම lectures ල මුට කැමති.එත් මු exam දිගටම කෙලවගත්ත. යාලුවෙක්ගෙ වාහනේ යද්දී මහදවල් බෝක්කුවක හැප්පිලා කකුල වලලුකරෙන් කැඩිලා මාස 3ක් හිටිය.ඊට කලින් උන හැදිලා හොස්පිටල් එකේ දවාස් 21 හිටිය.මේ ඔක්කොම පහුගිය මාස-9 විතර කාලේ.

    අපේ දෙමව්පියන්ගේ අදහස් බැහැර කරන්නත් බැනේ. ඒවගෙත් අත්තක් ඇති.