හඳහන 2015-The_worlds_most_accurate horoscope

tarson

Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    23wwfpj.jpg



    "නක්‌ඛත්තං පතිමානෙත්තං
    අත්ථෝ බාලං උපච්ජගා
    අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං
    කිං කරිස්‌සන්ති තාරකා"

    "කාරණය ඉෂ්ට වේ නම් එයම නැකතය. නැකත් තරුවලට කුමක්‌ කළ හැකිද?"

    :yes:

    මේ වසරේදී වත්, මිනිසුන්ගේ සල්ලි කඩා ගන්නා මිත්‍යාදෘෂ්ටිකයන්ට නොරැවටී තමතමන්ගේ දියුණුව සලසා ගැනීමට හැකිවේවා යයි ප්‍රර්ථනා කරමි.
     
    Last edited:
    • Like
    Reactions: DjSpK

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මේ වසරේදී වත්, මිනිසුන්ගේ සල්ලි කඩා ගන්නා මිත්යාදෘෂ්ටිකයන්ට නොරැවටී තමතමන්ගේ දියුණුව සලසා ගැනීමට හැකිවේවා යයි ප්රර්ථනා කරමි.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේ වසරේදී වත්, මිනිසුන්ගේ සල්ලි කඩා ගන්නා මිත්‍යාදෘෂ්ටිකයන්ට නොරැවටී තමතමන්ගේ දියුණුව සලසා ගැනීමට හැකිවේවා යයි ප්‍රර්ථනා කරමි.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,634
    5,485
    113
    මිත්‍යාදෘෂ්ටිකයන්ට නොරැවටී තමතමන්ගේ දියුණුව සලසා ගැනීමට හැකිවේවා
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    minissu kendara gana kiyawanne waradinakota witarai
    hari yanawa nam oya kendara onama natha.
    wwaradunama itin hitha hadaa gannata oya kendaraya onaya...
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මිත්‍යාදෘෂ්ටිකයන්ට නොරැවටී තමතමන්ගේ දියුණුව සලසා ගැනීමට හැකිවේවා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    "නක්‌ඛත්තං පතිමානෙත්තං
    අත්ථෝ බාලං උපච්ජගා
    අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං
    කිං කරිස්‌සන්ති තාරකා"

    "කාරණය ඉෂ්ට වේ නම් එයම නැකතය. නැකත් තරුවලට කුමක්‌ කළ හැකිද?"

    මේක තියෙන තැන පුළුවන්නම් පොඩ්ඩක් කියනවද මොකද පන්සිය පනස් ජාතක පොතේ එක් ජාතකයක් තියෙනව බෝධි සත්වයො නැකැත් පිලිබඳ විශාරදයෙක් වෙලා ඉඳල අහසෙ තරු බලල අද රටේ රජ්ජුරුවො හතුරන්ට අහුවුනා, අද රටේ රජ්ජුරුවො හතුරන්ගෙන් නිදහස් වුනා කියල අනාවැකි පල කල.
    තව කොඩ්ඩඤ්ඤ බමුණ සිදුහත් කුමාරය ඒකාන්තයෙන්ම බුදු වෙනව කිව්වෙත් නැකැත් සාස්ත්‍රයට අනුව.
    අනෙක් බමුණො ගිහිගෙයි විසුවොත් සක්විති රජවෙනව පැවැදි වුනොත් බුදු වෙනව කිව්වෙ නැකැත් සාස්ත්‍රයට අනුව ඒ කාලෙත් පොඩි පොඩි වැරදීම් වුනා.

    තව එක මනුස්සයෙක් හිස්කබලට තට්ටු කල්ල ඒ හිස්කබල අයිති මිනිහ දැන් ඉපදිලා ඉන්නෙ කොහෙද කියල කියල තියෙනව ඒ නැකැත් නෙමේද ? අන්තිමට රහතන් වහන්සෙ නමකගෙ හිස්කබලක් දීල තට්ටු කල්ල බැලුවාම තමා වැඩේ වැරදුනේ ඒක දැනගන්න විදිහ ඉගෙන ගන්න ඕන්නං මහන වෙන්න කිව්වෙ ?

    තරු වලට මොකුත් කරන්න බෑ කියල නෑ ඕවට තිරශ්චීන විද්‍යාවන් කියල විතරයි කියල තියෙන්නෙ ඒ දුක වැඩි කරන්න හේතුවෙන නිසා. අද ඉගෙන ගන්න භෞතික විද්‍යාවත් තිරශ්චීන විද්‍යාවක් තමා. ඔය තිරශ්චීන විද්‍යාව කියන එක අල්ලගෙන තමා නැකැත් නැහැයි කිව්ව කියල පහර ගහන්නෙ.

    :dull: :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ප.ලි ඔය ලග්නෙට දින සීමාවක් දාල තියෙන්නෙ අදාල දින වල ඉර තියෙන්නෙ මොන රාශියෙද කියන එක මිසක් ඒ දිනවල ඉපදෙන අයගෙ ලග්නෙ ඕක කියන එක නෙමේ. ලග්නෙ බලන්නෙ ඉර තියෙන්නෙ මොන රාශියෙද කියන පදනමෙන් නෙමේ, ලමය ඉපදෙද්දි නැගෙනහිර පායාගෙන ආවෙ මොන රාශියද කියන එකෙන්. එකම දවසෙ ඉපදෙන ලමයි දෙන්නෙක්ට වුනත් පැය දෙකක පරතරයක් ඇතුව ඉපදුනොත් එක්කෙනෙක් මේෂ වෙලා අනික් කෙනා වෘශභ වෙන්න පුළුවනි.