ඕක ගැන වාද කරන්න දෙයක් නෑ, සිහි බුද්දිය තියෙන කෙනෙක් නං, මොලේ වෙහෙසල හිතන්ඩ පුළුවන් එකෙක් නං ඔය මිත්‍යා විස්වාස අතාරින්න ඕනේ. තමන්ගේ ජීවිතේ ගැන තීරණේ කරන වැඩේ කොළ කෑල්ලකට දන් දීල තියෙන අය සහ වැට උඩ ඉඳගෙන අපි නං ඉතිං ඕව වැඩිය විස්වාස කරන්නේ නෑ එත් ඉතිං බොරු කියල කියන්ඩත් බෑ කියන අයටත් කියන්ඩ තියෙන්නේ ඔය ඔලුව පොඩ්ඩක් පාවිච්චි කරල ගල් යුගයේ අදහස් අත අරින්ඩ කියල 

.


.

