හඳුන්ගේ මෝඩ කතාවට හර්ෂගෙන් පිළිතුරු !

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    බෝම්බ කකා.. සවාරි ගැහුවා නං මේවා ගෙවන්න කියපන් හුත්තිගේ පුතෝ

    nppe7v.jpg
     
    • Sad
    • Haha
    Reactions: waca and Clockwork

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    බෝම්බ කකා.. සවාරි ගැහුවා නං මේවා ගෙවන්න කියපන් හුත්තිගේ පුතෝ

    nppe7v.jpg
    රාජකාරි ගමන් වෙනුවෙන් ගත්තා නම් ගෙවන්න වෙන්නේ ඒ ආයතනයේ සල්ලි වලින්නේ. එතකොට රජයේ සල්ලි එකතැනකින් තව තැනකට යනවා මිසක් වෙන වැඩක් වෙන්නේ නෑනේ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රාජකාරි ගමන් වෙනුවෙන් ගත්තා නම් ගෙවන්න වෙන්නේ ඒ ආයතනයේ සල්ලි වලින්නේ. එතකොට රජයේ සල්ලි එකතැනකින් තව තැනකට යනවා මිසක් වෙන වැඩක් වෙන්නේ නෑනේ.

    ලොල්. මුන් ඒ දවස් වල හෙල්කොප්ටර් වල ලැට් එකට විතරයි ගියේ නැත්තේ. වාහනේ ගිහින් එන්න පුළුවන් ගමන් පවා මුන් ගියේ හෙල්කොප්ටර් වල. වාහනත් දීලා තෙලුත් ගහලා තව මුන්ට අධි සැප ගන්න හෙල්කොප්ටර් ටිකත් කරකොපන්කෝ.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ලොල්. මුන් ඒ දවස් වල හෙල්කොප්ටර් වල ලැට් එකට විතරයි ගියේ නැත්තේ. වාහනේ ගිහින් එන්න පුළුවන් ගමන් පවා මුන් ගියේ හෙල්කොප්ටර් වල. වාහනත් දීලා තෙලුත් ගහලා තව මුන්ට අධි සැප ගන්න හෙල්කොප්ටර් ටිකත් කරකොපන්කෝ.
    කරන්න දෙයක් නෑ. යන්නේ රාජකාරි ගමනකට නම් ඒකට හෙලිකොප්ටරේ යන්න හේතු තියෙනවා නම් මොකක්ද කරන්න වෙන්නේ? කාර් එකේ යැව්වත් ඒ වියදම රජයට දරන්න වෙනවානේ.
     
    • Haha
    Reactions: waca and Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    කරන්න දෙයක් නෑ. යන්නේ රාජකාරි ගමනකට නම් ඒකට හෙලිකොප්ටරේ යන්න හේතු තියෙනවා නම් මොකක්ද කරන්න වෙන්නේ? කාර් එකේ යැව්වත් ඒ වියදම රජයට දරන්න වෙනවානේ.

    ලොල් මොකක්ද කියපන්කො රවී වගේ එකෙක්ට තියෙන රාජකාරි ගමන ජනදිපතිටත් වැඩිය හෙලිකොප්ටර් වල ගිහින් විසඳලා එන්න තරම් දුර තියෙන. නිකන් මේ වගේ රට කාපු සක්කිලි සුද්ද කරන්න එපා.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ලොල් මොකක්ද කියපන්කො රවී වගේ එකෙක්ට තියෙන රාජකාරි ගමන ජනදිපතිටත් වැඩිය හෙලිකොප්ටර් වල ගිහින් විසඳලා එන්න තරම් දුර තියෙන. නිකන් මේ වගේ රට කාපු සක්කිලි සුද්ද කරන්න එපා.
    ඒක නම් ඉතින් මම දන්නෙ නෑ, මොකද මොන පුද්ගලයා හරි මොකක් හරි තනතුරක ඉන්නවා නම් ඒ තනතුරේ රාජකාරි කරන්න කියලා වාහනයක් ගන්න පුළුවන් නම් ඒ මනුස්සයා ගන්නවා. ඒක තමයි මිනිස් ස්වභාවය.

    මට කාව වත් සුද්ද කරන්න ඕන නෑ, මොකද ප්‍රශ්නය ඇහුවා වගේම ඉතුරු ටිකත් ඒ කියන්නෙ ඇයි ගත්තේ කියලත් එතනදිම අහලා නිරාකරණය කර ගන්න තිබ්බානේ.
     
    • Haha
    Reactions: Xi Jinping

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,301
    726
    113
    ඕකට තමා vehicle pool එකක් ඕනේ. රනිල් රාජ්ප්ක්කො එහෙම එකක් කරා නම් ආදර්ශවත්
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    අපේ රට ආර්ථික පරියේෂකයන්ට හොඳ තෝතැන්නක්.