මෙහෙම පට්ට මෝඩ ගෑනු උඹලගෙ පව්ල්වල ඉන්නවද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    ගන්න තියන හැම තැනින්ම ණය අරන් ගෙවාගන්න බැරැව ඉන්න පට්ට මෝඩ ගෑනු උඹලගෙ පව්ල්වල හරි නෑදෑ වෙන හරි ඉන්නවද?

    අපෙත් ඉන්නවා නෑදෑ වෙන පට්ට මෝඩ ගෑනියක්...ගන්න තියන හතර අතින්ම ණය අරන් දැන් ගෙවාගන්න බැරැව රෙද්දෙ ගූ ගිහින් ඉන්නෙ
     

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    Ape gameth innawa mehema detun denek, Naya aran karapu magulakuth na, unna vidihamai, but laksha 20k vitara nayai.
    මෙයත් එහෙමයි.ණය ගත්තට කරපු දෙයක් නෑ.හිටපු විදිහමයි.දැන් ඉතින් පොලී ගෙව ගෙවා ඉන්නවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,217
    113
    Gan wala samithi atawagena, opadupa kelina, grama sewakala alle natawagena liswalata nam ringawagena boru daridrathawa pennagena inna un thamai godak inne, lankawe karumeta apu un
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,987
    113
    ඉන්නවා, ගෙවල් ළඟ..... පොලියට සල්ලි අරන් අවදානම් ආයෝජන කරලා.... මිනිහා වාහනේ විකුණලා ණය බේරුවේ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,967
    15,417
    113
    Habai thousand talks denawa athi sure ekatama.
    Apeth innawa ohoma pawulak. Lamai private schools daala habai fees gewanna ona wate inna minissungen illala. Pavu ithin.