හඳුන්නෙත්ති දුන්න ආතල් එක මෙන්න.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හදුන්නෙත්තිල හරියන්නෙ TV දේශපාලනයට තමයි, :yes: :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රෝහිත එතකොට මචන්?
    මනුස්සයට මට මතක විදිහට කලුතරින් වැඩිම මනාප..

    Nugath Unta Chande denneth Patta Nugath un Thamai... Ehemane Ithin Hithanna wenne
    ඔය මහා උගතුන් කියාගන්න උන් කරන්න නුගත් වැඩ තමයි බන්, නුගත් වැඩ නොකර නම් මෙලාහට රටේ බලයත් අරගෙන...
    ------ Post added on Jun 2, 2021 at 7:11 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ චන්දේ ගන්න තියන හැකියාවද දේශපාලනේ කියන්නේ?
    නැතුව වෙන මොකක්ද , මිනිස්සු චන්දෙ දෙන්නෙ නැත්තන් ඌ දේශපාලකයෙක් නෙමේ වෙන මොකෙක් හරි,
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,931
    167,705
    113
    එකමත් එක රටක
    නැතුව වෙන මොකක්ද , මිනිස්සු චන්දෙ දෙන්නෙ නැත්තන් ඌ දේශපාලකයෙක් නෙමේ වෙන මොකෙක් හරි,
    ඒකියන්නේ පාර්ලිමෙන්තු යන පක්ෂ විපක්ෂ සෙට් එක තමයි ලංකාවේ දේශපාලනයට හරියනම සෙට් එක?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒකියන්නේ පාර්ලිමෙන්තු යන පක්ෂ විපක්ෂ සෙට් එක තමයි ලංකාවේ දේශපාලනයට හරියනම සෙට් එක?
    ඔව් ,මහජන නියෝජිතයන්ට තමයි දේශපාලකයො කියන්නෙ,.. එහෙම නොවුනොත් තෝ වගේම මමත් දේශපාලකයො වෙනව..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,931
    167,705
    113
    එකමත් එක රටක
    ඔව් ,මහජන නියෝජිතයන්ට තමයි දේශපාලකයො කියන්නෙ,.. එහෙම නොවුනොත් තෝ වගේම මමත් දේශපාලකයො වෙනව..
    කලින් හදුන්නෙත්ති දේශපාලනයට හරියනවා ඒ කියන්නේ ??
    රන්ජන් , රවී එහෙමත් දෙසපාලනෙට හරියන කට්ටිය උබ ඔය කියන විදියට.
    උබට අර ගොන් උත්තරේ දීපු රෝහිත්යට විරුද්ධව දෙයක් කියන්න බැරි කමට බොරුවට ප්‍රශ්නේ අහපු හඳුනට බනින එකක් තියෙන්නේ . :lol: