හඳුන්නෙත්ති දුන්න ආතල් එක මෙන්න.

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    රෝහිත එතකොට මචන්?
    උන් හරියන්නේ පොහොට්ටු දේශපාලනයට
    කබ්බ ගොන් හොරෙක් නම් අනිවා පොහොට්ටුවේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කලින් හදුන්නෙත්ති දේශපාලනයට හරියනවා ඒ කියන්නේ ??
    රන්ජන් , රවී එහෙමත් දෙසපාලනෙට හරියන කට්ටිය උබ ඔය කියන විදියට.
    උබට අර ගොන් උත්තරේ දීපු රෝහිත්යට විරුද්ධව දෙයක් කියන්න බැරි කමට බොරුවට ප්‍රශ්නේ අහපු හඳුනට බනින එකක් තියෙන්නේ . :lol:
    මිනිස්සු චන්දෙ දෙනවනම් කවුරු අකමැති උනත් දේශපාලකයො තමයි, තමන් පිලිගන්නවද නැද්ද කියන එක පුද්ගල සාපේක්ශ දෙයක් ,,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ahapu detya answer karapan Hasamali Erozon ,,, Salli genne nawen d ? Yes or No .... Modaya
    මම දන්නෙ කොහොමද බන් උබ රෝහිතගෙන් අහපන් ඒක ඌනෙ කීවෙ..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,331
    1
    13,260
    113
    Gotham City
    Educated ekek newe oya rohitha karaya. minissuth habai owata andenna athi.
    ඒඩියුකේටඩ් උනත් නැතත් බන් අවුරුදු ගාණක් කැබිනට් ඇමතිකමක් දරපු එකෙක් දැනගෙන ඉන්න එපැයි සල්ලි පාස් වෙන විදිය ?
    අමාත්‍යංශ වලට අයවැයෙන් මුදල් වෙන් කරනවා .
    මූ ඒක එන විදියවත් දන්නවාද දන්නෙ නැහැ.

    අහ් බැසිල් උන්නැහෙ නේ ගොඩක් අමාත්‍යංශ රන් කරෙ ?
    මූ ඔනි වෙලාවට අත්සන ගහනවා හා නම් හා ගානවා බෑ නම් බෑ ගානවා .
     
    • Sad
    Reactions: malrulz