ඒ අස්සේ උඹලට අමතක වෙලා මර්වින් ල වගේ උනුත් ජාතික ලැයිස්තුවෙන් ආපු කාලයක් තිබුන බව.. යකෝ මෙර්වින්ලා හිටිය තමා. නමුත් ජෙප්පෝ හැසිරෙන්නේ හරියට කිරෙන් නාවල ගත්ත වගේ උන් නේ ... ඒ කියන්නේ මෙර්වින් = හඳුන්නෙත්ති ද ?