හඳුන්නෙත්ති මෙහෙම කියලද?

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    FB_IMG_1591845607506.jpg
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Lankawe Salli Wadiyenma tiyenne munge pakseta..ithin 20,000k nirodayanaya karanna bari kamak na munta. eth ithin eka para 40,000 genne kohomada ban lankawata. Post eka nan sira aththa. andare talks thamai.
     
    • Like
    Reactions: aneasarayana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    ලංකාවට කෙළ උණත් අවුලක් නැහැ JVP එකේ ඡන්ද පදනම වැඩි වෙනවානම්. පුදුම පක්ෂයක් මේක
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මූ මෙහෙම කියල තියනවනම් මම දැක්කේ නැ. හැබැයි මුන් මෙහෙම දෙයක් කියන්න බැරි කමකුත් නැ. මුන්ට ඕන ආයෙත් කොරෝනා රටේ පැතිරවෙන වැඩක් කරන්න.
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ලංකාවට කෙළ උණත් අවුලක් නැහැ JVP එකේ ඡන්ද පදනම වැඩි වෙනවානම්. පුදුම පක්ෂයක් මේක

    සිරාවටම බන් පුදුම යක්කු තමයි..

    රටට කෙල උනත් කමක් නැහැ ඒ වගේද වතුකරයේ චන්ද ටික නේද
    රටට කෙල උනත් කමක් නැහැ ඒ වගේද රාජිත බේරගන්න ඒක නේද
    රටට කෙල උනත් කමක් නැහැ ඒ වගේද බෝරා වරුන්ගේ චන්ද ටික නේද
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    40000 හෙන් 1000 කට positvie උණොත් හදුන්නෙත්ති මොක කරන්නේ IDH එකේ දොස්තර වැඩෙත් කරනවද 😀

    3%ට ඕව තේරෙන්නෙත් නෑ, අදාලත් නෑ
    සහෝදර සෑර්ල ලණුවක් දෙන්නෙ කොයි වෙලේද කියල බලං ඉන්නෙ කාල අත්පුඩි තලන්ඩ :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    සිරාවටම බන් පුදුම යක්කු තමයි..

    රටට කෙල උනත් කමක් නැහැ ඒ වගේද වතුකරයේ චන්ද ටික නේද
    රටට කෙල උනත් කමක් නැහැ ඒ වගේද රාජිත බේරගන්න ඒක නේද
    රටට කෙල උනත් කමක් නැහැ ඒ වගේද බෝරා වරුන්ගේ චන්ද ටික නේද
    අන්න ටිකක් රිදුනා නේද😀😀
    බොරා ඡන්ද මිලියන් දහයක් විතර තියෙනවා ආණ්ඩුවට ගොඩයන්න .
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    40000 හෙන් 1000 කට positvie උණොත් හදුන්නෙත්ති මොක කරන්නේ IDH එකේ දොස්තර වැඩෙත් කරනවද 😀

    එහෙම වුනොත් ඉතින් හදුන්නෙත්ති කේරළය දිහා බලාගෙන මහා පාරේ මුත්‍රා පාරක් දාගෙන රාජපක්ෂ තාමා මේකට වග කියන්න ඕනා කිය කියා ඉඳි.