Lankawe Salli Wadiyenma tiyenne munge pakseta..ithin 20,000k nirodayanaya karanna bari kamak na munta.
ඔව් ජෙප්පෝ එහෙම කියනවා. අවුල්ද?
ඒක තමා අපරාදේ ජෙප්පොන්ගේ ආණ්ඩුවක් තියෙන්න තිබ්බේ.
මංගල සමරවීර පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.. ඔහු නිවැරදි තීන්දු ගන්නා සුවිශේෂි අයෙක්.. මංගල වගේ අය ඉන්නේ අතලොස්සයි - හඳුන්නෙත්ති
ලංකාවට කෙළ උණත් අවුලක් නැහැ JVP එකේ ඡන්ද පදනම වැඩි වෙනවානම්. පුදුම පක්ෂයක් මේක
40000 හෙන් 1000 කට positvie උණොත් හදුන්නෙත්ති මොක කරන්නේ IDH එකේ දොස්තර වැඩෙත් කරනවද![]()

අන්න ටිකක් රිදුනා නේදසිරාවටම බන් පුදුම යක්කු තමයි..
රටට කෙල උනත් කමක් නැහැ ඒ වගේද වතුකරයේ චන්ද ටික නේද
රටට කෙල උනත් කමක් නැහැ ඒ වගේද රාජිත බේරගන්න ඒක නේද
රටට කෙල උනත් කමක් නැහැ ඒ වගේද බෝරා වරුන්ගේ චන්ද ටික නේද
40000 හෙන් 1000 කට positvie උණොත් හදුන්නෙත්ති මොක කරන්නේ IDH එකේ දොස්තර වැඩෙත් කරනවද![]()