හඳුන්නෙත්ති සීනි වංචාව අතටම අල්ලා ගනියි

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    රතු සීනි
    =====
    🔺
    ආර්ථික විද්‍යාවට උපාධියක් තියෙනවා කියන හඳුන්නෙත්ති සීනී වංචාවක් වුණා කියලා දාලා තියෙන්නේ මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩුවක් ලු නේද? ඒ මදිවට කෝටි 50 කුත් පෙත්සම්කරුට ගෙවන්න කියලා ඉල්ලලා නේද?
    ▪️
    උපන් ගෙයි මෝඩයෝ රැළක් වෙන, දෙක පාස් JVP මළකඩ බාස්ලා අන්ඳන හොඳම ක්‍රමය ඒක නේ මල්ලි.
    🔺
    මහා පරිමාණ වංචාවක් වෙලා නම් මොකක්ද කරන්න ඕන?
    ▪️
    අල්ලස් හා දූෂණය කොමිසමට පැමිණිලි කරලා අපරාධ නඩුවක් දාන එක නේ මල්ලි.
    🔺
    එතකොට මූලික අයිතිවාසිකම් නඩුවට මොකද වෙන්නේ ?
    ▪️
    ආණ්ඩුවක බදු ප්‍රතිපත්ති වෙනස් වීම මූලික අයිතිවාසිකම් කඩවීමක් නොවේ කියල නඩු තීන්දුවක් එන්න බොහෝදුරට ඉඩ තියෙනවා මල්ලි. එහෙම නැත්නම් විභාගයට නොගෙන විසිකරන්නත් ඉඩ තියෙනවා මල්ලි.
    🔺
    ඊට පස්සේ ?
    ▪️
    අන්න ස' හොරු බේරගන්න නීතිය නැමුවා කියලා ආපහු දෙක පාස් JVP මළකඩ බාස්ලා ටික අන්ඳන්න පුළුවන් නේ මල්ලි.
    🔺
    එතකොට සිනී වංචාවක් වෙලාම නැද්ද ?
    වංචාවක් වෙන්නේ රුපියල් 50 ට තිබුණ සීනි බද්ද ශත 25 ට අඩුකරලා සීනි බිස්නස් කාරයගෙන් සීනි ටික අරගෙන ඊට පස්සේ ආපහු සීනි බද්ද රුපියල් 50 ක් කරා නං නේ මල්ලි.
    🔺
    එතකොට සීනි වලට ගහන බද්ද තාම ශත 25 යි ද?
    ▪️
    ඔව් නේ මල්ලි.
    🔺
    එතකොට ඒක වෙනස් කරලා ආපහු ගැසට් එකක් ගැහුවා කිවුවේ කවුද ?
    ▪️
    ගම්පහ පැත්තෙන් ඡන්දේ ඉල්ලලා පැරදුණ, ගස් හිටවන, පොස්ට් දාලා කෙළ වුණහම ඩිලීට් කරන දොස්තර කෙනෙක් නේද මල්ලි?
    🔺
    එතකොට JVP මළකඩ බාස්ලා ටික මෙච්චර සතුටින් ඉන්නේ ඇයි?
    ▪️
    1965 ඉඳලා පළාත් සභාවක්වත් දිනාගන්න බැරි දුක මෙච්චරකල් වහගත්තේ කාට හරි හොරා කියලා නේ මල්ලි. ඉදිරියටත් එහෙම තමයි මල්ලි. අනික් එක රටට කෙළවෙන එක තරම් වෙන සතුටක් උන්ට නෑ නේ මල්ලි. රට ඇතුළට දරුණු කුණාටුවක් එනවා කිවුවත් උන්ට සතුටු ඒකනේ මල්ලි.
    🔺
    එතකොට යහපාලන ආණ්ඩුව කාලේ වුණ බිලියන 131.5 ක මහා පරිමාණ වංචා වලට JVP කාරයෝ නඩු දැම්ම ද?
    ▪️
    පිස්සු ද මල්ලි ? ඒ ගොල්ලෝ හොඳ යාළුවෝ. එක නඩුවක් දාලා නෑ මල්ලි. රාජපක්ෂ ආණ්ඩුවක් ආපු ගමන් තමයි මළකඩ බාස්ලා ටික මෝහන නිද්‍රාවෙන් නැගිටින්නේ මල්ලි.
    🔺
    එතකොට සීනි බදු අඩු කරපු එකෙන් රටට පාඩු නිසා JVP කාරයෝ ටික දැන් සීනි ගන්නේ වැඩිපුර සල්ලි දීල ද?
    මොන පිස්සු ද මල්ලි ? ඕකුන් ගේ පක්ෂ නායකයා ඉඳලා පිනට කන පරපෝෂිතයෝ රැළක් නේ.
    =============
    සොනාල ගුණවර්ධන
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    එතකොට රුපියල් 50කින් සීනි අඩු වුනාද ටැක්ස් එක සත 25ට අඩු කලාම? එහෙම වුනා නම් සීනි කිලෝ එක රුපියල් 70වටවත් ගන්න පුලුවන් වෙන්න එපැයි.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    @wiky123
    ජෙප්පෝ රජයේ සල්ලි හොරකම් කරලා තියනවද? උන්ට නඩු කීයක් තියනවද?
    රාජපක්ෂලා හොරකම් කරලා තියනවද? උන්ට නඩු කීයක් තියනවද?
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එතකොට රුපියල් 50කින් සීනි අඩු වුනාද ටැක්ස් එක සත 25ට අඩු කලාම? එහෙම වුනා නම් සීනි කිලෝ එක රුපියල් 70වටවත් ගන්න පුලුවන් වෙන්න එපැයි.
    සීනි කිලෝ එක රුපියල් 40ක් විතර මෙහෙත් කලින්ට වඩා ගණන් අඩුයි කොහොමත්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතකොට රුපියල් 50කින් සීනි අඩු වුනාද ටැක්ස් එක සත 25ට අඩු කලාම? එහෙම වුනා නම් සීනි කිලෝ එක රුපියල් 70වටවත් ගන්න පුලුවන් වෙන්න එපැයි.
    මෝඩ කතානෙ ඩොලර් අගය වෙනසක් උනානෙ බලන් ඉද්දි , තර්කයක් නැති කතා, ජෙප්පන්ටම ගැලපෙනව
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සොනාලගේ පෝස්ට් ෂෙයා කරන උනුත් ඉන්නවා එහෙනම්..
    බැඳුම්කර වංචාව උන වෙලාවෙ ටොයියොත් ඔය වගේම රචනා ලිව්වා වංචාවක් වෙලා නෑ කියලා..
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    @wiky123
    ජෙප්පෝ රජයේ සල්ලි හොරකම් කරලා තියනවද? උන්ට නඩු කීයක් තියනවද?
    රාජපක්ෂලා හොරකම් කරලා තියනවද? උන්ට නඩු කීයක් තියනවද?
    නඩුවක් දාන්න අමුතු රෙද්දක් ඕනේ නෑ, උඹට උනත් රාජපක්ෂලාට විරුද්ධව ගිහින් නඩුවක් දාන්න පුළුවන්. ඒක දිනන එක තමයි වැඩේ. නඩු ගොඩාක් තිබ්බා කියලා ඌ ගොඩාක් වැරදි කරපු එවුන් වෙන්නේ නෑ. එහෙනම් විනිශ්‍යකාරයෝ ඉන්න ඕනේ නෑනේ ගොනෝ.

    කවුරුවත් ජෙප්පොන්ට නඩු දාන්නේ නැත්තේ උන්ට කරන්න පුළුවන් පුකක් නැති නිසා. මොකෝ නඩු නොදැම්මා කියලා ජෙප්පෝ ඊළඟ ඡන්දෙන් ආණ්ඩුව ගන්න නෙවෙයිනේ.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උබ ඉතුරු 40ට හරියන්න කඩේ එකාට පුක දෙනවා ඇති.
    පුක දුන්නම බඩු දෙන කොලුකාර මුදලාලිලා ලඟට යන්නේ ඉතින් සිරිකොතේ මංගලගේ ඇට ලොවපු උන් තමයි. :rofl:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    පුක දුන්නම බඩු දෙන කොලුකාර මුදලාලිලා ලඟට යන්නේ ඉතින් සිරිකොතේ මංගලගේ ඇට ලොවපු උන් තමයි. :rofl:
    උබ දන්නවනේ සින් එක. මහින්ද බොලට රැට පුකේ අරින එකේ දවල්ට කඩේ එකාට පුක දෙනවා බදු ගන්න. සිරිකොතේ උන් එක්ක උබත් පොලෙමේ ඉන්නවද නැත්නම් උබට VIP පාස් එකක් තියෙනවද
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උබ දන්නවනේ සින් එක. මහින්ද බොලට රැට පුකේ අරින එකේ දවල්ට කඩේ එකාට පුක දෙනවා බදු ගන්න. සිරිකොතේ උන් එක්ක උබත් පොලෙමේ ඉන්නවද නැත්නම් උබට VIP පාස් එකක් තියෙනවද
    නමට ගෑනු තියාගෙන පුකේ හිල් ලොකු කරගන්න උන් තමයි ඉතින් ගොඩක් පුක ගැන උනන්දු. UNP JVP දියවෙලා යන්නේ පුක් පාරවල් ගැහුවට ළමයි හම්බ වෙන්නේ නැති හින්දා තමයි :rolleyes:
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ සීනි වංචාව උන හැටි...
    OK Let me explain you stupid Arsehole, I don't how you will comprehend these as Im trying to use simple English to convey this, since the typical bayya fellow like you do not understand even simple English,

    the usual tax complainant applied on sugar was Rs.50 per kilo at the time this shipment came to Colombo, apparently a Gazette was singed just before the the ship docks in Colombo port by ordering the tax to be at Rs .50 cent, where the consumer should get 49.50 approximate Benefit out of the redemption.

    apparently there was another gazette released superseding the previous one at the same night to bring up the tax to the normal rate where the benefit was completely vanished from general public. I can basically name the banks involved in this.

    now you better try licking your own Arse with your flexi abilities,

    guys I need favour If this jerk can't comprehend this can you please explain him in Bai Language
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Oka ochchara lesiyen explain karanna plwn nam rajaya paththen kisi kenek ohoma kiyanne naththe ai?
    පෙජ්ජන්ට කිවට වැඩක් නැති නිසා, නඩුව විසික් උන ගමන් ඉලග නාඩගම නටන්ඩනෙ බලන් ඉන්නෙ , ඕන්න බලපෑම් කරල අරක මේක අනික,

    ඔකුන්ව රටේ උන් බල්ලට ගනන් ගන්නෙ නැති නිසා ඔකුන්ට උත්තර දීල වැඩක් නැ....