හඳුන්නෙත්ති සීනි වංචාව අතටම අල්ලා ගනියි

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    මුන්ගෙ අම්මලගෙ බලු කැරි බේරෙන කුනු කිම්බට මැදමූලන කනාටු බල්ලො ටික සීනි දාලා අරිනවලු...එහෙම ඇරලා තමයි මුන් ජාතක වෙලා තියෙන්නේ...ඉතින් උං ඉපදුන තැනට කඩේ ගියාම මොකද බං උන් කියන දෙයක් අහන් හිටපං තර්ක කරන්නැතුව 🥰🥰🥰
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    This is just Handunneththi's accusation. It doesn't mean it's true. Who's the importer? Who bought Sugar from that importer? Did actually Sathosa buy from that importer?

    If Handunneththi had such evidence, Why did he lodge a complaint on Fundamental rights? Why didn't he directly make a complaint to bribery commission? Or why didn't he lodge a criminal case against them?

    Because he doesn't have any evidence to prove his case. He just wanted to make a scene and take the media attention. Like they always do....

    Ah, but the thing is that ministers who are responsible for the accused institutions didn't deny any of those accusations with opposing facts; they're yet to do so, you wouldn't have had to resort to a Facebook post otherwise 🤷‍♂️
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඉංගිසියෙන් දාන්න එපා. මේ ගොඩෙ අඩු ආදායම් ලාභි පුක දෙන පොන්නයොන්ට ඉංග්‍රිසි බෑ,
    සීනී වන්චාවෙ මුදල ආපහු මීඩියා කවරේජ් දීල (hiru, Derana, ITN) උත්සවයක් තියල ආන්ඩුවෙ ඒකාබද්ද අරමුදල බැරකරොත් සීනි වන්චාවක් උන්නෑ කියල සලකන්න පුලුවන්ද ඉන්පස්සෙ. කලිනුත් ආපසු ගෙවල සෙට්ල් කරානේදා වෙන මොකක් හරි.
    ඒ සල්ලි කැන්සර් හොස්පිටල් එකට හරි දුන්නනන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113

    මේක බලලත් තේරෙන්නෙ නැත්තං රාජපක්ෂගෙ අහවල් එක කටින් ගලවලා ආයෙත් බලපන් :lol:

    මේ කරල තියෙන විදියට නඩු දාන්න එකෙක් නෑ බන්. මේ වේසාවො වැඩේ කරල තියෙන්නෙ තිබ්බ හිල් අස්සෙන් ගිහින්. ඕකෙන් කරන්න පුළුවන් ලොකුම දේ ඊළග චන්දයකදි පාවිච්චි කරන එක විතරයි.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082

    කවුද මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙනාවේ? කොහොමද චෝදනා කරන්නේ ඒ බදු සහනය දුන්නේ උට සීනි මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේන්න කියලා? එහෙම සාක්ෂි තියෙනවනම් ඇයි හඳුන්නෙත්ති ගිහින් අල්ලස් කොමිසමට පැමිණිලි කරේ නැත්තේ? මේකෙම තියෙනවා බලය තියෙන්නේ අල්ලස් කොමිසමට කියලා. ඇයි හඳුන්නෙත්ති අපරාද නඩුවක් නොදා නිකන් මුලික අයිතිවාසිකම් නඩුවක් බොරුවට දැම්මේ?

    අනුරගේ ඇටේ සුප්පු කරනකොට ඒවා පේන්නේ නෑ, සිරසේ පකයලා මොකක් හරි සීන් එකක් තියෙනවා වගේ යන්තම් පෙන්නුවානම් ඒවා තමයි ඇත්ත.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999

    ඕකුන් මාර ප්ලෑන් ගහල ගේම් දීලා හම්බකරගන්නවා. රටේ ප්‍රශ්න ගැන හිතන්නෙ නෑ.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    කවුද මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙනාවේ? කොහොමද චෝදනා කරන්නේ ඒ බදු සහනය දුන්නේ උට සීනි මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේන්න කියලා? එහෙම සාක්ෂි තියෙනවනම් ඇයි හඳුන්නෙත්ති ගිහින් අල්ලස් කොමිසමට පැමිණිලි කරේ නැත්තේ? මේකෙම තියෙනවා බලය තියෙන්නේ අල්ලස් කොමිසමට කියලා. ඇයි හඳුන්නෙත්ති අපරාද නඩුවක් නොදා නිකන් මුලික අයිතිවාසිකම් නඩුවක් බොරුවට දැම්මේ?

    එතකොට ගැසට් එක ගහල reverse කලේ නන්දරේ හීනෙන් බයවෙලාද :rolleyes:
    හරිනම් ඒ බදු සහනය මිනිස්සුන්ට ලැබෙන්න ඕනෙ නේද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113
    කවුද මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙනාවේ? කොහොමද චෝදනා කරන්නේ ඒ බදු සහනය දුන්නේ උට සීනි මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේන්න කියලා?

    අන්නේකයි කියන්නෙ හොරා කන්න පුරුදු වෙනව නන් රාපක්සලගෙන් පුරුදු වෙන්න කියල. බඩු මිසින් බඩුව තියෙන තැන ගත්ත විදිය ඔක්කොම දන්නව ඒත් ඔප්පු කරන්න බෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,732
    113
    එකමත් එක රටක
    කවුද මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙනාවේ? කොහොමද චෝදනා කරන්නේ ඒ බදු සහනය දුන්නේ උට සීනි මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේන්න කියලා? එහෙම සාක්ෂි තියෙනවනම් ඇයි හඳුන්නෙත්ති ගිහින් අල්ලස් කොමිසමට පැමිණිලි කරේ නැත්තේ? මේකෙම තියෙනවා බලය තියෙන්නේ අල්ලස් කොමිසමට කියලා. ඇයි හඳුන්නෙත්ති අපරාද නඩුවක් නොදා නිකන් මුලික අයිතිවාසිකම් නඩුවක් බොරුවට දැම්මේ?

    අනුරගේ ඇටේ සුප්පු කරනකොට ඒවා පේන්නේ නෑ, සිරසේ පකයලා මොකක් හරි සීන් එකක් තියෙනවා වගේ යන්තම් පෙන්නුවානම් ඒවා තමයි ඇත්ත.
    කාටද නඩු දාන්නේ බන් ?? ගෙන්නපු එකා අපරාධයක් කරල නෑ . ඌට ලැබුන චාන්ස් එකෙන් රටට ලැබෙන්න තිබ්බ සල්ලි ටිකක් උගේ සාක්කුවට දාගත්ත. අපරාධ නඩු දාන්න පුලුවන් ද එහෙම එකකට ?? :rofl:
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283

    I have already sent that baseball bats along, let me know if they fit in your arse, one more thing if this was happened during yahapalanaya imagine how your arses would have responded .............
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,267
    113
    එතකොට දැන් සීනි බදු වංචාව කරලා තියෙන්නෙ අනුර කුමාරගෙ පුංචි අම්මාද ?
    නෑ මේක දාපු පරයගෙ තාත්තා..😆
    කාටද නඩු දාන්නේ බන් ?? ගෙන්නපු එකා අපරාධයක් කරල නෑ . ඌට ලැබුන චාන්ස් එකෙන් රටට ලැබෙන්න තිබ්බ සල්ලි ටිකක් උගේ සාක්කුවට දාගත්ත. අපරාධ නඩු දාන්න පුලුවන් ද එහෙම එකකට ?? :rofl:
    මූ අමු ගොනෙක් බං..😆😆
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,717
    87,107
    113
    ආශ්චර්යමත් රටක
    අනිවා මේක තමයි දැන් කරන්න තියෙන්නේ 🤣🤣🤣

    FB_IMG_1615561749320.jpg
     
    • Haha
    Reactions: hodakolla

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    කවුද මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙනාවේ? කොහොමද චෝදනා කරන්නේ ඒ බදු සහනය දුන්නේ උට සීනි මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේන්න කියලා? එහෙම සාක්ෂි තියෙනවනම් ඇයි හඳුන්නෙත්ති ගිහින් අල්ලස් කොමිසමට පැමිණිලි කරේ නැත්තේ? මේකෙම තියෙනවා බලය තියෙන්නේ අල්ලස් කොමිසමට කියලා. ඇයි හඳුන්නෙත්ති අපරාද නඩුවක් නොදා නිකන් මුලික අයිතිවාසිකම් නඩුවක් බොරුවට දැම්මේ?

    අනුරගේ ඇටේ සුප්පු කරනකොට ඒවා පේන්නේ නෑ, සිරසේ පකයලා මොකක් හරි සීන් එකක් තියෙනවා වගේ යන්තම් පෙන්නුවානම් ඒවා තමයි ඇත්ත.
    Video ekay -0: 40 kiyanne CID eka Bribery Commission ekata baara deela eyala pareekshana karanava kiyala.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,717
    87,107
    113
    ආශ්චර්යමත් රටක
    කාටද නඩු දාන්නේ බන් ?? ගෙන්නපු එකා අපරාධයක් කරල නෑ . ඌට ලැබුන චාන්ස් එකෙන් රටට ලැබෙන්න තිබ්බ සල්ලි ටිකක් උගේ සාක්කුවට දාගත්ත. අපරාධ නඩු දාන්න පුලුවන් ද එහෙම එකකට ?? :rofl:

    උගේ සාක්කුවට දාගත්ත මුලින්. පස්සෙ ඌ රජ මාළිගාවට ගිහින් උගේ සාක්කුවෙන් අරන් මාළිගාවේ උන්ගෙ සාක්කුවට ටික ටික දැම්මා.

    එහෙම දානකොට මාළිගාවේ පිලේ ඉන්න බල්ලොන්ටත් එදාට වැඩිපුර මස් කට්ටක් වත් ලැබෙන්න ඇති සතුටට. එදා ඉතින් උන් අපිව හපා කන්න පනිනවා. කිරියට වත් එන්න බෑ ඉතින්. 🤭
     
    • Like
    Reactions: rejectzion

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔතන ගණන් ගලපෙන්නෙත් නෑ, රුපියල් 50 ගානේ කිලෝ එකකින් කිලෝ කෝටි 10ක් ගෙනාවමනම් එන්න ඕනේ බිලියන 5යි. එතකොට කොහොමද බිලියන 15.9ක් වෙන්නේ? හඳුන්නෙත්ති පොන්ස් "හඳුනානොගත් ව්‍යාපාරිකයා" කියන එකට මුවාවෙලා බොරුවට මුලික අයිතිවාසිකම් නඩුවක් දාලා බොරු සීන් එකක් ඇවිලුවා. ගම්පහ පැත්තේ ඉන්න සොන්නයෙක් ඕකට ලස්සන කතාවක් හැදුවා. දැන් මුන් ඒක කරේ තියාගෙන කියවනවා ගිරව් වගේ. :rolleyes: රත්තරං අස්සයෝ පාර්ට් 2.
     
    • Dislike
    Reactions: KDI12 and neyohk

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඔතන ගණන් ගලපෙන්නෙත් නෑ, රුපියල් 50 ගානේ කිලෝ එකකින් කිලෝ කෝටි 10ක් ගෙනාවමනම් එන්න ඕනේ බිලියන 5යි. එතකොට කොහොමද බිලියන 15.9ක් වෙන්නේ? හඳුන්නෙත්ති පොන්ස් "හඳුනානොගත් ව්‍යාපාරිකයා" කියන එකට මුවාවෙලා බොරුවට මුලික අයිතිවාසිකම් නඩුවක් දාලා බොරු සීන් එකක් ඇවිලුවා. ගම්පහ පැත්තේ ඉන්න සොන්නයෙක් ඕකට ලස්සන කතාවක් හැදුවා. දැන් මුන් ඒක කරේ තියාගෙන කියවනවා ගිරව් වගේ. :rolleyes: රත්තරං අස්සයෝ පාර්ට් 2.

    මුදල් අමාත්‍යාංශය නේ බිලියන 15.9 පාඩු වෙලා කියන්නේ.

    The government has lost Rs. 15.9 billion due to the decision to reduce the tax on sugar imports from Rs. 50 to 25 cents. This was revealed by a report submitted by the Ministry of Finance to the Finance Committee in Parliament yesterday (09).

    https://english.theleader.lk/news/1...fraud-finance-ministry-passes-buck-to-bandula

    The so called Sugar Scam allegedly carried out by well-connected importers has cost the Sri Lankan state Rs. 15.9 billion in tax revenue, the Ministry of Finance told the Parliamentary Committee on Public Accounts (COPA) in a report today.

    https://economynext.com/sugar-scam-...illion-in-tax-revenue-finance-ministry-79636/
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,717
    87,107
    113
    ආශ්චර්යමත් රටක
    කවුද මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙනාවේ? කොහොමද චෝදනා කරන්නේ ඒ බදු සහනය දුන්නේ උට සීනි මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේන්න කියලා? එහෙම සාක්ෂි තියෙනවනම් ඇයි හඳුන්නෙත්ති ගිහින් අල්ලස් කොමිසමට පැමිණිලි කරේ නැත්තේ? මේකෙම තියෙනවා බලය තියෙන්නේ අල්ලස් කොමිසමට කියලා. ඇයි හඳුන්නෙත්ති අපරාද නඩුවක් නොදා නිකන් මුලික අයිතිවාසිකම් නඩුවක් බොරුවට දැම්මේ?

    අනුරගේ ඇටේ සුප්පු කරනකොට ඒවා පේන්නේ නෑ, සිරසේ පකයලා මොකක් හරි සීන් එකක් තියෙනවා වගේ යන්තම් පෙන්නුවානම් ඒවා තමයි ඇත්ත.

    ජෛව විවිධත්වය රැක ගන්න මේ වගේ මන්ද මානසික හරක් උනත් ඉන්න ඕනේ ඉතින්. 🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කාටද නඩු දාන්නේ බන් ?? ගෙන්නපු එකා අපරාධයක් කරල නෑ . ඌට ලැබුන චාන්ස් එකෙන් රටට ලැබෙන්න තිබ්බ සල්ලි ටිකක් උගේ සාක්කුවට දාගත්ත. අපරාධ නඩු දාන්න පුලුවන් ද එහෙම එකකට ?? :rofl:
    ඌට නිකන් චාන්ස් එක ආවෙ නෑ. චාන්ස් එක හදල දුන්නා. ඔයිට කලිනුත් පොඩි මයිනට වාහන ගේන්න ඕනෙ වෙලාවට වාහන බදු අඩුකරලා ඊලඟ මාසෙ වැඩිකරා මතකනෙ