හඳුන්නෙත්ති සීනි වංචාව අතටම අල්ලා ගනියි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,942
    167,732
    113
    එකමත් එක රටක
    සරලව මෙහෙමයි,ඕනම සිද්දියට සම්බන්ධ එකාල රටෙන් පනිනව නම් නිතිය මග අරිනවනම් අනිව හොරකමක් වචාවක්, අධ්කරණයට ගරු කරල නිතියට අවනතව රටේ වාසය කරනවනම් සහය දක්වනවනම් එහෙම දෙයක් නැ..
    :yes: නයෙක් ගහල කියලා හැමදාම නිතිය මග අරිනවනම්, රතු වරෙන්තු යටතේ අත්අඩංගුවට ගන්න යද්දී හැංගිලා ඉන්නවනම්, රවිය, බදුදීන් වගේ හොයද්දි හැංගිලා ඉන්නවා නම්, පැරදුන ගමන් රටින් පනිනවානම් අනිවා උන් දන්නවා උන් වැරද්දක් කරල කියලා .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජනාධිපතිගෙයි ආණ්ඩුවෙයි නොහැකියාව (incompetence) ගැන කතාවක් තියෙනවා.

    කොම්පැනිවලට සහන දෙන්න මොකටද ආණ්ඩුවක්?
    කතා නම්, ලිද ලග ඉදන්, පොශ් විදිහට ඕන නම් ගේ මුල්ලෙ කොම්පියුටරේ ඉස්සරහ ඉදගෙන ඕනම විදිහට හදන්ඩ පුලුවන්නෙ,..

    නැතුව ආණ්ඩු එන්ඩ ඕන ඇවන්ගාඩ් එකට කෙලිය වගේ කොම්පැනිවලට කෙලවන්ඩද????
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    කතා නම්, ලිද ලග ඉදන්, පොශ් විදිහට ඕන නම් ගේ මුල්ලෙ කොම්පියුටරේ ඉස්සරහ ඉදගෙන ඕනම විදිහට හදන්ඩ පුලුවන්නෙ,..

    ඉඳගෙන ඉන්න තැන සීනිවලට අදාළ නෑනෙ.

    නැතුව ආණ්ඩු එන්ඩ ඕන ඇවන්ගාඩ් එකට කෙලිය වගේ කොම්පැනිවලට කෙලවන්ඩද????

    එතකොට දැන් කියන්නෙ ජනතා මුදල් රුපියල් බිලියන 16 (15.9) ක් නැති බංගස්තාන කළේ සීනි කොම්පැනි රැකගන්න කියලද? :LOL:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston

    158931558_10224606994100139_8092098236699364122_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :yes: නයෙක් ගහල කියලා හැමදාම නිතිය මග අරිනවනම්, රතු වරෙන්තු යටතේ අත්අඩංගුවට ගන්න යද්දී හැංගිලා ඉන්නවනම්, රවිය, බදුදීන් වගේ හොයද්දි හැංගිලා ඉන්නවා නම්, පැරදුන ගමන් රටින් පනිනවානම් අනිවා උන් දන්නවා උන් වැරද්දක් කරල කියලා .
    නයෙක් ගහලද නැද්ද කියල හොයන්ඩත් පුලුවන්නෙ ,නිතියෙන්ම ඒවට අවසර තියෙනවනෙ,

    ලෝකෙ රතු වරෙන්තු කියල ජාතියක් හදාගෙන ඉන්නෙ හැoගුන උන් අල්ලන්ඩ උන් හැoගුනේ නැත්තන් රතු වරෙන්තු කියල ජාතියක් මොකටද?????? මොන හරක්ද බන් උබල.,

    අපරාද කාරයො හැගෙන්නෙ නැතුව උබ කියන්නෙ එලිපිට ඉන්නව කියලද??? මොන මෝඩ කතාද අප්පේ මේ, දැන් බලාපිය මහ බැකුව කඩපු එකා ඒක රට පැනල හැගිලා ඉන්නෙ එහෙම තමයි පල් හොරු උන් එලිපිට ඉන්නෙ නැ ඕන නම් අල්ල ගනින් කියල ලොල්,මොන හරක්ද බන් උබල.,

    පැරදුන ගමන් රටින් පැනල එන්නෙම නැතුව උන්න නම් අනිව හොරෙක්, ආව නම් එතනින් එහාට කියවන්ඩ එපා හොරෙක් නෙමේ...

    ඉඳගෙන ඉන්න තැන සීනිවලට අදාළ නෑනෙ.
    කටකතා හදන එකාල, සිනි නෙමේ පාන් පිටි හින්ද උනත් කටකතා හදනව

    එතකොට දැන් කියන්නෙ ජනතා මුදල් රුපියල් බිලියන 16 (15.9) ක් නැති බංගස්තාන කළේ සීනි කොම්පැනි රැකගන්න කියලද? :LOL:
    ජනතා මුදල් රුපියල් බිලියන 16 (15.9) ක් නැති බංගස්තානකරා කියල ඔප්පු කරන්ඩ පුලුවන් නම් , ආණ්ඩුවෙ සල්ලි සතයක් වියදම් වෙලා නැ..
    ------ Post added on Mar 13, 2021 at 1:08 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa
    සරලව මෙහෙමයි,ඕනම සිද්දියට සම්බන්ධ එකාල රටෙන් පනිනව නම් නිතිය මග අරිනවනම් අනිව හොරකමක් වචාවක්, අධ්කරණයට ගරු කරල නිතියට අවනතව රටේ වාසය කරනවනම් සහය දක්වනවනම් එහෙම දෙයක් නැ..
    ටහුකන කතාවක් නේ යකෝ එක :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ජනතා මුදල් රුපියල් බිලියන 16 (15.9) ක් නැති බංගස්තානකරා කියල ඔප්පු කරන්ඩ පුලුවන් නම් , ආණ්ඩුවෙ සල්ලි සතයක් වියදම් වෙලා නැ..

    එතකොට සීනි කොම්පැනිවලට ගිය බිලියන 15.9 කාගෙ සල්ලිද :unsure:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,732
    113
    එකමත් එක රටක
    නයෙක් ගහලද නැද්ද කියල හොයන්ඩත් පුලුවන්නෙ ,නිතියෙන්ම ඒවට අවසර තියෙනවනෙ,

    ලෝකෙ රතු වරෙන්තු කියල ජාතියක් හදාගෙන ඉන්නෙ හැoගුන උන් අල්ලන්ඩ උන් හැoගුනේ නැත්තන් රතු වරෙන්තු කියල ජාතියක් මොකටද?????? මොන හරක්ද බන් උබල.,

    අපරාද කාරයො හැගෙන්නෙ නැතුව උබ කියන්නෙ එලිපිට ඉන්නව කියලද??? මොන මෝඩ කතාද අප්පේ මේ, දැන් බලාපිය මහ බැකුව කඩපු එකා ඒක රට පැනල හැගිලා ඉන්නෙ එහෙම තමයි පල් හොරු උන් එලිපිට ඉන්නෙ නැ ඕන නම් අල්ල ගනින් කියල ලොල්,මොන හරක්ද බන් උබල.,

    පැරදුන ගමන් රටින් පැනල එන්නෙම නැතුව උන්න නම් අනිව හොරෙක්, ආව නම් එතනින් එහාට කියවන්ඩ එපා හොරෙක් නෙමේ...
    රවී සමග හොරු රැල ඔය එළියේ ඉන්නේ බන්. උන් එළියේ ඉන්නේ උන් හොරු නෙවෙයි නිසාද උබ කියන විදියට
    ආ නයා ගහපු එකා ආවේ නැත්තේ උන්ගේ ආණ්ඩුව කාලේ..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa
    දැන්නම් මචං @wiky123 පොඩ්ඩක් ගොඩ දාන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ.. ශේප් එකේ මාරු වේයන්.. ඕනෑවට වඩා රේප් වෙන්නත් එපා මොකද ඉතුරු කරගන්නත් එපැයි පස්සට 😌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,732
    113
    එකමත් එක රටක
    එතකොට සීනි කොම්පැනිවලට ගිය බිලියන 15.9 කාගෙ සල්ලිද :unsure:
    ඕවා මූට කියලා තේරුමක් නෑ . මූ කියන විදියට කවුරුත් මහබැංකුවෙන් සල්ලි විදියට අරගෙන නැති නිසා එතනත් වංචාවක් නෑ . එන්න තිබ්බ මුදල් වෙන එකෙක්ගේ සාක්කුවට යන එක මුගේ විදියට අවුලක් නෑ . :rofl:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa
    ජනතා මුදල් රුපියල් බිලියන 16 (15.9) ක් නැති බංගස්තානකරා කියල ඔප්පු කරන්ඩ පුලුවන් නම් , ආණ්ඩුවෙ සල්ලි සතයක් වියදම් වෙලා නැ..
    ------ Post added on Mar 13, 2021 at 1:08 PM

    එහෙනම් ලංකාවේ හැම එකාම tax නොගෙවා හිටියත් අව්ලක් නෑනේ මොකද ආන්ඩුවේ සත පහක්වත් වියදම් වෙන්නේ නෑනේ 🤔🤔
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රටකට ඕනෑ අපමණ අගයක් ඒකට ඕනෑ මයිත්‍රි යුගයක් ...... වෑඩ කරන අපේ විරුවා
     
    • Haha
    Reactions: hodakolla

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    එන්න තිබ්බ මුදල් වෙන එකෙක්ගේ සාක්කුවට යන එක මුගේ විදියට අවුලක් නෑ . :rofl:

    එන්න තිබ්බ මුදල් නෙමෙයි. ජනතාවගෙ සාක්කුවල තිබ්බ සල්ලිනෙ සීනි කොම්පැනිවලට ගිහින් තියෙන්නෙ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    අපිට සීනි අඩුවට දෙන්නනෙ හොරාකාලා තියෙන්නෙ. හොද හිතින් කරන හොරකන්. සාධාරණ හොරු... :lol:
     
    • Like
    Reactions: isurusam

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රවී සමග හොරු රැල ඔය එළියේ ඉන්නේ බන්. උන් එළියේ ඉන්නේ උන් හොරු නෙවෙයි නිසාද උබ කියන විදියට
    ආ නයා ගහපු එකා ආවේ නැත්තේ උන්ගේ ආණ්ඩුව කාලේ..
    කියන්ඩ දෙයක් නැතුවට කියන කතානෙ, නඩු දාල තියෙන්නෙ ඒව අහනව, අධිකරනය ඕන විදිහට කර ගනී උබ කලබල වෙන්ඩ එපා..

    එහෙනම් ලංකාවේ හැම එකාම tax නොගෙවා හිටියත් අව්ලක් නෑනේ මොකද ආන්ඩුවේ සත පහක්වත් වියදම් වෙන්නේ නෑනේ 🤔🤔
    බදු නොගෙව සිටීම වරදක්, බදු සහන ලබා දීම වරදක් නෙමේ..
    ------ Post added on Mar 13, 2021 at 1:29 PM

    එන්න තිබ්බ මුදල් නෙමෙයි. ජනතාවගෙ සාක්කුවල තිබ්බ සල්ලිනෙ සීනි කොම්පැනිවලට ගිහින් තියෙන්නෙ.
    සල්ලි නැතුව කොහොමත් බඩු ගන්ඩ බැනෙ, ඔහොම බැලුවොත් කොරෝනා කාලෙ සැමන් අඩුවට දුන්න එකත් මහා පරිමාන වචාවක්, සාක්කුවල තිබ්බ සල්ලි කොම්පැනිවලට යාමක්
    ------ Post added on Mar 13, 2021 at 1:31 PM

    ඕවා මූට කියලා තේරුමක් නෑ . මූ කියන විදියට කවුරුත් මහබැංකුවෙන් සල්ලි විදියට අරගෙන නැති නිසා එතනත් වංචාවක් නෑ . එන්න තිබ්බ මුදල් වෙන එකෙක්ගේ සාක්කුවට යන එක මුගේ විදියට අවුලක් නෑ . :rofl:
    සල්ලි වලට නෙමේනම් අහවල් විදිහටද මහ බැoකුවෙ ගනුදෙනු වෙන්නෙ?????? අඩුම ගානෙ 8වත් පාස්ද උබ...
    ------ Post added on Mar 13, 2021 at 1:33 PM

    දැන්නම් මචං @wiky123 පොඩ්ඩක් ගොඩ දාන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ.. ශේප් එකේ මාරු වේයන්.. ඕනෑවට වඩා රේප් වෙන්නත් එපා මොකද ඉතුරු කරගන්නත් එපැයි පස්සට 😌
    මොකක්ද ගොඩ දාන්ඩ අමාරු??? ලොල් උබල බිරුවට කවුද බන් ගනන් ගන්නෙ
    ------ Post added on Mar 13, 2021 at 1:34 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,434
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ සීනි වංචාව උන හැටි...
    බැඳුම්කර වංචාව තරමක් තේරුම් ගන්න අමාරු සංකීර්ණ ක්‍රියාවක්. ඒ වගේ එකක් හොඳට තේරිච්ච @erozan @wiky123 @2osama වගේ අයට මේ සරල හොරකම තේරෙන්නෙ නැත්තෙ ඇයි?

    🙈🙉🙊
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,732
    113
    එකමත් එක රටක
    සල්ලි වලට නෙමේනම් අහවල් විදිහටද මහ බැoකුවෙ ගනුදෙනු වෙන්නෙ?????? අඩුම ගානෙ 8වත් පාස්ද උබ...
    උබට මතක් වෙන්නෙම 8නේ. උබේ මහා එකාගේ අන්තිම පන්තිය.
    මට තේරෙන විදියට නම් උබට මහබැංකු වංචාව තෙරිලත් නෑ , සීනි බදු වංචාව තේරිලත් නෑ . :rofl: බදු අඩු කරනවා කියලා කරන්නෙත් සල්ලි අඩු කරන එක තමයි බන් . හැම ගනුදෙනුවම සල්ලි තමයි. උබට ඒක එකකට විතරක් සල්ලි වෙලා අනිත් එකට සල්ලි නොවන එකයි අවුල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බැඳුම්කර වංචාව තරමක් තේරුම් ගන්න අමාරු සංකීර්ණ ක්‍රියාවක්. ඒ වගේ එකක් හොඳට තේරිච්ච @erozan @wiki123 @2osama වගේ අයට මේ සරල හොරකම තේරෙන්නෙ නැත්තෙ ඇයි?

    🙈🙉🙊
    කැරට් 100g ක, මිල 36 නම්, කිලෝ එක්ක මිල 3600 වගේද උබ ඕකත් තේරුම් ගත්තෙ ලොල්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබට මතක් වෙන්නෙම 8නේ. උබේ මහා එකාගේ අන්තිම පන්තිය.
    මට තේරෙන විදියට නම් උබට මහබැංකු වංචාව තෙරිලත් නෑ , සීනි බදු වංචාව තේරිලත් නෑ . :rofl: බදු අඩු කරනවා කියලා කරන්නෙත් සල්ලි අඩු කරන එක තමයි බන් . හැම ගනුදෙනුවම සල්ලි තමයි. උබට ඒක එකකට විතරක් සල්ලි වෙලා අනිත් එකට සල්ලි නොවන එකයි අවුල.
    බීරී අලින්ට වීණා වයලා වෑඩක් නෑ.. බොරුවට නිදන් ඉන්න මිනිස්සු ඈහෑරවන්න බෑ.. මේවා කියලා තියෙන්නේ කට කහනවට නෙමේ. ඒත් තාම සීනී වල දෑන් තියෙන බද්ද හොයා ගන්න බෑරි වුනා. කස්ටම් එකේ සයිට් එක ට අනුව නම් අන්තිම ගෑසට් එක ගහලා තියෙන්නේ 2021 ජනවාරි 14. ඒකට අනුව නම් සීනී බද්ද ශත 25 සහා ගෑසට් එකේ වලන්ගු කාලය මාස තුනක්