හඳුන්නෙත්ති සීනි වංචාව අතටම අල්ලා ගනියි

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මට අව්රුදු ගානක ඉදන් තියෙන ප්‍රශ්නේ මචං
    උබ ඇත්තටම මෝඩද නැත්තන් මෝඩයෙක් වගේ රගපනවද කියන එක.
    ඇත්තටම මේදෙකන් කොයි ගොඩටද උබ අයිති ?
    why don't you understand these people are earning these comments. it is not important to tell truth. it is important to clear their master name. im not joking here. Contents are not important. since most of their masters are idiots.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    why don't you understand these people are earning these comments. it is not important to tell truth. it is important to clear their master name. im not joking here.
    අහ් ඔව් ඔව් මම කෝටිපතියෙක් වෙලා ඉන්නෙ කමෙන්ට් දාලම ලොල්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    බොරුනෙ කියන්නෙ 140ආසන්නයේ තිබ්බ සිනි මිල 100ට බැහැල තියෙනව නැ කියන්ඩ බැනෙ කාටවත්,

    නෑනෙ. සීනි මෙ.ටො. ලක්ෂයක් ගේන්න කලින් සීනි මිල (2020 ඔක්තෝබර්) රු. 130 යි සත විසිපහක් ගෙවල මෙ.ටො. ලක්ශයක් ලංකාවට ගෙනාවට පස්සෙත් (2020 නොවැම්බර්) මිල රු. 130යි. මොකද සත 25 ට අඩු කරන්න කලින් රු. 50 ටැක්ස් ගෙවල ගෙනත් තිබ්බ අය කිව්වනේ මිල අඩු කරන්න බැහැ කියලා. සතොසෙන් තොග මිලට අරන් තියෙන්නෙත් රු. 125 ට.

    ඉතින් අර රු. 49.75 ලාබෙ කෙලින්ම ලැබුණෙ අර සීනි මෙ.ටො. ලක්ශයක් ගෙන්නපු සමාගම්වලට.

    පාරිභෝගිකයට යන්න තිබ්බ වාසිය මේ විදිහට සීනි ගෙන්නපු අයට ගියා කියන්නෙ වෙන කවුරුවත් නෙමෙයි මුදල් අමාත්‍යාංශය.
     
    • Like
    Reactions: BadBlueGenius

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,950
    167,742
    113
    එකමත් එක රටක
    පැකට් කරපුව එකේක ගනන්, කිරල ගනින් 100යි
    සුදු සීනි කිරිල 140ට තිබ්බ කාලේ කියපිය බලන්න.. අවුරුද්දකට දෙකකට කලින් රතු එකත් 110-120 තිබ්බේ.. දැන් එක 155+
    දන්නා පම්කක් කියවපන් බන් . මෙතන අවුල සිනි ගණන් අඩුද වැඩිද එක නෙවෙයි :rofl: . උබ වගේ රෙදි හෝදන මේ බදු වංචාව ජනතාවට දුන්න සහනයක් කියලා කෙකර ගාන එක.
     
    • Like
    Reactions: BadBlueGenius

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේකනෙ යකෝ ලොකුම වන්චාව පැකට් කරන්න රුපියල් 14ක්
    සිනි ඉබේ පැකට් වෙන්නෙ නැ පොන්ස් ඒකට මිලක් යනව, තෝ නොදන්නව උනාට පැකට් කරල බඩු දාන බිස්නස් එක ජයටම කරන උන් ඉන්නව..

    නෑනෙ. සීනි මෙ.ටො. ලක්ෂයක් ගේන්න කලින් සීනි මිල (2020 ඔක්තෝබර්) රු. 130 යි සත විසිපහක් ගෙවල මෙ.ටො. ලක්ශයක් ලංකාවට ගෙනාවට පස්සෙත් (2020 නොවැම්බර්) මිල රු. 130යි. මොකද සත 25 ට අඩු කරන්න කලින් රු. 50 ටැක්ස් ගෙවල ගෙනත් තිබ්බ අය කිව්වනේ මිල අඩු කරන්න බැහැ කියලා. සතොසෙන් තොග මිලට අරන් තියෙන්නෙත් රු. 125 ට.

    ඉතින් අර රු. 49.75 ලාබෙ කෙලින්ම ලැබුණෙ අර සීනි මෙ.ටො. ලක්ශයක් ගෙන්නපු සමාගම්වලට.

    පාරිභෝගිකයට යන්න තිබ්බ වාසිය මේ විදිහට සීනි ගෙන්නපු අයට ගියා කියන්නෙ වෙන කවුරුවත් නෙමෙයි මුදල් අමාත්‍යාංශය.

    දැන් මොකටද 100ට තියෙද්දි 125ට සිනි ගන්නෙ???? පිස්සුවක් තියෙ නම් උබ ගනින් මට නම් උවමනාවක් නැ..
    ------ Post added on Mar 13, 2021 at 2:09 PM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍යංශයේ ලෙකම් එස්.ආර්. ආටිගල, පිරමිඩ් විල්මා ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ සජාස් මවුසූන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහ නීතිපතිවරයා ඇතුළු 9 දෙනෙකු නම් කර තිබේ.

    පිරමිඩ් විල්මා ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ සජාස් මවුසූන් ??

    Pyramid Wilmar
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa
    159920240_2980161782214014_7667677675620982228_o.jpg
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    OK Let me explain you stupid Arsehole, I don't how you will comprehend these as Im trying to use simple English to convey this, since the typical bayya fellow like you do not understand even simple English,

    the usual tax complainant applied on sugar was Rs.50 per kilo at the time this shipment came to Colombo, apparently a Gazette was singed just before the the ship docks in Colombo port by ordering the tax to be at Rs .50 cent, where the consumer should get 49.50 approximate Benefit out of the redemption.

    apparently there was another gazette released superseding the previous one at the same night to bring up the tax to the normal rate where the benefit was completely vanished from general public. I can basically name the banks involved in this.

    now you better try licking your own Arse with your flexi abilities,

    guys I need favour If this jerk can't comprehend this can you please explain him in Bai Language

    බොරු පඩ ශෝ දාන්නෙ නැතුව සිංහලෙන් රිප්ලයි කරන්න බ්‍රෝ සිංහලෙන් අහල තියෙන ප්‍රශ්න වලට
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,445
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිනි ඉබේ පැකට් වෙන්නෙ නැ පොන්ස් ඒකට මිලක් යනව, තෝ නොදන්නව උනාට පැකට් කරල බඩු දාන බිස්නස් එක ජයටම කරන උන් ඉන්නව..

    දැන් මොකටද 100ට තියෙද්දි 125ට සිනි ගන්නෙ???? පිස්සුවක් තියෙ නම් උබ ගනින් මට නම් උවමනාවක් නැ..
    ------ Post added on Mar 13, 2021 at 2:09 PM
    https://www.cbsl.gov.lk/sites/defau...tatistics/pricerpt/price_report_20210312e.pdf

    මහබැංකුවෙන් හොරට හදන වාර්තාවෙත් පිටකොටුවෙ සීනි මිල 115ට යන්නෙ. අපි ගෙවල් ලඟ කඩවලින් ගන්නෙ 130ට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,813
    113
    සිනි ඉබේ පැකට් වෙන්නෙ නැ පොන්ස් ඒකට මිලක් යනව, තෝ නොදන්නව උනාට පැකට් කරල බඩු දාන බිස්නස් එක ජයටම කරන උන් ඉන්නව..

    දැන් මොකටද 100ට තියෙද්දි 125ට සිනි ගන්නෙ???? පිස්සුවක් තියෙ නම් උබ ගනින් මට නම් උවමනාවක් නැ..
    ------ Post added on Mar 13, 2021 at 2:09 PM
    ඈ පොන්ස් රුපියල් 14ක් එක පැකට් එකකට ගන්නවද නොදකින් ගොන් උලම සාමාන්‍ය දැනීමක්වත් නෑනෙ පුක දුන්නට හතර වටේට
     
    • Haha
    Reactions: dilann and Smartm

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    මොකක්ද බන් සීනී බාසාව කියන්නෙ.. එහෙම බාසාවක් තිබ්බද.. සීනි වන්චාව සීනි බාසාවෙන් කතා කරනව කට්ටිය🙄
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela

    මොකක්ද බන් සීනී බාසාව කියන්නෙ.. එහෙම බාසාවක් තිබ්බද.. සීනි වන්චාව සීනි බාසාවෙන් කතා කරනව කට්ටිය🙄

    සින්න පෝනි ඊනි සිරෝසන් ගේනි සිරි තානි සිම්බියා ඌනි සිගේ වේනි සීස ආනි සිම්මව මෑණි සිදමුලනේ ඩීනි සීල් යානි සිවනවා.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සින්න පෝනි ඊනි සිරෝසන් ගේනි සිරි තානි සිම්බියා ඌනි සිගේ වේනි සීස ආනි සිම්මව මෑණි සිදමුලනේ ඩීනි සීල් යානි සිවනවා.

    How sweet Seeni Language...Need rapid class to learn
    😂😂😂🤣
     
    • Love
    Reactions: kasun_kbp

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    දැන් ඉතින් ජේ.වී.පී ආසන 3, 2කට බහිනවා. ඇවන්ගාඩ් ලොක්කගේ සල්ලිත් සමග සීනි කොම්පැනිවල සල්ලිත් ජෙබ්බන්ට විරුද්දව ඉදිරි ජන්දේදී පාවිච්චි කිරීමට සූදානම් බව මතකතබා ගන්න.
     
    • Like
    Reactions: reddit

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,950
    167,742
    113
    එකමත් එක රටක
    මොකක්ද බන් සීනී බාසාව කියන්නෙ.. එහෙම බාසාවක් තිබ්බද.. සීනි වන්චාව සීනි බාසාවෙන් කතා කරනව කට්ටිය🙄

    මෝනි සිකද්ද ඌනි සිට්ටෝ ඌනි සිබ ඒනි සීක වනී සිත් දානි සින්නේ නැනි සිද්ද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    දැන් මොකටද 100ට තියෙද්දි 125ට සිනි ගන්නෙ???? පිස්සුවක් තියෙ නම් උබ ගනින් මට නම් උවමනාවක් නැ..
    ------ Post added on Mar 13, 2021 at 2:09 PM

    සතොසෙ විතරයි 100 ට තියෙන්නේ (සුදු සීනි). 2020 නොවැම්බර් සතොසෙ 85 යි.