හඳුන්නෙත්ති සීනි වංචාව අතටම අල්ලා ගනියි

Sherlock1950

Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Pissuda oyi ?

    Rajapaksala upan geyi koto pathiyoo neh ?

    Un mokatada duppath ape salli hora kam karanne ?

    Mig Deal arawa mewa okkoma JVL la ge boru

    anika balannako oya meda mulana ahinsakayo
    Lasanthawa Meruwa Ekneligodawa meruwa Thajudeen wa meruwa
    kiyala apahasa karanne ..

    Sakkili thamayi neda ? : Nodakin musala wahallu 69 laksaya
     
    • Like
    Reactions: CustomerSupport

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සතොසෙ විතරයි 100 ට තියෙන්නේ (සුදු සීනි). 2020 නොවැම්බර් සතොසෙ 85 යි.
    අසූ ගනන් කෙසේ වෙතත් 135+නම් තිබ්බ, බදු සහනෙත් එක්ක 100ට ආව ඕක තමයි ඇත්ත කතාව..
     

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    යකෝ මෙච්චර ලොකු වංචාවක කරලත් ඒකට ක⁣⁣ඩේ යන එක නවත්ත පල්ලා. ජෙප්පො නැත්තම් වෙන වංචා කවදාවත් එලියට එන්නෙ නැ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඉරෝසන් මහත්මය මේ ගැන පැහැදිලි ප්‍රකාශයක් කරයි මයෙහිතේ,, එක්කො අරු ඒ ටැක්ස් එක දැන් ගෙවල දාවි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    @wiky123
    ජෙප්පෝ රජයේ සල්ලි හොරකම් කරලා තියනවද? උන්ට නඩු කීයක් තියනවද?
    රාජපක්ෂලා හොරකම් කරලා තියනවද? උන්ට නඩු කීයක් තියනවද?
    අපෝ ජෙප්පෝ හොරක්ම කරලා නැහැ ඕකොම පිනට ජොකත් නිකන් තට්ටු පාහේ බිල්ඩින් නුත් නිකං. ඡන්ද වැඩට AC බස් එක නිකන් වෙන එකක් තියා ඉන්දුනීසියාවේ ගිහින් බඩු ගහන්නෙත් නිකන් 🤣🤣🤣

     
    • Dislike
    Reactions: neyohk

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo
    රතු සීනි
    =====
    🔺
    ආර්ථික විද්‍යාවට උපාධියක් තියෙනවා කියන හඳුන්නෙත්ති සීනී වංචාවක් වුණා කියලා දාලා තියෙන්නේ මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩුවක් ලු නේද? ඒ මදිවට කෝටි 50 කුත් පෙත්සම්කරුට ගෙවන්න කියලා ඉල්ලලා නේද?
    ▪️
    උපන් ගෙයි මෝඩයෝ රැළක් වෙන, දෙක පාස් JVP මළකඩ බාස්ලා අන්ඳන හොඳම ක්‍රමය ඒක නේ මල්ලි.
    🔺
    මහා පරිමාණ වංචාවක් වෙලා නම් මොකක්ද කරන්න ඕන?
    ▪️
    අල්ලස් හා දූෂණය කොමිසමට පැමිණිලි කරලා අපරාධ නඩුවක් දාන එක නේ මල්ලි.
    🔺
    එතකොට මූලික අයිතිවාසිකම් නඩුවට මොකද වෙන්නේ ?
    ▪️
    ආණ්ඩුවක බදු ප්‍රතිපත්ති වෙනස් වීම මූලික අයිතිවාසිකම් කඩවීමක් නොවේ කියල නඩු තීන්දුවක් එන්න බොහෝදුරට ඉඩ තියෙනවා මල්ලි. එහෙම නැත්නම් විභාගයට නොගෙන විසිකරන්නත් ඉඩ තියෙනවා මල්ලි.
    🔺
    ඊට පස්සේ ?
    ▪️
    අන්න ස' හොරු බේරගන්න නීතිය නැමුවා කියලා ආපහු දෙක පාස් JVP මළකඩ බාස්ලා ටික අන්ඳන්න පුළුවන් නේ මල්ලි.
    🔺
    එතකොට සිනී වංචාවක් වෙලාම නැද්ද ?
    වංචාවක් වෙන්නේ රුපියල් 50 ට තිබුණ සීනි බද්ද ශත 25 ට අඩුකරලා සීනි බිස්නස් කාරයගෙන් සීනි ටික අරගෙන ඊට පස්සේ ආපහු සීනි බද්ද රුපියල් 50 ක් කරා නං නේ මල්ලි.
    🔺
    එතකොට සීනි වලට ගහන බද්ද තාම ශත 25 යි ද?
    ▪️
    ඔව් නේ මල්ලි.
    🔺
    එතකොට ඒක වෙනස් කරලා ආපහු ගැසට් එකක් ගැහුවා කිවුවේ කවුද ?
    ▪️
    ගම්පහ පැත්තෙන් ඡන්දේ ඉල්ලලා පැරදුණ, ගස් හිටවන, පොස්ට් දාලා කෙළ වුණහම ඩිලීට් කරන දොස්තර කෙනෙක් නේද මල්ලි?
    🔺
    එතකොට JVP මළකඩ බාස්ලා ටික මෙච්චර සතුටින් ඉන්නේ ඇයි?
    ▪️
    1965 ඉඳලා පළාත් සභාවක්වත් දිනාගන්න බැරි දුක මෙච්චරකල් වහගත්තේ කාට හරි හොරා කියලා නේ මල්ලි. ඉදිරියටත් එහෙම තමයි මල්ලි. අනික් එක රටට කෙළවෙන එක තරම් වෙන සතුටක් උන්ට නෑ නේ මල්ලි. රට ඇතුළට දරුණු කුණාටුවක් එනවා කිවුවත් උන්ට සතුටු ඒකනේ මල්ලි.
    🔺
    එතකොට යහපාලන ආණ්ඩුව කාලේ වුණ බිලියන 131.5 ක මහා පරිමාණ වංචා වලට JVP කාරයෝ නඩු දැම්ම ද?
    ▪️
    පිස්සු ද මල්ලි ? ඒ ගොල්ලෝ හොඳ යාළුවෝ. එක නඩුවක් දාලා නෑ මල්ලි. රාජපක්ෂ ආණ්ඩුවක් ආපු ගමන් තමයි මළකඩ බාස්ලා ටික මෝහන නිද්‍රාවෙන් නැගිටින්නේ මල්ලි.
    🔺
    එතකොට සීනි බදු අඩු කරපු එකෙන් රටට පාඩු නිසා JVP කාරයෝ ටික දැන් සීනි ගන්නේ වැඩිපුර සල්ලි දීල ද?
    මොන පිස්සු ද මල්ලි ? ඕකුන් ගේ පක්ෂ නායකයා ඉඳලා පිනට කන පරපෝෂිතයෝ රැළක් නේ.
    =============
    සොනාල ගුණවර්ධන
    Mm, well said