ඉතින් දැන් තරඟකාරිජ් මිලට වී තොග රජයෙන් මිලට ගන්න එකටත් නඩු දාන්න කියපන්. රජයවල් පාඩු විඳින අවස්ථා ඕනි තරම්. මේ ජෙපොන්ට ඕක තේරෙන්නෙ නැත්තෙ කවදාවත් ආණ්ඩු කරලා නැති නිසා.සතොස 125 ගෙවල තොගේට අරන් තියෙන්නේ. එතනත් පාඩුව ආණ්ඩුවට.
ඉස්සර ප්‍රීමා එකට බදු සහන දීලා පාන් පිටි මිල කන්ට්‍රෝල් කරා..තව ෂෙල් සමාගමට විතරක් සහන දීලා ඒකාධිකාරය පවත්වගෙන යන්නත් රජයෙන් සහනාධර දුන්න... ඔය ඔක්කොම නඩු දාන්න තරම් දේවල් ඔය තියරියට අනුව... 2000න් පස්සෙ උපන්න උන්ව නම් තම්බන්න පුළුවන් ඔව්ව කියලා
මුන් සීනි වල හරි එල්ලෙන්න හදන්නෙ... බයයි දැන් ඇතුලට යන්න වෙයි කියලා
------ Post added on Mar 13, 2021 at 7:24 PM
මේකෙ පල් මෝඩයෝ කියන කතා දැක්කම හිනා යනව... මේ වගේ දේවල් කෙනෙකුගෙ සාක්කුවට ගියා සහ ඒක ප්ලෑන් කරලා කරා කියලවත් ඔප්ප්පපු කරගන්න විදිහක් නැති උනාට. මහබැංකු වංචාව කෙලින්ම තමන්ගෙ කෙනෙකුගෙ සාක්කුවට සල්ලි ටික කෙලින්ම දාගත්තා කියලා හොඳටම පේන ඔප්පු කරන්න පුළුවන් දෙයක්... නඩු කියන එක සහ අධිකරණ ක්‍රියාවලියෙ ප්‍රමාදයක් තමයි එතන තියෙන්නෙ. ඔeka hondai yakoo million 600 meka million 16000. perpetual unge asset freeze karaa methana thambiyata mokut karee naa
ඔය විදිහෙ තව දෙයක් උනා ඒ කාලෙ, මතකද TNL එකට ක්‍රිකට තරඟ විකාශය කරන්න දුන්න... හඳන්නෙත්ති දැක්කෙ නැද්ද? කෝප් එකේදි හෙව්වෙ නැද්ද මෙව්ව. රූපවාහිනී සංස්ථාවට ගන්න තිබුණ විකාශන අය්තිය කෝමද රනිල් හාමුගෙ සහෝදරයට ගියේ ???
මෙව්වත් කවුරු හරි හොයනව නම් තමයි හොඳ , ජෙප්පො පුදුම වෛරයකින් ඉන්නෙ මහින්ද, ගෝඨා වගේ බලවේග එක්ක...
------ Post added on Mar 13, 2021 at 7:31 PM


