හඳුන්නෙත්ති...හඳුන්නෙත්ති...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හඳුන්නෙත්ති...හඳුන්නෙත්ති...

    පාට පක්ෂ නෑ..
    මනුස්සකමයි වැදගත්..
    ජේ වී පී එකේ දේශපාලන අදහස් ගැන නෙමේ..
    මේ මනුස්සය පො‌ළවෙ පයගහල ජීවත් වෙන කෙනෙක් කියල දන්නවා...
    අද අහම්බෙන් මහරගමදි දැක්ක පාරෙ පේමන්ට් එකේ කඩයකින් පො‌ඩි දරැවට යමිකිසි දෙයක් මිලදී ගන්නවා..
    ඒ‌සී කරපු ෂො‌පිං සෙන්ටර් අස්සෙ රිංගන ඇ‌මතිල ඉන්න රටක මෙහෙම එකක් මං දෑහට දැක්කමයි....

    12032014_1014109585307577_2582317681341682054_n.jpg

    12038003_1014109955307540_986111473277017143_n.jpg

    12043077_1014109228640946_6709214228931240994_n.jpg

    11053460_1014109838640885_2444228280593562570_n.jpg

    බුකියෙන් ගත්තේ....
     
    GUHERA

    Banned
    Sep 26, 2015
    175
    20
    0
    මෙයාගේ දුව යන්නේ මියුසියස් . හෙට ලෝක ළමා දිනේට ළමයින්ට කුමරියක් වගේ අන්දලා එවන්න කිවුවා
    එකට බදු ගන්න යන්න ඇති

    ස්මාර්ට් කැබ් එකක එන්නේ . කොහොමද වැඩ

    මියුසියස් එකට නිකන් ළමයි දාන්න බැහැ නේ .. ලක්ෂ ගණන් ගෙවන්නත් ඕනේ

    term ෆීස් ගෙවන්නත් ඕනේ

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙයාගේ දුව යන්නේ මියුසියස් . හෙට ලෝක ළමා දිනේට ළමයින්ට කුමරියක් වගේ අන්දලා එවන්න කිවුවා
    එකට බදු ගන්න යන්න ඇති

    ස්මාර්ට් කැබ් එකක එන්නේ . කොහොමද වැඩ

    මියුසියස් එකට නිකන් ළමයි දාන්න බැහැ නේ .. ලක්ෂ ගණන් ගෙවන්නත් ඕනේ

    term ෆීස් ගෙවන්නත් ඕනේ

    ඔයා මියුසියස් එකේ ටීචර් කෙනෙක් ද ඇන්ටි ? :D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Muladi Nirdhana panthiye look thibune. Dan eva makila gihilla, Danapathi panthiye look ekak thiyenne. Ohoma thamai develop vena kota. Kawru unath develop vena eka gana apitath sathutui. Poduve parliament members la gana kiwwoth , kanagatuva thiyenne, Srilankava develop vanavata vada vadi vegayakin parliament members la progress veemai.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Muladi Nirdhana panthiye look thibune. Dan eva makila gihilla, Danapathi panthiye look ekak thiyenne. Ohoma thamai develop vena kota. Kawru unath develop vena eka gana apitath sathutui. Poduve parliament members la gana kiwwoth , kanagatuva thiyenne, Srilankava develop vanavata vada vadi vegayakin parliament members la progress veemai.
    :eek::eek::eek:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙයාගේ දුව යන්නේ මියුසියස් . හෙට ලෝක ළමා දිනේට ළමයින්ට කුමරියක් වගේ අන්දලා එවන්න කිවුවා
    එකට බදු ගන්න යන්න ඇති

    ස්මාර්ට් කැබ් එකක එන්නේ . කොහොමද වැඩ

    මියුසියස් එකට නිකන් ළමයි දාන්න බැහැ නේ .. ලක්ෂ ගණන් ගෙවන්නත් ඕනේ

    term ෆීස් ගෙවන්නත් ඕනේ

    :shocked:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    තමන් හෙන සරලයි කියලා පෙන්නන එකත් එක්තරා ආකාරයකට බොරු මවාපෑමක්.