මහරගමදි_කඩයකින්
මට පාට පක්ෂ නෑ
මනුස්සකමයි වැදගත්
ජේ වී පී එකේ දේශපාලන අදහස් ගැන නෙමේ
මේ මනුස්සය පොළවෙ පයගහල ජීවත් වෙන කෙනෙක් කියල දන්නව
අද අහම්බෙන් මහරගමදි දැක්ක පාරෙ පේමන්ට් එකේ කඩයකින් පොඩි දරැවට යමිකිසි දෙයක් මිලදී ගන්නව
ඒසී කරපු ෂොපිං සෙන්ටර් අස්සෙ රිංගන ඇමතිල ඉන්න රටක මෙහෙම එකක් මං දෑහට දැක්කමයි
Source - FB

අතක ඇගිලිත් නෑ බන්. බාගෙට තියෙන්නේ ම්ම් හිතන්නේ 86 ගණන් වල උන සීන් නිසා ද කොහෙද.
එදා නම් ම්ම් හොදට දැක්ක.. අද මෙහෙම හරි ඉන්නේ ඔය වගේ මිනිස්සු කැප වෙලා උගන්නපු නිසා තමා .. 