හඳුන්නෙත්ති

DonaldJTrump

Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    චිචි සර්ගේ මඩ හමුදාව අනුර අත ඇරලා හඳුන් අල්ලාගත්තේ මොකද බැලුවා.
    "ශ්‍රී ලන්කන් නිලධාරින් කෝප් එකට කැඳවල "
    :lol::lol::lol::lol:
     
    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    86192662_2534621626778291_6980015085196410880_o.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නෑ ඉන්නකො මේව රටේ ජනතාව දැනගන්න ඕන නැත්තන් වැරදි අවබෝධයක් යන්න පුලුවන්. බලන්න මන්ත්‍රී කම, මං පරාදයි, ස' කතා කරල ජාතික ලයිස්තුවෙන් නිකං දුන්නෙ, ඇයි ඒ, යාලු කමට :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විපක්ෂෙ ප්‍රධාන සංවිධායක කම, මන්ත්‍රී ආසන 225ක් තියන පාලිමේන්තුවෙ අපිට 6යි, ස' නිකං දුන්නෙ , ඇයි ඒ, යාලු කමට​
    :shocked::shocked::shocked:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් බලන්න අපේ පුතා, මලික් ස' කෙලින්ම මිහින් ලංකා එකට දාල දුන්න....ඇයි ඒ...යාළුකමට​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් අපි පිළිගන්න ඕන ළමය ඉන්ටර්නැෂනල් දාගන්න බැරි තරං අපි හිඟන්නො නෙමෙයි කියන ලාල්වද ?.... එහෙම නැත්නම් කොණ්ඩෙ කපාගන්නෙත් නිකං කියන හඳුන්වද ?
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    මිට අවුරුදු දෙකකට කලින් මෙහෙම කිවව ලාල් කාන්ත සහෝදරයාව මතක් වුනා
    දැන් එයා පරම්පරාවෙන් වැවිලි කාරයෙක්ලු ලේසි නැහැ

    bmw දෙක තුනක් තියෙන බිරිද ඉන්නේ කාටද මතක නැහැ නම

    උඩ දෙන්නත් පල හොරු හොදේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මිට අවුරුදු දෙකකට කලින් මෙහෙම කිවව ලාල් කාන්ත සහෝදරයාව මතක් වුනා
    දැන් එයා පරම්පරාවෙන් වැවිලි කාරයෙක්ලු ලේසි නැහැ

    bmw දෙක තුනක් තියෙන බිරිද ඉන්නේ කාටද මතක නැහැ නම

    උඩ දෙන්නත් පල හොරු හොදේ

    ජෙප්පන්ට රට බාර දුන්නොත් "උන් ඇවිල්ල රාජපක්ෂලට වඩා හොරකම් කරයි" කියල තර්කයක් ගොඩනගන බව පෙනීයනව.:lol::P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    පිටකෝට්ටෙ හන්දියෙම නේද ඔය කියන තැන තියෙන්නෙ...?
    ඔය ඔක්කොමත් දීලා අතට සල්ලිත් දෙනවලු නේද..?

    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    මිට අවුරුදු දෙකකට කලින් මෙහෙම කිවව ලාල් කාන්ත සහෝදරයාව මතක් වුනා
    දැන් එයා පරම්පරාවෙන් වැවිලි කාරයෙක්ලු ලේසි නැහැ

    bmw දෙක තුනක් තියෙන බිරිද ඉන්නේ කාටද මතක නැහැ නම

    උඩ දෙන්නත් පල හොරු හොදේ

    :yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    මිට අවුරුදු දෙකකට කලින් මෙහෙම කිවව ලාල් කාන්ත සහෝදරයාව මතක් වුනා
    දැන් එයා පරම්පරාවෙන් වැවිලි කාරයෙක්ලු ලේසි නැහැ

    bmw දෙක තුනක් තියෙන බිරිද ඉන්නේ කාටද මතක නැහැ නම

    උඩ දෙන්නත් පල හොරු හොදේ

    බිමල්...
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ජෙප්පන්ට රට බාර දුන්නොත් "උන් ඇවිල්ල රාජපක්ෂලට වඩා හොරකම් කරයි" කියල තර්කයක් ගොඩනගන බව පෙනීයනව.:lol::P

    උබ කාගේ හරි වහලෙක් වුනා කියලා මට කරන්න දෙයක් නැහැ ඇත්ත තිත්තයි
    ආණ්ඩු හදන්න කලින් %3ක් හරි තියාගන්න බලපන්
     
    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House

    මිට අවුරුදු දෙකකට කලින් මෙහෙම කිවව ලාල් කාන්ත සහෝදරයාව මතක් වුනා
    දැන් එයා පරම්පරාවෙන් වැවිලි කාරයෙක්ලු ලේසි නැහැ

    bmw දෙක තුනක් තියෙන බිරිද ඉන්නේ කාටද මතක නැහැ නම

    උඩ දෙන්නත් පල හොරු හොදේ

    Kohenda ban un horakan karala thiyenne? Ekath kiyapanko. 😂😂😂
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දැනුයි මතක් වුනේ මේ දවස් වල වැඩි කැගහිල්ලක් නැත්තේ එක තමයි මාස තුනකින්ග් වගේ ඔක්කොටම අමතක වුනාම එයාත් පටන් ගනී

    ඌ හෙණ පණ්ඩිතයා කට ඇරියොත් ඡන්ද 25ක් 30ක් කැඩෙනවා. අනිත් හැමෝම ගොං හරක්, ඌ තමයි මහා මොළකරු.... අර 3%ට මිනිහත් සෑහෙන දායක වුනා...
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Kohenda ban un horakan karala thiyenne? Ekath kiyapanko. 😂😂😂

    සමාවෙන්න
    හොරකම් කරලා නැහැ :no::no:

    සල්ලි වලට ඩිල් දාලා නැහැ :no::no:

    ස්ට්‍රයික් වලට කොම්පැනි බය කරලා කුට්ටි කඩලා නැහැ :no::no:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    ඌ හෙණ පණ්ඩිතයා කට ඇරියොත් ඡන්ද 25ක් 30ක් කැඩෙනවා. අනිත් හැමෝම ගොං හරක්, ඌ තමයි මහා මොළකරු.... අර 3%ට මිනිහත් සෑහෙන දායක වුනා...

    :lol::lol: