හඳුන්නෙත්ති

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    117430254_353218009414084_2695343617231879589_o.png
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඇයි ලාපයාගේ තියෙන අවුල මොකක් ද?
    ලපයා තමා ජෙ වි පි එක කෑවෙ
    යු ඇන් පි එකත් එක්ක ඩීල් දාන්න ගිහින් තමන්ගෙ අනන්‍යතාවය නැති කරගත්තා
    යු ඇන් පි එක දෙකඩ උනහම යු ඇන් පී ගොඩකට එපා උනාවගෙම තමා
    ජෙ වි පි එක තමන්ගෙ අනන්‍යතාව අඩුවෙනකොට ජෙවිපි කාරයාටත් එපා උනා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,003
    27,627
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් ඉතින් හදුන්නෙත්ති, අර නෙත්තී මේ නෙත්තී ගගා මෙතන වැලලෙන්න හදන්න එපා. 2/3 දීලා තියෙන්නෙ වැඩ කරලා පෙන්නපන් :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    eka tamayi. giya paarath parada wela tama list eken awe. me paarath one nan ehema enna puluwan ne.

    පිස්සුද බන් ලිස්ට් එක කියන්නේ එහෙම එකක් නෙමෙයි...ලිස්ට් එක දෙන්නේ ඡන්දෙට කලින්...ඒකෙත් නම් ඇතුල් කරන්නේ ප්‍රමුඛතාවය අනුව...එතකොට ලිස්ට් එකේ උඩින් ඉන්න උන් මුලින් ඇතුලට යන්නේ..

    ගිය සැරේ උනේ මූගේ සීට් එක නැති උන නිසා ලිස්ට් එක උඩින්ම ඉදපු එකා කැමැත්තෙන් උගේ සීට් එක දෙන්න එකග උනා...බිමල් ගේ සීට් එක දෙන්න ලිස්ට් එකේ දෙවෙනියට ඉදපු එකා කැමති උනේ නෑ..ලිස්ට් එකේ එකා කැමති නම් දෙන්න්න පුලුවන්..

    ඒත් ඉතින් ප්‍රජාත්‍රන්ත විරොදී..මොකද ජනතා චන්දයෙන් ප්‍රතික්ශෙප වුන කෙනෙක් කොච්චර හොද උනත් එනව කියන්නේ. ජනතා කැමැත්තට පිටින් නේ...ජනතාවගේ තීරණේ හොද උනත් නරක උනත් ඒකට ගරු කරන්න ඔනේ..මමත් පුද්ගලිකව හිතන්නේ හදුන්නෙත්ති වගේ උන් පාර්ලිමෙන්තුවේ ඉන්න ඔනේ.
     
    • Like
    Reactions: RLT4U

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් 2/3 තියෙන හින්දා ජවිපෙ වාත නැති හින්දා වැඩ කරන යන්න ලේසි. වැඩ තමා පෙනන්න ඕන.
     
    • Like
    Reactions: nicjosh83

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මිනිස්සුන්ට එපා නිසානෙ චන්දෙ නොදුන්නෙ. එනිසා එන්න ඕන නෑ.ආන්ඩුවට 2/3ට වඩා තියෙයි එනිසා විපක්සෙ හිටිය කියල මේ ආන්ඩුව යන වේගෙට අලගුතියන්න බෑ. ඒ අවුරුදු 5 ගෙදට පවුලට වැඩකරල පස්සෙ සෙට් වෙයි. කොහොමත් මිනිස්සු ගැන බලන්න ඕන නැ 2/3 දීල තියෙන්නෙ ආන්ඩුව විස්වාස නිසානෙ ආන්ඩුවෙන් හොදක් හෝ නරකක් උනත් ඒ දෙගොල්ලො බලාගනී.මේ ආන්ඩුවට ඔච්චර විස්වාසය දීල තියෙද්දි ඕන දෙයක් කරන්න දීලා අවුරුදු පහ බලන් ඉන්න එක හොදයි. වැරදි හෙව්ව කියල උන දෙයක් නෑ මොකාහිටියත්
    කෝ කෝප් එකෙන් රවීට මොකක්ද කරේ.
    ඇලෝසියස්ගෙන් අපාට්මන්ට් එකක් අරන් බ්‍රයිබ් කෝ ඇක්ශන්
    ඔක්කොම කතන්දර විතරයි.
     
    කොප් එකෙන් උන්ගෙ බැඳුම්කරෙ හොයද්දි පෙර වැරදි ටික එලියට එන්න ගත්ත
    වියත් මඟෙ ඉන්න කබ්බා ගහපුවා එහෙම
    වහල් හිමියාගෙ නංගිගෙ පුතා මුකුත්ම නොකර අංක එකට ඔය ජනතා කැමැත්තෙන් මාතරින්

    චොකා මල්ලි, ඔක්සිජන් පුත්තලම් බූරුවා, ගීතා ආන්ටි ,මිරිස්කුඩු ප්‍රසන්න සෙරොම ජනතා කැමත්තෙන් තමා .
    වැඩක් කරාපු හොරා නොකාපු හඳුන්නෙත්ති එලියෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    දැන් ඉතින් හදුන්නෙත්ති, අර නෙත්තී මේ නෙත්තී ගගා මෙතන වැලලෙන්න හදන්න එපා. 2/3 දීලා තියෙන්නෙ වැඩ කරලා පෙන්නපන් :D

    mechcharakal 2/3 gena ekata wiruddawa katha karapu un dan weda pennannalu
    ane walak hoyagena penapan ban 😅 ubala wage sakkili
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    කොප් එකෙන් උන්ගෙ බැඳුම්කරෙ හොයද්දි පෙර වැරදි ටික එලියට එන්න ගත්ත
    වියත් මඟෙ ඉන්න කබ්බා ගහපුවා එහෙම
    වහල් හිමියාගෙ නංගිගෙ පුතා මුකුත්ම නොකර අංක එකට ඔය ජනතා කැමැත්තෙන් මාතරින්

    චොකා මල්ලි, ඔක්සිජන් පුත්තලම් බූරුවා, ගීතා ආන්ටි ,මිරිස්කුඩු ප්‍රසන්න සෙරොම ජනතා කැමත්තෙන් තමා .
    වැඩක් කරාපු හොරා නොකාපු හඳුන්නෙත්ති එලියෙ
    අවුලක් නෑ ලෝකෙන් උතුම් රට ලංකාවනේ.
     
    • Sad
    Reactions: BruceWayne92

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    පිංහාමි දිනවන්න ඕන නිසා ජෙප්පො නිරෝෂන්ට මඩ ගැහුව..අනිතිමට පිංහාමිත් ගෙදර.කර්ම ඉස් අ බිච්.😂😂😂😂
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Dual citizen eka wage Mama nam kiyanne parliament ekata nomination denna one thaman jiwath wela inna(Aduma 5yrs) district ekekn. Eka eka district eken denna narakai mokada ethakota thamai harima janatha manapaya dana ganna puluwan. Matara sunil hadunneththi kapunata wena district ekakin illuwa nam dinanna thibuna.
     
    • Like
    Reactions: nicjosh83