හඳුන්වාදීමට නියමිත ඩිජිටල් උප්පැන්න

anjwj

Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Good work. Birth certificate . Identify cards. Passport. Banks. Tax education certificate. Vehicle registration driving license okkotama link karala commm platform ekak haduwa nam minisunge time kochara ithuru karagnna puluwan da
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    ඕක ස' බලේට එන්න කලින් ඉඳන් ආපු එකක්. හැම ලබ්බම හොඳ කොටස රාජපක්ෂලට නරක කොටස ගිය ආණුඩවට. තොපේ බුරියාණි ලොජික්

    https://www.newsradio.lk/sinhala/උණුසුම්/උප්පැන්නය-අලුත්-වෙයි/

    http://nethnews.lk/article/64372

    http://www.aruna.lk/උප්පැන්න-සහතික-අලුත්-කිර/

    https://www.newsfirst.lk/sinhala/2019/02/19/උප්පැන්න-සහතිකය-අලුත්-වෙ/

    http://www.ada.lk/breaking_news/ඉඩම්-ලියාපදිංචිය-දිනකින්---නව-උප්පැන්න-විවාහ-හා-මරණ-සහතික/11-346366

    මේ තියෙන්නෙ ඒ කාලෙ තෝ වගේම බුරියානි බයියෙක් ඒ ගැන දක්වලා තිබ්බ අදහස් :lol:

    https://elakiri.com/threads/අද-රනිලා-දුන්නු-උප්පැන්නේ-ගැන.1892351/
    ඔය UNP එවුන් කියන ඒවා උබ විශ්වාස කරනවද බං 🤣🤣
    ඕක 2014 පටන් ගත්තේ ගෝඨාභය රාජපක්ෂ තමයි . project එකේ නම E-NIC කියලා .Stage 3 තිබ්බා

    1. IC එකට ඕනේ වෙන Documents ඔක්කොම Digital Format එකෙන් තියාගැනීම [එකේ එක් පියවර්ක් තමා ඔය Digital උප්පැන්න සහතිකය]

    2.තමා NIC එකට ළමයින්ගේ නම් සහ පවුලේ විස්තර ඇතුලත කරන එක සහ Biomatric Data එකතු කරන එක.[මේකට ප්‍රලිමෙන්තුවෙන් JVP එකයි UNP එකයි විරුද්ධ උනා ]

    3. තුන මේ E-NIC project එකේ Data Base එක Banks සහ Hospital සහ අධිකරණ පද්ධතිය එක්ක Link කරන එක . මේ Data Base එක Life Insurence කාරයන්ට Access නැහැ. [මෙහෙම කරපු වහාම Bank වලට ගිහිං Form පුරවා පුරවා ඉන්න ඕනේ නැහැ ID number එක දුන්නම ඔක්කොම Details ගන්න පුළුවන්]

    ඔය විදියට තම E-NIC poroject එක හදලා පාර්ලිමේන්තුවට දැම්මේ සම්මත කරගන්නා JVP එකෙන් සහ UNP එකෙන් පාර්ලිමේන්තුවේ විරුද්ධ උන නිසා Poroject එක පරක්කු උනා 2014 පටන් ගත්තා 2015 මහින්ද රාජපක්ෂ චන්දෙන පැරදුනා .E-NIC project එක එතනින් ඉවර යි.😀
    UNP එක ට ඔහොම Project එකක් කරගන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද 🤣🤣
    https://www.mfa.gov.lk/tam/enic-to-ensure-accuracy-in-personal-identification/
    UNP එකෙන් කරපු එක සංවර්ධන වැඩක් කියපන් රටට කහ ඉරි සුදු කරපු එක ඇරෙන්න 🤣
    හැම ලබ්බම රාජපක්ෂ ලාට දාන්න ඕනේ නැහැ . මේ කාලේ රට වැඩක් කරානම් කරේ රාජපක්ෂලා විතරයි 😀😀
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    හොද තීරණයක්...

    ජාතිය කියන එකත් අයින් කරනම් හරි.

    උපදිද්දිම මිනිස්සු බෙදනව සිංහල, දෙමල කියල.
    රෙද්ද උස්සන් එන්න එපා.
    වෙන රටකට ගියාම අපි සිංහලද දෙමලද කියල අහන්නෙ නෑ.
    ඔක්කොම Sri Lankan කියලයි වැටෙන්නෙ.

    උතුරෙයි දකුනෙයි පොලිටික්කො ගොඩකට කෙලවෙනව සිංහල දෙමල මිනිස්සු එකතු උන දවසට.

    හැබැයි ඒක වෙන්න උන් ඉඩ තියන්නෙ නෑ.
     
    USA වල නම් හමේ පාටටත් බෙදෙනවනේ..😁
     
    • Haha
    Reactions: tha123

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    හොද තීරණයක්...

    ජාතිය කියන එකත් අයින් කරනම් හරි.

    උපදිද්දිම මිනිස්සු බෙදනව සිංහල, දෙමල කියල.
    රෙද්ද උස්සන් එන්න එපා.
    වෙන රටකට ගියාම අපි සිංහලද දෙමලද කියල අහන්නෙ නෑ.
    ඔක්කොම Sri Lankan කියලයි වැටෙන්නෙ.

    උතුරෙයි දකුනෙයි පොලිටික්කො ගොඩකට කෙලවෙනව සිංහල දෙමල මිනිස්සු එකතු උන දවසට.

    හැබැයි ඒක වෙන්න උන් ඉඩ තියන්නෙ නෑ.
    ඔව් හොඳ අදහසක් නමත් අයින් කරා නම් හරි මොකෝ නමෙ න් නූත් පුළුවන්නේ ජාතිය හොයන්න .
    උබ ට නම් මොළයක් නෙවෙයි තියෙන්නේ මොළ අරගෙන යන නැවක් 🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය UNP එවුන් කියන ඒවා උබ විශ්වාස කරනවද බං 🤣🤣
    ඕක 2014 පටන් ගත්තේ ගෝඨාභය රාජපක්ෂ තමයි . project එකේ නම E-NIC කියලා .Stage 3 තිබ්බා

    1. IC එකට ඕනේ වෙන Documents ඔක්කොම Digital Format එකෙන් තියාගැනීම [එකේ එක් පියවර්ක් තමා ඔය Digital උප්පැන්න සහතිකය]

    2.තමා NIC එකට ළමයින්ගේ නම් සහ පවුලේ විස්තර ඇතුලත කරන එක සහ Biomatric Data එකතු කරන එක.[මේකට ප්‍රලිමෙන්තුවෙන් JVP එකයි UNP එකයි විරුද්ධ උනා ]

    3. තුන මේ E-NIC project එකේ Data Base එක Banks සහ Hospital සහ අධිකරණ පද්ධතිය එක්ක Link කරන එක . මේ Data Base එක Life Insurence කාරයන්ට Access නැහැ. [මෙහෙම කරපු වහාම Bank වලට ගිහිං Form පුරවා පුරවා ඉන්න ඕනේ නැහැ ID number එක දුන්නම ඔක්කොම Details ගන්න පුළුවන්]

    ඔය විදියට තම E-NIC poroject එක හදලා පාර්ලිමේන්තුවට දැම්මේ සම්මත කරගන්නා JVP එකෙන් සහ UNP එකෙන් පාර්ලිමේන්තුවේ විරුද්ධ උන නිසා Poroject එක පරක්කු උනා 2014 පටන් ගත්තා 2015 මහින්ද රාජපක්ෂ චන්දෙන පැරදුනා .E-NIC project එක එතනින් ඉවර යි.😀
    UNP එක ට ඔහොම Project එකක් කරගන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද 🤣🤣
    https://www.mfa.gov.lk/tam/enic-to-ensure-accuracy-in-personal-identification/
    UNP එකෙන් කරපු එක සංවර්ධන වැඩක් කියපන් රටට කහ ඉරි සුදු කරපු එක ඇරෙන්න 🤣
    හැම ලබ්බම රාජපක්ෂ ලාට දාන්න ඕනේ නැහැ . මේ කාලේ රට වැඩක් කරානම් කරේ රාජපක්ෂලා විතරයි 😀😀

    ඔව් නේන්නං. මම ඒත් බැලුව රාජපක්ෂලා මෙච්චර දෙයක් තමන්ගෙ රටවැසියො වෙනුවෙන් කරයිද කියල. :lol:

    මේ ගැන හොයාගෙන යද්දි මේක පටන් අරන් තියෙන්නෙ 2009. අපේ ස' ආරක්ෂක ලේකම් වෙලා ඉද්දි පකිස්ථානෙ මිනිස්සු දඩයම් කරන්න පාවිච්චි කරන NADRA එකෙ බලාගෙන ඒ වගේ ලංකාවෙ මිනිස්සුන්ව දඩයම් කරන්න හදපු එකක්. මේකෙන් ආරක්ෂක අංශ වලට උසාවි නියෝගයකින් තොරව මිනිස්සුන්ගෙ දේවල් වලට ඇඟිලි ගහන්න පුලුවන්. ඒක වෙන්න ඕනෙ ජෙප්පො මේකට වල කැපුවෙ.

    ඕනෙ කට්ටියට මෙතන විස්තර තියනවා
    https://file.wikileaks.org/file/enic-tender-fraud/

    (කොහොම හරි මේකෙන් ජාතිය සිංහල වෙන එක අයින් වෙලා ශ්‍රී ලාංකික වෙනවලු)

    මේකට වියදම් කරපු බිලියන 14ට මොකද උනේ කියල කවුරු හරි දන්නවද? යහපාලුවො ඇවිල්ලත් තව බිලියන 8ක් විතර වියදම් කරන්න ඇති. ඒත් තාම ප්‍රොජෙක්ට් එක ඉවර නෑ. ඡන්දෙ කාලෙට විතරක් දෙගොල්ලොම ලකුණු දාලන්න මේක එලියට අදිනවා අර බොරතෙල් සීන් එක වගේ
     
    *උබ කලින් කිවේය මේක UNP Project එකක් කියලා.
    * එක බොරුවක් කියලා මාට්ටු උනාම

    *දැන් කියනවා ගෝඨාභය රාජපක්ෂ E-NIC පටන් ගත්තේ මිනිස්සු දඩයම් කරන්න ලූ

    #කලිං හොදයි සුපිරි කියලා කියපු Project එක ගෝඨාභය රාජපක්ෂ පටන් ගත්තා කියලා දැන ගත්තාම එක එක දේශද්‍රෝහී Project එකක් උනා 🤣🤣

    ඕයි ට වඩා හොඳ නැද්ද බං කොට ගවුමක් ඇඳගෙන පිටකොටුවේ පුක දෙන එක 🤩🤩

    ලංකාවේ NIC එකේ ජාතිය දාන්නේ නැහැ යකෝ .
    ඔය සිංහල හරි දෙමළ හරි මුස්ලිම් කියලා ගහලා තියෙන ID කාර්ඩ් ඒකක ෆොටෝ එකක් දාපන්කෝ බලන්න පොඩ්ඩක්
     
    කෝ පෙන්නපන් බලන්න. මට පේන්නෑනෙ :lol:

    NIC එකේ ජාතිය දාන්නෙ නෑ කියල ඕනෙ බබෙක් දන්නවා. දැන් උඹම නේද මම උප්පැන්නෙ ගැන කතාකරද්දි e-NIC ගැන කිව්වෙ. උඹට සාමාන්‍ය ලොජික් උගන්නන්න බෑ මට. පෙට්ටියක් ඇරපං, ඊට පස්සෙ ඒ පෙට්ටියෙන් රත්තරං අස්සයා ගනිං කිව්වම කොයි පෙට්ටියද කියල අහන්න එපා. :P

    මම හොඳයි කිව්වෙ උප්පැන්නෙන් මවුපියන් විවාහකද අවිවාහකද කියන එක අයින් කරන එක ගැන. උඹ දොඩවන්නේ මිනිස්සු track කරන්න හදපු සිස්ටම් එකක් ගැන. උඹට මෝල්ද? රාජපක්ෂ කෙනෙක් කියනකල්ම ඉන්න එපා ඕයි. ඔලුව වැඩකරන්නැත්තං තට්ටු කරල තනියෙන් හිතපං :lol:

    හොඳ වෙලාවට ඕකව ජනේලෙන් ෆුක දීල පැන්නුවෙ. නැත්තං ජේවිපී එකට හපන් මුන් විරුද්ධකාරයො මරන්න තියාගත්තම :angry:
     
    Last edited:

    මේ උබ මුලින්ම කියාපූ එක 🤩
    sketch-1595057331945.png

    මේ කෙළවිල කලිසමේ කක්කා උනාම කියන කතාව 😀

    මම හොඳයි කිව්වෙ උප්පැන්නෙන් මවුපියන් විවාහකද අවිවාහකද කියන එක අයින් කරන එක ගැන. උඹ දොඩවන්නේ මිනිස්සු track කරන්න හදපු සිස්ටම් එකක් ගැන. උඹට මෝල්ද? රාජපක්ෂ කෙනෙක් කියනකල්ම ඉන්න එපා ඕයි. ඔලුව වැඩකරන්නැත්තං තට්ටු කරල තනියෙන් හිතපං :lol:

    ඔය යට උබ ලස්සනට කියලා තියෙන්නේ මිනිස්සු track කරන්න Digital ID දෙන්නේ කියලා 😀🤩

    _20200718_130356.JPG

    උබ මොංගල් හු..ක් ද බං .දැන් කියපු එක දැන් ම කියනවනේ උබ කිව්වේ නැහැ කියලා . උබ මේ වාක්‍යය රචනා ලියන්නේ ගංජා ගහලද බං 🤣🤣🤣
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කෝ පෙන්නපන් බලන්න. මට පේන්නෑනෙ :lol:

    මේ උබ මුලින්ම කියාපූ එක 🤩
    View attachment 85852

    මේ කෙළවිල කලිසමේ කක්කා උනාම කියන කතාව 😀

    ඔය යට උබ ලස්සනට කියලා තියෙන්නේ මිනිස්සු track කරන්න Digital ID දෙන්නේ කියලා 😀🤩

    View attachment 85853

    උබ මොංගල් හු..ක් ද බං .දැන් කියපු එක දැන් ම කියනවනේ උබ කිව්වේ නැහැ කියලා . උබ මේ වාක්‍යය රචනා ලියන්නේ ගංජා ගහලද බං 🤣🤣🤣
    උත්තරේ වැරදී මිතුරේ. ආයෙ හරියට කියවලා හරි උත්තරයක් දීපන්. වැරදි උත්තරවලට මයිනගෙ නම තමා කැතවෙන්නෙ :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    උත්තරේ වැරදී මිතුරේ. ආයෙ හරියට කියවලා හරි උත්තරයක් දීපන්. වැරදි උත්තරවලට මයිනගෙ නම තමා කැතවෙන්නෙ :lol:
    මොනවද වැරදි දාපන් බලන්න මෙතන
    රේවුනා නේද Thread එකේ ආයෙත් පාරක් 😂 😂 😂 😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මොනවද වැරදි දාපන් බලන්න මෙතන
    රේවුනා නේද Thread එකේ ආයෙත් පාරක් 😂 😂 😂 😂
    උඹට රෙවුනද. අන්තිමට nic එකක් උප්පැන්නෙයි පැටටිලාද රෙවුනෙ? බලාගෙන nic රෙවෙද්දි විමලෙගෙයි ශිරන්තිගෙයි ඒවා රෙවෙයි :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: rockmon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    උඹට රෙවුනද. අන්තිමට nic එකක් උප්පැන්නෙයි පැටටිලාද රෙවුනෙ? බලාගෙන nic රෙවෙද්දි විමලෙගෙයි ශිරන්තිගෙයි ඒවා රෙවෙයි :lol: :lol: :lol:
    කලිසමේ කක්කා යාවගෙන නිකං thread එකේ අඬන්න එපා . හරියට කියපන් කවුද Digital උප්පැන්නෙ පටන් ගත්තේ කියලා 🤣🤣
     
    • Haha
    Reactions: Silly point

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,541
    3,975
    113
    ඕක ස' බලේට එන්න කලින් ඉඳන් ආපු එකක්. හැම ලබ්බම හොඳ කොටස රාජපක්ෂලට නරක කොටස ගිය ආණුඩවට. තොපේ බුරියාණි ලොජික්

    https://www.newsradio.lk/sinhala/උණුසුම්/උප්පැන්නය-අලුත්-වෙයි/

    http://nethnews.lk/article/64372

    http://www.aruna.lk/උප්පැන්න-සහතික-අලුත්-කිර/

    https://www.newsfirst.lk/sinhala/2019/02/19/උප්පැන්න-සහතිකය-අලුත්-වෙ/

    http://www.ada.lk/breaking_news/ඉඩම්-ලියාපදිංචිය-දිනකින්---නව-උප්පැන්න-විවාහ-හා-මරණ-සහතික/11-346366

    මේ තියෙන්නෙ ඒ කාලෙ තෝ වගේම බුරියානි බයියෙක් ඒ ගැන දක්වලා තිබ්බ අදහස් :lol:

    https://elakiri.com/threads/අද-රනිලා-දුන්නු-උප්පැන්නේ-ගැන.1892351/

    2osama wahal bayiya iwarayi
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    හොද වැඩක් ඒත් තව දේවල් කිහිපයක් තියෙනවා හැදෙන්න
    පියාගෙ තත්වය නොහොත් වෘත්තිය කියන එක අයින් වෙලා ද? මට හරියටම මතක නැහැ ඒක අයින් වෙලා ද නැද්ද කියල.
    ඉස්කෝලෙ යනකාලෙ පංතියේ සමහර ගුරුවරු ඕක දැකල සමහර ළමයින්ට වෙනස්කහ් කරා. ලොකු ඉස්කෝලවල ලොකු ලොකු උන්ගෙ ළමයි අතරේ කම්කරු වගේ දෙයක් ලියවිලා තියෙන උප්පැන්න තියෙන ළමයිව කොන් වීමක් වගේ උණා.එහෙහ සිද්ධියක් අපේ පංතියෙ උනා.

    අනික සංක්‍රාන්ති ලිංගික අයගේ උප්පැන්නයේ පරණ විස්තර දාලා තියෙනවා.ඒක එයාලට බරපතල විදියට අසාධාරණයක් වෙන දෙයක් රැකියාවක දී. ගොඩක් වෙලාවට ඉන්ටර්විව් වලදි ඕක දැක්කම උන්ගෙ සුදුසුකම් නෙමෙයි බලන්නෙ අහවල් එක ගැන හාර අවුස්සනවා. රැකියාවකට ගියාම ඊපීෆ් අරව මේවා බලන එකා ඕවා දැකලා මුළු ඔෆිස් එකටම කියල උන්ට රස්සාව එපා කරවන සිද්ධි අනන්තවත් තියෙනවා

    ඒ දේවල් වෙනස් විය යුතුයි
     
    උබ පොන්නයෙක් ද බං 😀😀😀
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක ස' බලේට එන්න කලින් ඉඳන් ආපු එකක්. හැම ලබ්බම හොඳ කොටස රාජපක්ෂලට නරක කොටස ගිය ආණුඩවට. තොපේ බුරියාණි ලොජික්

    https://www.newsradio.lk/sinhala/උණුසුම්/උප්පැන්නය-අලුත්-වෙයි/

    http://nethnews.lk/article/64372

    http://www.aruna.lk/උප්පැන්න-සහතික-අලුත්-කිර/

    https://www.newsfirst.lk/sinhala/2019/02/19/උප්පැන්න-සහතිකය-අලුත්-වෙ/

    http://www.ada.lk/breaking_news/ඉඩම්-ලියාපදිංචිය-දිනකින්---නව-උප්පැන්න-විවාහ-හා-මරණ-සහතික/11-346366

    මේ තියෙන්නෙ ඒ කාලෙ තෝ වගේම බුරියානි බයියෙක් ඒ ගැන දක්වලා තිබ්බ අදහස් :lol:

    https://elakiri.com/threads/අද-රනිලා-දුන්නු-උප්පැන්නේ-ගැන.1892351/

    හැම රෙද්දක්ම ගෙනාවට වැඩක් නෑ පොන්නයෝ ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ. ගූ එන පි සක්කිලි එදා ඉදන්ම කලේ කටින් බතල හිටෝනවා අරක කළා මේක කළා කියල. අන්තිමට කරපු ලබ්බක් නෑ. ඔව් ඉතින් උබල වගේ මෝඩ හරක් ෆ්‍රී වය්පයි දෙනවා කිව්වම කතිරේ ගහපු ගොන්නු නේ. . :lol: