හඳුන්වාදෙන පොලිස් කොත්තුව!!!

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
හඳුන්වාදෙන පොලිස් කොත්තුව!!!

මේකට තව බලු බෙටි ටිකකුත් දාලා ගත්තා නම් මරු නේ?
policekottu.jpg
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    අම්මපා එලම තමා. ඕකට තව ජාපාල ඇට දෙක තුනකුත් දාල නොමිලේම දෙන්න වටිනවා. තුක්‌ නොදකින් ජරා පොලිස් හැත්ත.
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,116
    712
    113
    Fatta machan.

    මේකට තව බලු බෙටි ටිකකුත් දාලා ගත්තා නම් මරු නේ?

    Rep added +
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    අම්මපා එලම තමා. ඕකට තව ජාපාල ඇට දෙක තුනකුත් දාල නොමිලේම දෙන්න වටිනවා. තුක්‌ නොදකින් ජරා පොලිස් හැත්ත.

    ජාපාල නෙමෙයි බං මුංට නිකන් දෙනවා නම් ඕනි ගූ ගොඩක් ගිලිනවා.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    නියම වැඩේ මචන්..ඔය වගේ කාලකන්නි පොලිස් බල්ලොන්ට ඔහොමත් කරලා මදි....සල්ලි දීලා ගන්න ඒවුන්ට නියම ඒවා දෙන නිසා කිසිම අවුලක් නෑ...
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    kana ekata ahema karana eka antima naraki :no:

    ඒ කථාව සම්පූර්ණ ඇත්ත... තිරිසන් සතෙකුට වුණත් කෑමක් දෙද්දි පිළිවෙලක් තියෙනවා. නමුත් මචන් මේ ශ්‍රී ලංකා **** පොලීසිය. ඒ නිසා උන්ට දෙන්න ඕනි මෙහෙම තමයි.
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    sira wede

    අම්මපා එලම තමා. ඕකට තව ජාපාල ඇට දෙක තුනකුත් දාල නොමිලේම දෙන්න වටිනවා. තුක්‌ නොදකින් ජරා පොලිස් හැත්ත.

    :lol::lol::lol::lol::lol: