meatahna inna muslim ekenek hari kiyanawada mewa hari kiyala
umbala genun ta salakanne sathwa kottashayak lesatai .
ඔබ හරි කියා මට විස්වාස කරන්න වෙනවා![]()
Originally Posted by bartict
bartict



මෙව්වගෙ එඩිට් කරපු ෆොටෝ එකක් දැකල මෝල් වෙන්න තරම් මෝඩයෝ ලංකාවේ ඉන්නවා කියල මම දන්නේ නැහැ. ඔය ෆොටෝ එකේ කොළ පාට වැල් තීරුව නැහැ. ලංකාවේ ඔය වගේ ෆොටෝස් දාල ජාතික හඳුනුම් පත් හදන්න බැහැ. ඕක උපුටල තියෙන්නේ සිංහල රාවය වෙබ් සයිට් එකෙන්. ඒගොල්ලන්ගේ මොනා හරි ලොකු උවමනාවක් තියනවා ලංකාවේ බෞද්ධ මුස්ලිම් ගැටුමක් ඇති කරන්න. ඒ හින්ද කවුරුත් හොඳ අවබෝධයකින් මෙව්වා කියවන එක හොඳයි

කියලා වැඩක් නෑ.....



දන්න කෙනෙක් කලින්ම එලකිරියෙ කට්ටියට පහදල දුන්නනම් මේ තරම් දිගට මේ නූල යන්නෙ නෑ නේද? මොකද එලකිරියෙ ඉන්න හැමෝම හැම වෙබ් අඩවියම බලන්නෙ නෑ..![]()