හඳුනාගන්න!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මේකයි වැඩේ ..මේ ත්‍රෙඩ් එකේ කට්ටිය එක එක සින්දු දානවා හැබැ‍යි එක එක භාෂා වලින්. සින්දුවෙ කොටසයි දාන්නෙ..සින්දුවෙ භාශාව මොකද්ද කියලා අඳුර ගන්න ඕනෙ. මම වැඩේ පටන් ගන්නම්

    circle-made-of-music-instruments_23-2147509304.jpg

    https://clyp.it/4du3kozb
    මේකෙ භාශාව මොකද්ද:dull:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේකයි වැඩේ ..මේ ත්‍රෙඩ් එකේ කට්ටිය එක එක සින්දු දානවා හැබැ‍යි එක එක භාෂා වලින්. සින්දුවෙ කොටසයි දාන්නෙ..සින්දුවෙ භාශාව මොකද්ද කියලා අඳුර ගන්න ඕනෙ. මම වැඩේ පටන් ගන්නම්

    circle-made-of-music-instruments_23-2147509304.jpg

    https://clyp.it/4du3kozb
    මේකෙ භාශාව මොකද්ද:dull:

    සිංහල නේද?:baffled: ඒ සින්දුවක් බං :baffled: ආ ආ ගානවයි අනේ රිදෙනවා පොඩ්ඩක් හිමින් කියනවයි හෙන විකාරයක් හොද වෙලාවට හෙඩ් ෆොන් එක ගහලා ඇහුවේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    සිංහල නේද?:baffled: ඒ සින්දුවක් බං :baffled: ආ ආ ගානවයි අනේ රිදෙනවා පොඩ්ඩක් හිමින් කියනවයි හෙන විකාරයක් හොද වෙලාවට හෙඩ් ෆොන් එක ගහලා ඇහුවේ

    ඔයාට ශුවර් ද ඇහුවෙ ඔය ලින්ක් එකේ සින්දුව කියලා:rofl:..හහා සින්හල නෙවේ:no: