හඳේ ගස් හිටවමුද ?

ElaMalli

Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    උන් ඒව පැලකරල තියෙන්නෙ හදේද නැත්නම් යානය ඇතුලෙද මචන්:confused:

    By Paul Rincon, Science editor, BBC News website

    The lunar mini biosphere experiment on the Chang'e-4 lander is designed to test photosynthesis and respiration - processes in living organisms that result in the production of energy. The whole experiment is contained within an 18cm tall, 3kg canister that was designed by 28 Chinese universities.

    The organisms inside have a supply of air, water and nutrients to help them grow. But one of the challenges, say Chinese scientists, is to keep the temperature favourable for growth when conditions on the Moon swing wildly between -173C and 100C or more.

    They also have to control the humidity and nutrients. Some have raised the question of whether the experiment risks "contaminating" the Moon with biological material, but scientists generally think this is of little concern. And it's worth reiterating that there are already containers of human waste on the Moon left behind by the Apollo astronauts.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බම්ප්..
    එල පෝස්ට් එක. කලින් එකට රෙප් දීපු නිසා රෙප් දෙන්න බෑලු.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕගොල්ලෝ දන්නවනේ,2019 ජනවාරි 3 වෙනිදා චීනය විසින් හඳේ Far side එකේ අභ්යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්සුවා.

    _105050483_moon_landings_640-nc.png



    2. අනෙක තමයි ගුරුත්වාකර්ෂණය අඩු, වැඩි විකිරණ සහ ස්වභාවික ආලෝකකරණ තත්වයන් තුල ශාකවල වර්ධනය ඉගෙන ගැනීමට(මට නම් පෙන්නේ මුන් nuclear war එකකට ලස්තිවෙනවා වගේ).



    [/SIZE]

    :shocked::shocked::shocked::shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඉගෙනගෙන තියන විදියට නම් යමෙක් යම් තැනක වගාවක් කලාද, ඔහු ඒ ප්‍රදේශයේ පදිංචි උනා හා සමානය. (colonize)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    මම ඉගෙනගෙන තියන විදියට නම් යමෙක් යම් තැනක වගාවක් කලාද, ඔහු ඒ ප්‍රදේශයේ පදිංචි උනා හා සමානය. (colonize)

    Meka vacuum ekak athule hitawapu gahakne
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම ඉගෙනගෙන තියන විදියට නම් යමෙක් යම් තැනක වගාවක් කලාද, ඔහු ඒ ප්‍රදේශයේ පදිංචි උනා හා සමානය. (colonize)

    මමත් ඕක අහල තියෙනවා....ඕක ජාත්‍යන්තර නීතියක් නේද?
    හිතෙන්නේ නැද්ද ඕක යටත් විජිත යුගයේ යුරෝපියෝ වාසියට හදා ගත්තු එකක් කියල ?
    :confused:
     

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    මුන් පෘතුවිය කාල ඉවරයි ,දැන් හඳත් කැඳ යනවා :angry:

    එක සහතික ඇත්ත...

    ඒ උනාට උන් හඳෙන් වැඩක් ගන්නකොට....අපි රාවණාගේ නැතිඋන ගුවන් යනා 25 ක් හොයනවා ..
    .