අද අපිට අවුරුදු 68 කට පස්සෙ සුපිරි සඳක් එහෙම නැත්නම් Super Moon එකක බලාගන්න ලැබෙනව. අද හඳ වෙනදට වඩා 14% විතර විශාල වෙයි, දීප්තිය 30% විතර වැඩි වෙයි.
ඉතාම දුර්ලභ අවස්තාවක්! ඒ නිසා අනිව බලන්න,
පුලුවන්නම් ඡායාරූප ගත කරන්න..
ආපහු මේ චාන්ස් එක එන්නෙ 2034 දි..

Last edited: