machanlaa , dashhound ballo hondaida ban ???
කිසි අව්ලක් නෑ බන්.
හොදයි උන් ගෙදරක හදන්න ආදරේට.
හොදයි උන් ගෙදරක හදන්න ආදරේට.
machanlaa , dashhound ballo hondaida ban ???
අපේ එක්කෙනෙත් මේ දවස්වල පාරේ යන අයට හපන්න පස්සෙන් දුවනවා. තාම හපලනන් නෑ.
You must spread some Reputation around before giving it to akilar25 again.


මටනම් අප්පිරියම වේ#ගෙ පුතාල ජාතියක් තමා ඔය බල්ලො කියන්නේ. මම හරි කැමතියි ඩයිනසෝර්ල ඉතුරුවෙලා බල්ලො මේ ලෝකෙන් වඳ වෙලා ගියානම්![]()
මටනම් අප්පිරියම වේ#ගෙ පුතාල ජාතියක් තමා ඔය බල්ලො කියන්නේ. මම හරි කැමතියි ඩයිනසෝර්ල ඉතුරුවෙලා බල්ලො මේ ලෝකෙන් වඳ වෙලා ගියානම්![]()
එහෙම තමා බන්.
ඔය හොදයි.
මට එකපාරක් සෙන් බර්නාර්ඩ් කෙනෙක් සෙට් උනා.
මාස 2 පැටියා.
ලක්ශ 3 ඉල්ලුවා.
සල්ලි තිබ්බේ නෑ මගේ ගාව ඒ වෙලාවේ.
නැත්තම් ගන්නවා.
![]()

munta sithala ona neda,,lankawe size dala hadenawada ban?munta sithala ona neda,,lankawe size dala hadenawada ban?
ඌට මොකක්හරි ශොක් වෙන දෙයක් උනාද?

එහෙම දෙයක්නන් උනේ නෑ. වෙනදත් මිනිස්සුන්ට බුරනවා gate එක ලගට ආවොත්. දැන් පස්සෙන් හොයා හොයා ගිහින් බුරන්නේ. තාමනං කාවවත් හපලනන් නෑ. කොයිකටත් කියල දැන්නං gate එක වහලමයි තියන්නේ.![]()
Meya gedarata horek aawath hora ekkath sellam karai.. :


sirama kathawa. man langa innawa labrador retriever eke u karannema gedarata ena ayath ekka sellam karana eka. ape gedarata dan misnissu ane na mugen berenna bari nisa. hapana nisa nameyi angata panala muna lewakala dena athal eka daraganna barikamata..![]()
ela ela info tika ela, rep ++මෙහෙමයි බන්.
බල්ලෙක් නෝමලි ඔහොම දෙයක් කරන්නේ මානසික ආතතියට වගේ උනාම.
උබ නොදන්නවා උනාට සමහර වෙලාවට බල්ලා බුරද්දි පාරේ ගිය මිනිස්සු ඌව අවුස්සලා තියෙන්න පුලුවන්,ඌට ගල් වලින් ගහලා තියෙන්න පුලුවන්,වෙන විකාරයක් කරලා තියෙන්න පුලුවන්.
සෝ එහෙම උනාම ඔහොම වෙනවා.
පුලුවන්නම් මචන් දවල්ට බල්ලව ටිකක් ඇවිදින්න එක්කන් පලයන්.
රෑට හොදට දැනෙන්න , ඇගට වදින්න ඇවිදින්න එක්කන් පලයන්.
මාසයක් දෙකක් යද්දි ඕක නොන්ස්ටොප් කරානම් ඔය ගතිය හරියනවා මචන්.
ehenan poddak awiddala karala balanna one. Thank You!!!