ඒත් ඇයි ඩොබමන් උන්ගේ දිගට තියන නැට්ට කපන්නේ මිනිස්සු?ඇයි පහලට වැටිලා තියන කන් කපලා ඒවා උඩට උස්සන්නේ?
ඔය වැඩේම කරනවා රොට්වයලර් උන්ටත්.
ඒ නිසා ඒ ගැන මම පැහැදිලි කරන්නම් කට්ටියට දැනගන්න.
රොට්වයලර්ස්ලාගේ ඇන්ඩ් ඩොබර්මන් උන්ගේ නැට්ට කපන්නේ මොලේ අමාරුවට,ස්ටයිල් එකට,නොදන්න කමට.
වෙන කියන්න කියලා දෙයක් නම් නෑ බන් මට.
ස්වභාව ධර්මයෙන් නැට්ට මවලා එවන්නේ බල්ලාට ඕන නිසානේ.
අපේ උන් ඉතින් ස්වභාව ධර්මයටත් පාඩම් කියලා දෙන උන්නේ ඉන්නේ.
ඒකයි.
බල්ලන්ගේ නැට්ට කපන්න හොද නෑ නෝමලි.
ෆෝසස් වල ඩොබමන්,රොට්වයලර් බල්ලන්ගේ නැට්ට කපන්නේ,කන් කපන්නේ කරදර වලදි බල්ලාට නැට්ට සහ කන් නිසා වන හානිය අවම කරන්න මොකද කිව්වොත් ෆෝසස් වල ඉන්න බල්ලෙක් කිව්වාම දවසම වැඩ කරන බල්ලෙක් ඒ බල්ලා.
රොට්වයලර් ඇන්ඩ් ඩොබර්මන් කියන්නේ ගොඩක් වෙලාවට ආරක්ශාවට යොදා ගන්න බ්රීඩ් දෙකක්.
සතුරෙක් එහෙම ආවොත් නිකන් හරි සතාගේ නැට්ටෙන් අල්ලලා ඌව පැත්තට විසික් කරන්න පුලුවන්.
නැට්ටෙන් අල්ලලා සතාගේ අවධානය නැට්ට දිහාවට හරවලා ඌට පිහියෙන් අනින්න,වෙඩි තියන්න පුලුවන් සතා එක්ක ෆයිට් එකක් යන වෙලාවට.
ඩොබර්මන්ලාගේ කන් කපන්නේ සතුරෙක්ට ඌගේ කන් දෙකෙන් අල්ලලා සතාට හානි කරන්න පුලුවන් නිසා කන පහලට වැටිලා තිබ්බාම.
ඒ නිසා කන පොඩ්ඩක් කපලා කන් උස්සනවා ඩොබර්මන්ලාගේ.
ෆොර්සස් වල නැට්ට කපන,කන් කපන ඒවා නියමිත ප්රොසිඩියර් එකකට යටත්ව කරනවා ඒ උදවිය සතාට දැනෙන වේදනාව පුලුවන් තරම් අවම කරලා.
ගෙවල් වල හදන බල්ලන්ගේ නැට්ට , කන් කපන්න කිසිම වුවමනාවක් නෑ.
මගේ මතය නම් ෆෝර්සස් වල ඇරුනාම ගෙවල් වල හදන උන්ගේ නැට්ට කපන්න,කන් කපන්න හොද නෑ.
ඔන්න ඔහොමයි නැට්ට කපන,කන් කපන කතන්දරේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1753466

පිට්බුල් & රොට්වයලර් දරැණුයි කියලා දැනගෙන හිටියා. ඒත් ඩොබර්මන් මෙච්චර සැරයි කියල හිතුවෙ නෑ.
මමනම් කැමති නැට්ට කපපු බල්ලන්ට. උන් සාපේක්ෂව ලස්සනයි & දරැණු පෙනුමයි.
අනේ මන්දා මගේ හිතට දැනුන දේ කිව්වේ.Ohoma ballek hitiyama asawata wath horek enne naඅපේ හිටියා බං ජර්මන් ෂෙපඩ් 1ක් වල් බැල්ලියෙකුට ක්රොස් වෙච්චි පැටියෙක්. මූ පොඩි කාලේ ගෑණු කෙනෙක් උට ගහලා. දවසක් අපේ ගෙදරට එහාපැත්තේ රබර් වත්තේ ගෑණු කෙනෙක් කෑ ගහනවා ඇහෙනවා. ගිහින් බලපුවාම මේකා අර ගෑණිව ගලක් උඩට කොටු කරලා බහින්න දෙන්නේ නෑ. හෙන ගේමක් දීලා බල්ලව ගෙනාවේ ගෙදර. අප්පච්චි මමයි දෙන්නම ගිහිල්ලා. මේකා දංවැල කඩාගෙන ගෙදරටම ගිහිල්ලා අර ගෑණිගේ හපලා කියපංකෝ පහුවදා හවස. පස්සේ උ අපේ අලුත් ගෙදරට අරන් ගියා. අල්ලපු ගෙදර එකා උංගේ බල්ලව ඇවිද්දවන්න යද්දී අපේ එකාට කෝචොක් දනවා. මූ ලෙහලා හිටපු දවසක කෝචොක් දාලා මේකා තාප්පේ උඩින් පැනලා අර බල්ලගේ බෙල්ලෙන්ම අල්ලලා බල්ලා ඉවරයි. පස්සේ අපේ එකාට පොල්ලකින් ගහලා පස්ස පණ නැති වෙලා මැරුනා. පරණ ගෙදර ඉද්දි කසිප්පු අරන් යන 5+6 දෙනෙක්ගෙම හැපුවා පස්සෙන් එලවලා.
අපේ හිටියා බං ජර්මන් ෂෙපඩ් 1ක් වල් බැල්ලියෙකුට ක්රොස් වෙච්චි පැටියෙක්. මූ පොඩි කාලේ ගෑණු කෙනෙක් උට ගහලා. දවසක් අපේ ගෙදරට එහාපැත්තේ රබර් වත්තේ ගෑණු කෙනෙක් කෑ ගහනවා ඇහෙනවා. ගිහින් බලපුවාම මේකා අර ගෑණිව ගලක් උඩට කොටු කරලා බහින්න දෙන්නේ නෑ. හෙන ගේමක් දීලා බල්ලව ගෙනාවේ ගෙදර. අප්පච්චි මමයි දෙන්නම ගිහිල්ලා. මේකා දංවැල කඩාගෙන ගෙදරටම ගිහිල්ලා අර ගෑණිගේ හපලා කියපංකෝ පහුවදා හවස. පස්සේ උ අපේ අලුත් ගෙදරට අරන් ගියා. අල්ලපු ගෙදර එකා උංගේ බල්ලව ඇවිද්දවන්න යද්දී අපේ එකාට කෝචොක් දනවා. මූ ලෙහලා හිටපු දවසක කෝචොක් දාලා මේකා තාප්පේ උඩින් පැනලා අර බල්ලගේ බෙල්ලෙන්ම අල්ලලා බල්ලා ඉවරයි. පස්සේ අපේ එකාට පොල්ලකින් ගහලා පස්ස පණ නැති වෙලා මැරුනා. පරණ ගෙදර ඉද්දි කසිප්පු අරන් යන 5+6 දෙනෙක්ගෙම හැපුවා පස්සෙන් එලවලා.