හපන~බල්ලෝ.

Shadow_01

Active member
  • Jul 31, 2016
    689
    70
    28
    පිට්බුල් & රොට්වයලර් දරැණුයි කියලා දැනගෙන හිටියා. ඒත් ඩොබර්මන් මෙච්චර සැරයි කියල හිතුවෙ නෑ.

    ඒත් ඇයි ඩොබමන් උන්ගේ දිගට තියන නැට්ට කපන්නේ මිනිස්සු?ඇයි පහලට වැටිලා තියන කන් කපලා ඒවා උඩට උස්සන්නේ?
    ඔය වැඩේම කරනවා රොට්වයලර් උන්ටත්.
    ඒ නිසා ඒ ගැන මම පැහැදිලි කරන්නම් කට්ටියට දැනගන්න.
    රොට්වයලර්ස්ලාගේ ඇන්ඩ් ඩොබර්මන් උන්ගේ නැට්ට කපන්නේ මොලේ අමාරුවට,ස්ටයිල් එකට,නොදන්න කමට.
    වෙන කියන්න කියලා දෙයක් නම් නෑ බන් මට.
    ස්වභාව ධර්මයෙන් නැට්ට මවලා එවන්නේ බල්ලාට ඕන නිසානේ.
    අපේ උන් ඉතින් ස්වභාව ධර්මයටත් පාඩම් කියලා දෙන උන්නේ ඉන්නේ.
    ඒකයි.
    බල්ලන්ගේ නැට්ට කපන්න හොද නෑ නෝමලි.
    ෆෝසස් වල ඩොබමන්,රොට්වයලර් බල්ලන්ගේ නැට්ට කපන්නේ,කන් කපන්නේ කරදර වලදි බල්ලාට නැට්ට සහ කන් නිසා වන හානිය අවම කරන්න මොකද කිව්වොත් ෆෝසස් වල ඉන්න බල්ලෙක් කිව්වාම දවසම වැඩ කරන බල්ලෙක් ඒ බල්ලා.
    රොට්වයලර් ඇන්ඩ් ඩොබර්මන් කියන්නේ ගොඩක් වෙලාවට ආරක්ශාවට යොදා ගන්න බ්‍රීඩ් දෙකක්.
    සතුරෙක් එහෙම ආවොත් නිකන් හරි සතාගේ නැට්ටෙන් අල්ලලා ඌව පැත්තට විසික් කරන්න පුලුවන්.
    නැට්ටෙන් අල්ලලා සතාගේ අවධානය නැට්ට දිහාවට හරවලා ඌට පිහියෙන් අනින්න,වෙඩි තියන්න පුලුවන් සතා එක්ක ෆයිට් එකක් යන වෙලාවට.
    ඩොබර්මන්ලාගේ කන් කපන්නේ සතුරෙක්ට ඌගේ කන් දෙකෙන් අල්ලලා සතාට හානි කරන්න පුලුවන් නිසා කන පහලට වැටිලා තිබ්බාම.
    ඒ නිසා කන පොඩ්ඩක් කපලා කන් උස්සනවා ඩොබර්මන්ලාගේ.
    ෆොර්සස් වල නැට්ට කපන,කන් කපන ඒවා නියමිත ප්‍රොසිඩියර් එකකට යටත්ව කරනවා ඒ උදවිය සතාට දැනෙන වේදනාව පුලුවන් තරම් අවම කරලා.
    ගෙවල් වල හදන බල්ලන්ගේ නැට්ට , කන් කපන්න කිසිම වුවමනාවක් නෑ.
    මගේ මතය නම් ෆෝර්සස් වල ඇරුනාම ගෙවල් වල හදන උන්ගේ නැට්ට කපන්න,කන් කපන්න හොද නෑ.
    ඔන්න ඔහොමයි නැට්ට කපන,කන් කපන කතන්දරේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1753466

    මමනම් කැමති නැට්ට කපපු බල්ලන්ට. උන් සාපේක්ෂව ලස්සනයි & දරැණු පෙනුමයි.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    thax machan..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පිට්බුල් & රොට්වයලර් දරැණුයි කියලා දැනගෙන හිටියා. ඒත් ඩොබර්මන් මෙච්චර සැරයි කියල හිතුවෙ නෑ.

    මමනම් කැමති නැට්ට කපපු බල්ලන්ට. උන් සාපේක්ෂව ලස්සනයි & දරැණු පෙනුමයි.

    ගෙදර හදනවානම් නැට්ට කපලා වැඩක් නෑ මචන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    holiday-new-years-dog.jpg

    MadRott

    Member
    Jan 10, 2017
    5
    0
    0
    Rottweiler ගේ bite force එක 328 වෙලා doberman ගේ bite force එක 600 වෙන්න නම් විදිහක් නෑ බන්. bite force එකට බලපාන upper jaw muscles එහෙම සාපේක්ෂව බැලුවම rott ලගේ සෑහෙන්න විශාලයිනේ... ඔන්න ඩොබමන් ලගේ biteforce එක GS ට සමාන වෙයි කියලා හිතෙනවා.
    :) අනේ මන්දා මගේ හිතට දැනුන දේ කිව්වේ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    අපේ හිටියා බං ජර්මන් ෂෙපඩ් 1ක් වල් බැල්ලියෙකුට ක්‍රොස් වෙච්චි පැටියෙක්. මූ පොඩි කාලේ ගෑණු කෙනෙක් උට ගහලා. දවසක් අපේ ගෙදරට එහාපැත්තේ රබර් වත්තේ ගෑණු කෙනෙක් කෑ ගහනවා ඇහෙනවා. ගිහින් බලපුවාම මේකා අර ගෑණිව ගලක් උඩට කොටු කරලා බහින්න දෙන්නේ නෑ. හෙන ගේමක් දීලා බල්ලව ගෙනාවේ ගෙදර. අප්පච්චි මමයි දෙන්නම ගිහිල්ලා. මේකා දංවැල කඩාගෙන ගෙදරටම ගිහිල්ලා අර ගෑණිගේ හපලා කියපංකෝ පහුවදා හවස. පස්සේ උ අපේ අලුත් ගෙදරට අරන් ගියා. අල්ලපු ගෙදර එකා උංගේ බල්ලව ඇවිද්දවන්න යද්දී අපේ එකාට කෝචොක් දනවා. මූ ලෙහලා හිටපු දවසක කෝචොක් දාලා මේකා තාප්පේ උඩින් පැනලා අර බල්ලගේ බෙල්ලෙන්ම අල්ලලා බල්ලා ඉවරයි. පස්සේ අපේ එකාට පොල්ලකින් ගහලා පස්ස පණ නැති වෙලා මැරුනා. පරණ ගෙදර ඉද්දි කසිප්පු අරන් යන 5+6 දෙනෙක්ගෙම හැපුවා පස්සෙන් එලවලා.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,381
    4,005

    Ohoma ballek hitiyama asawata wath horek enne na 😅😇

    Marunu eka nam paw
     
    • Like
    Reactions: TNHM

    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,233
    113
    අදාළ නෑ නේ
    අපේ හිටියා බං ජර්මන් ෂෙපඩ් 1ක් වල් බැල්ලියෙකුට ක්‍රොස් වෙච්චි පැටියෙක්. මූ පොඩි කාලේ ගෑණු කෙනෙක් උට ගහලා. දවසක් අපේ ගෙදරට එහාපැත්තේ රබර් වත්තේ ගෑණු කෙනෙක් කෑ ගහනවා ඇහෙනවා. ගිහින් බලපුවාම මේකා අර ගෑණිව ගලක් උඩට කොටු කරලා බහින්න දෙන්නේ නෑ. හෙන ගේමක් දීලා බල්ලව ගෙනාවේ ගෙදර. අප්පච්චි මමයි දෙන්නම ගිහිල්ලා. මේකා දංවැල කඩාගෙන ගෙදරටම ගිහිල්ලා අර ගෑණිගේ හපලා කියපංකෝ පහුවදා හවස. පස්සේ උ අපේ අලුත් ගෙදරට අරන් ගියා. අල්ලපු ගෙදර එකා උංගේ බල්ලව ඇවිද්දවන්න යද්දී අපේ එකාට කෝචොක් දනවා. මූ ලෙහලා හිටපු දවසක කෝචොක් දාලා මේකා තාප්පේ උඩින් පැනලා අර බල්ලගේ බෙල්ලෙන්ම අල්ලලා බල්ලා ඉවරයි. පස්සේ අපේ එකාට පොල්ලකින් ගහලා පස්ස පණ නැති වෙලා මැරුනා. පරණ ගෙදර ඉද්දි කසිප්පු අරන් යන 5+6 දෙනෙක්ගෙම හැපුවා පස්සෙන් එලවලා.
    ice-cube-wait-what.gif
     
    • Like
    Reactions: TNHM

    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    Ridgeback ලාගේ කොහොමද දන්නේ කව්ද. මම හොඳ ridgeback පැටියෙක් හොයනවා. Pure breed එකෙක් හොයන්න නෑ බන්. හැමෝම වගේ cross එවුන් ඉන්නේ