හප්පලා යන්න හදන එකාට වෙන වැඩේ බලපල්ලා....

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43

    පට්ට බන් එකෙක් දැම්මොත් මිසක් අපි කෝමද බන් දකින්නේ පට්ට සීන්
    එක අරූ ටීං ගාලා මාරු වෙන්න එනකොටම බකස් :lol:

    mage yaluwage yaaluwa thamai ban oya paara haras karala nawaththala thiyenne.. ekage cam eke thibba video eka thamai oka... eka kohomath naheta ahanne nathi eka.. habai ekata asadaarane penna bari ekek... unge pau wala wadi hariyak inne ARMY NAVY wala ban... oka owata bayath na.. e welaweth car eke uge uncle ge buddyo 2nek idala thiyanawa...
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    මේ වීඩීයෝ එකේ ගෑණි නම් මහා ජරා විදියට බං හැසිරෙන්නේ, මහ දෙයක් වුණේ නෑ නේ බං, පොඩි දෙයක් නේද? ඔය වගේ ඒව මම ඕන තරම් පාරෙ යද්දි දැකල තියෙනවා බං, දැනට ඔය වගේ සිද්දි 10කට වඩා මම දැකල ඇති ඒත් ඔය එක සිද්ධියකවත් ඔය තරම් ප්‍රශ්න දුර දිග ගිහින් නෑ බං, Side Glass එකක් වැදුන කියල ඔය තරම් ගණං ගන්න දෙයක් නෑ කියල බං මට නම් කියන්න තියෙන්නේ, ඒත් අර ගෑණි හැසිරෙන විදිය නම් අන්තිමයි බං, ඊටත් හපන් ඉස්සරහින් එන වාහනේ එකත් ඇඟටම හරස් කරල ඒ ගෑනු කෙනාටම උදව් කරනවා, අනේ මන්ද බං මේකෙ Driver ගේ වැරැද්ද තියෙනවා ඒත් ඔය තරම් දුර දිග යවන්න ඕන දෙයක් නෙමෙයි බං ඔය.

    උබ නේද ඒ වාහනේ ආවේ :lol::lol:
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මොන ගොන් උට්ටෙක්ද බං මේ පාර හරස් කරන්නේ.බලපන් ආයෙත් වීඩියෝ එක.ඒ ගොන් ගෑණි එන්නේ පාරේ මැද.මම වගේ නම් මේ පාර හරස් කරපු එකාගේ වාහනේ අනිනවා ආයේ ලොවෙත් නැති වෙන්න.ඇන්නට පස්සේ පලකෝ පොලිසි.අන්න ඊට පස්සේ තමයි පකයට තේරෙන්නේ වුනේ මොකද්ද කියලා.
    මෙත ගෑණිගේ වැරැද්ද.පදිකයෝ කියන්නේ පාරේ මැද ගිහින් හැපුනම ඒකට වාහන වලට ගහන එවුන් නෙවෙයි...
    මට නම් ෆට්ට තරහයි මේ පාර හරස් කරලා ගොන් පකයා වෙන්න හදන උට්ටා එක්ක.අම්මපා මුගේ වාහනේ ඇන්නේ නෑනේ අරූ..ශිට්...

    Ane gono danne nadda Anathurak walakwaganeema riyadurekuge wagakeemak kiyala.. balapan e gaani mada awath, e car eka unsafe widihata overtake karana hati.. e manussaya enne paare dakunu paththen.. car eka thamai dakunata gihilla e manussayage age wadinne... uba nan 3 wheel kaarayek wenna oni mokada unta vitharai ube wage adahas thiyenne...

    Issarahin aapu eka karanne riya anathurak kara pala yana kenekwa nawaththana eka.. e gaanu kena eeta passe avith gahana ekata issarahin aapu eka pali na mokada eka gihin gahanne naane.. balapan sound un katha wenawa un daduwam denna oni na kiyala...

    api dannawada issarahi awa wahane mokakda kiyala eka loku wahanayak nan booruwo eke happuwahama ara car ekamane wadipura damage wenne..

    uba issarahata loku 10wheel tipper ekak wage ena welawak balala happala mariyan..
     
    • Like
    Reactions: Nalindax

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51

    1000% k aththa... +++++++
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ වීඩීයෝ එකේ ගෑණි නම් මහා ජරා විදියට බං හැසිරෙන්නේ, මහ දෙයක් වුණේ නෑ නේ බං, පොඩි දෙයක් නේද? ඔය වගේ ඒව මම ඕන තරම් පාරෙ යද්දි දැකල තියෙනවා බං, දැනට ඔය වගේ සිද්දි 10කට වඩා මම දැකල ඇති ඒත් ඔය එක සිද්ධියකවත් ඔය තරම් ප්‍රශ්න දුර දිග ගිහින් නෑ බං, Side Glass එකක් වැදුන කියල ඔය තරම් ගණං ගන්න දෙයක් නෑ කියල බං මට නම් කියන්න තියෙන්නේ, ඒත් අර ගෑණි හැසිරෙන විදිය නම් අන්තිමයි බං, ඊටත් හපන් ඉස්සරහින් එන වාහනේ එකත් ඇඟටම හරස් කරල ඒ ගෑනු කෙනාටම උදව් කරනවා, අනේ මන්ද බං මේකෙ Driver ගේ වැරැද්ද තියෙනවා ඒත් ඔය තරම් දුර දිග යවන්න ඕන දෙයක් නෙමෙයි බං ඔය.

    සාමාන්‍යයෙන් වෙන රටවලත් මේ වගේ දේකදී වැරැද්ද යන්නේ ඩ්‍රයිවර්ට..පදිකයා කොහොම ගියත් ඩ්‍රයිවර් දැනගන්න ඕන පරිස්සමෙන් පදිකයව බේරලා වාහනේ එලවන්න..මෙතනත් වැරැද්ද ඩ්‍රයිවර්ගේ..ගෑණුන්ගේ හැසිරීම මෙතනට අදාළ නැහැ.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    චීයා මහා චාටර් ගැනියෙක්.. ඔය වගේ පොඩි දෙකට ඔහොම ගහනවද. වාහනේ හරස් කරපු එකනම් හොද වැඩක්. ඔය වගේ උන්ට මාරු වෙලා යන්න දෙන්න හොද නෑ. එත් ඌ හප්පපු එකාට සලකන්න අහන එකනම් පොන්න වැඩක් ඌ කව්ද පාරේ මිස්සුන්ට දඩුවම් දෙන්න.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොන ගොන් උට්ටෙක්ද බං මේ පාර හරස් කරන්නේ.බලපන් ආයෙත් වීඩියෝ එක.ඒ ගොන් ගෑණි එන්නේ පාරේ මැද.මම වගේ නම් මේ පාර හරස් කරපු එකාගේ වාහනේ අනිනවා ආයේ ලොවෙත් නැති වෙන්න.ඇන්නට පස්සේ පලකෝ පොලිසි.අන්න ඊට පස්සේ තමයි පකයට තේරෙන්නේ වුනේ මොකද්ද කියලා.
    මෙත ගෑණිගේ වැරැද්ද.පදිකයෝ කියන්නේ පාරේ මැද ගිහින් හැපුනම ඒකට වාහන වලට ගහන එවුන් නෙවෙයි...
    මට නම් ෆට්ට තරහයි මේ පාර හරස් කරලා ගොන් පකයා වෙන්න හදන උට්ටා එක්ක.අම්මපා මුගේ වාහනේ ඇන්නේ නෑනේ අරූ..ශිට්...

    වාහනේ එන්නේ අර නවත්තලා තියෙන කාර් එක ඕවර්ටෙක් කරගෙන.ඒකත් ඌ කරන්නේ ස්පීඩ් එකෙන්.ඒක තමා අර ගෑණු කෙනාගේ අතේ වැදුනේ..අනික ඔය පාරට පේමන්ට් එකක් නැහැනේ..ඉතින් මිනිස්සුන්ට යන්න වෙන්නේ පාරේම තමා.ඩ්‍රයිවර් දැනගන්න ඕන හදිස්සියට වැඩ දාලා මිනිස්සුන්ගේ ඇගේ හප්පන්නේ නැතුව ඒ මිනිස්සුන්වත් බේරලා තමන්ගේ ගමන යන්න.
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    සාමාන්‍යයෙන් වෙන රටවලත් මේ වගේ දේකදී වැරැද්ද යන්නේ ඩ්‍රයිවර්ට..පදිකයා කොහොම ගියත් ඩ්‍රයිවර් දැනගන්න ඕන පරිස්සමෙන් පදිකයව බේරලා වාහනේ එලවන්න..මෙතනත් වැරැද්ද ඩ්‍රයිවර්ගේ..ගෑණුන්ගේ හැසිරීම මෙතනට අදාළ නැහැ.

    Agreed ... rathawahana neethiyata anuwa Driver waradie.. onnan driver ta puluwan ara gaanu kenata viruddawa pahara deemak sambandayen police entry ekak daanna.

    habai eka paminili 2 kak misak gaanu kenage hasireema me riya anathurata adala na...
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    මම නං කියන්නෙ මෙතනදි ඒ ගෑණු කෙනාගේ ඇඟේ වදින කාර් කාරය ටිකක් නවත්තල මොකද එයාට වුනේ කියලවත් බැලුව නම් ගොඩක් වටිනව. මොකද මෙතැනදි පදිකයා බිම වැටුන නම් තත්වය මීට වඩා බරපතල වෙන්න තිබුන.
    මට පේන විදියට කිසිම මනුස්සකමක් නැති රියදුරෙක්.
    පාරෙ යන ගෑනු කෙනා වෙන කොහෙ යන්නද, මොකද පදික වේදිකාවක් තියෙන පාරක් නෙවෙයිනෙ ඒ පාර.. එයා යන්නෙ පාරෙ දකුණු පැත්තෙන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹේ යාලුවනම් එලකිරි කොල්ලෙක්. තනිකර කාර් එකේ ආපු වේ#ගේ පුතාගේ තමා වැ‍රැද්ද. ඒත් කමක් නෑ හැප්පුනා නම් පොඩ්ඩක් නවත්තලා බලහන් මොකද උනේ කියලා මනුස්ස කමට. ඕවර්ටේක් කරන හැටි බලහන්. සක්කිලින්ට ලයිශන් දුන්නම ඔහොම වෙනවා.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Ane gono danne nadda Anathurak walakwaganeema riyadurekuge wagakeemak kiyala.. balapan e gaani mada awath, e car eka unsafe widihata overtake karana hati.. e manussaya enne paare dakunu paththen.. car eka thamai dakunata gihilla e manussayage age wadinne... uba nan 3 wheel kaarayek wenna oni mokada unta vitharai ube wage adahas thiyenne...

    Issarahin aapu eka karanne riya anathurak kara pala yana kenekwa nawaththana eka.. e gaanu kena eeta passe avith gahana ekata issarahin aapu eka pali na mokada eka gihin gahanne naane.. balapan sound un katha wenawa un daduwam denna oni na kiyala...

    api dannawada issarahi awa wahane mokakda kiyala eka loku wahanayak nan booruwo eke happuwahama ara car ekamane wadipura damage wenne..

    uba issarahata loku 10wheel tipper ekak wage ena welawak balala happala mariyan..

    කොයි නීති පොතේද පකෝ තියෙන්නේ අනතුරු වලක්වා ගැනීම රියැදුරුගේ පමණක් වගකීමක් කියලා..තෝ නීති හදන්න එන්න එපා.තෝ තමයි මේක අප්ලෝඩ් කරන්නෙත්.ඉතින් තෝ පිළිගනීවිද මෙතන තොට වීඩියෝ එක දුන්න එකාගේ වැරැද්දක් තියෙනවා කියලා.:frown::frown:
    පාරේ දකුණෙන් යනවා කියලා උඹ කියන්න ඕන නෑ කැ_යෝ.මට ඒක පේනවා.:oo::oo:
    බලපන් මේක,

    10404288_845967168819634_9159575571247963644_n.jpg

    වාහනේ ඉස්සර කරන්නේ කරන්න පුළුවන් විධියට,ගෑනි ඉන්නේ සුදු ඉරෙනුත් මෙහා පැත්තේ.:growl::growl:
    උඹ Unsafe කිව්වේ උඹට පේන විධියට.එහෙම බැලුවම මොකෙක් හරි හයිවේ එකට පැනලා හැප්පුනත් ඒකෙත් වැරැද්ද වාහනේ පිට යවන්න වෙනවා.
    වාහනේ අනිත් පැත්තට ලං වුනා නම් අනිත් වාහනේ වදිනවා.:yes::yes:

    ඉස්සරහින් ආපු එක ටෙන් වීල් නෙවෙයි කෝච්චියක් වුනත් මෙහෙම පාර හරස් කරලා නතර කරලා මූණට මූණ වැදුනම ඒකේ නීතිමය වැරැද්ද ඒ හරස් කරපු එකාගේ.:lol::lol:තෝ උසාවියේ ඔප්පු කරන්නේ කොහොමද මේහෙම හරස් කරන්න මොකක් හරි අයිතියක් ඒ ගෑණිත් එක්ක තොපිට තියෙයි කියලා.නීතියෙන් අවසර තියෙනවා තමාගේ හෝ අන් අයෙකුගේ ජීවිතයට තර්ජනයක් තියෙන මොහොතකදී ක්‍රියාත්මක වෙන්න.මෙතන තොගේ යාලුවා පැහැදිලිව දකිනවා ඒ වගේ කිසිම ගැටලුවක් නෑ කියලා.:frown::frown:
    මාර්ග අනතුරක් කරලා පලායන අයෙක් වලක්වන එක සාමාන්‍ය පදිකයින්ට අයිති නෑ.මේ ගෑණි ඒ වාහනේ ආපු එකට ගහන එකට " Battery" එකක් කියලා නඩු දැම්මොත් ඒකට අනියමින් සහාය වීම යටතේ තොපිත් වැරදි පකෝ.ඒක අපරාධ වැරැද්දක්..

    මම ත්‍රී වීල් නෙවෙයි පාරේ තැඹිලි විකුණන එකෙක් වේසියේ.තොගෙත් පුකේ තැඹිලි නට්ටක් ගහගන්න ඕන නම් මෙහෙම කැම් එකක්ත් සෙට් කරන් වරෙන් වේ_ගේ පුතේ...:lol::lol::lol:
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මම නං කියන්නෙ මෙතනදි ඒ ගෑණු කෙනාගේ ඇඟේ වදින කාර් කාරය ටිකක් නවත්තල මොකද එයාට වුනේ කියලවත් බැලුව නම් ගොඩක් වටිනව. මොකද මෙතැනදි පදිකයා බිම වැටුන නම් තත්වය මීට වඩා බරපතල වෙන්න තිබුන.
    මට පේන විදියට කිසිම මනුස්සකමක් නැති රියදුරෙක්.
    පාරෙ යන ගෑනු කෙනා වෙන කොහෙ යන්නද, මොකද පදික වේදිකාවක් තියෙන පාරක් නෙවෙයිනෙ ඒ පාර.. එයා යන්නෙ පාරෙ දකුණු පැත්තෙන්.

    ඒක ඇත්ත පිට් එක.මෙතන රියැදුරාගේ මානසිකත්වය ගැන මටත් අවුලක් තියෙනවා.ඒත් මෙව්වා පෙන්නලා පොර වෙන්නයි,ඒවා උස්සන් ඇවිත් කිරියේ දාන්නයි උක්කන්නලාට ඕන නෑනේ.මීට වඩා කතාන්දර මේ රටේ වෙනවා.
    මූ මෙතන දෙන්න හදන ආදර්ශය අරන් අපේ එවුන් පාරේ යන වාහන ඉස්සරහ කවර් කරලා නතර කරන්න පටන් ගත්තොත් දහයක් පහලොවක් මැරිලා නවතින්නේ..
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    අඩේ මම දන්න ප්ලේස් එකක් නේ. පොල්වත්ත හන්දිය ඔය ඉස්සරහ තියෙන්නෙ. ඉස්සරහින් වාහනේ බ්ලොක් කරපු එක නම් මරු වැඩේ.
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    කොයි නීති පොතේද පකෝ තියෙන්නේ අනතුරු වලක්වා ගැනීම රියැදුරුගේ වගකීමක් කියලා..තෝ නීති හදන්න එන්න එපා.තෝ තමයි මේක අප්ලෝඩ් කරන්නෙත්.ඉතින් තෝ පිළිගනීවිද මෙතන තොට වීඩියෝ එක දුන්න එකාගේ වැරැද්දක් තියෙනවා කියලා.:frown::frown:
    පාරේ දකුණෙන් යනවා කියලා උඹ කියන්න ඕන නෑ කැ_යෝ.මට ඒක පේනවා.:oo::oo:
    බලපන් මේක,

    10404288_845967168819634_9159575571247963644_n.jpg

    වාහනේ ඉස්සර කරන්නේ කරන්න පුළුවන් විධියට,ගෑනි ඉන්නේ සුදු ඉරෙනුත් මෙහා පැත්තේ.:growl::growl:
    උඹ Unsafe කිව්වේ උඹට පේන විධියට.එහෙම බැලුවම මොකෙක් හරි හයිවේ එකට පැනලා හැප්පුනත් ඒකෙත් වැරැද්ද වාහනේ පිට යවන්න වෙනවා.
    වාහනේ අනිත් පැත්තට ලං වුනා නම් අනිත් වාහනේ වදිනවා.:yes::yes:

    ඉස්සරහින් ආපු එක ටෙන් වීල් නෙවෙයි කෝච්චියක් වුනත් මෙහෙම පාර හරස් කරලා නතර කරලා මූණට මූණ වැදුනම ඒකේ නීතිමය වැරැද්ද ඒ හරස් කරපු එකාගේ.:lol::lol:තෝ උසාවියේ ඔප්පු කරන්නේ කොහොමද මේහෙම හරස් කරන්න මොකක් හරි අයිතියක් ඒ ගෑණිත් එක්ක තොපිට තියෙයි කියලා.නීතියෙන් අවසර තියෙනවා තමාගේ හෝ අන් අයෙකුගේ ජීවිතයට තර්ජනයක් තියෙන මොහොතකදී ක්‍රියාත්මක වෙන්න.මෙතන තොගේ යාලුවා පැහැදිලිව දකිනවා ඒ වගේ කිසිම ගැටලුවක් නෑ කියලා.:frown::frown:
    මාර්ග අනතුරක් කරලා පලායන අයෙක් වලක්වන එක සාමාන්‍ය පදිකයින්ට අයිති නෑ.මේ ගෑණි ඒ වාහනේ ආපු එකට ගහන එකට " Battery" එකක් කියලා නඩු දැම්මොත් ඒකට අනියමින් සහාය වීම යටතේ තොපිත් වැරදි පකෝ.ඒක අපරාධ වැරැද්දක්..

    මම ත්‍රී වීල් නෙවෙයි පාරේ තැඹිලි විකුණන එකෙක් වේසියේ.තොගෙත් පුකේ තැඹිලි නට්ටක් ගහගන්න ඕන නම් මෙහෙම කැම් එකක්ත් සෙට් කරන් වරෙන් වේ_ගේ පුතේ...:lol::lol::lol:

    ane ban booruwo.. tho danne naththan methana eka mulu loketama kaagahala kiyanne nathuwa hitapan...

    tho hodata hoyala balapan riya anathurak walakwa ganeemata nohaki weema kiyala usawa walin fine karala ehema nadda kiyala.. ethakota usaviyen fine karanne neethiyak nathi nisada ulamo?

    mamath piligannawa e ganu kena ara car eke driver ta gahana ekata oni nan policeye entry ekak daanna car eke driverta puluwan kiyala saha mama e ganu kena gahapu eka harie kiyala paudhgalikawa piliganne na.... mama katha karanne wahane happuna eka saha e welawe car eka riya anathura kara pala yaama sambandawa vitharai..

    gon wasso tho ahala thiyanawada apariksha kaaree riya daawayana gena saha apariksha kaaree lesa issara kereema kiyala dewal thiyanawa..

    wahana elona drivers lata oni oni widihata oni oni than wala issara karanna ba mee harako..

    hodata balapan car eka mokakda karanne kiyala.. issara karanna amaru thanaka issara karanawa..anika balapan essara karana speed eka and daana wettuwa.... anika balapan car eka kochchara dakunata yanawada kiyala issara karanne loriyak issara karanawa wage.. ekai poraka apahu wamata kapanna bari wenne.... eka nisai ara manussayage age wadinne. ehakota eka apariksha kaaree riya daawanayak nemei kiyala tho wage mee wassekuta therune nathi unata mata karanna deyak na..

    uba kiyana vidihata ban uba dakala thiyanawada policeye aya samahara wahana nawaththanawa paarata gihin.. ethakota thoge godda theory ekata anuwa police karayawa yata karan yanna oni...

    kawada hari ubalage gedara kenek wath happan giyoth tho ehema e wahane nawaththanna yanna epa.. tho waradi kaarayek wenawa..

    waradda karala panala yana ekekwa nawaththala alla gaththata kamak na eetha api neethiya athata aran ekata gahanna wahane gini thiyanna yana ekai hoda naththe..
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ඒක ඇත්ත පිට් එක.මෙතන රියැදුරාගේ මානසිකත්වය ගැන මටත් අවුලක් තියෙනවා.ඒත් මෙව්වා පෙන්නලා පොර වෙන්නයි,ඒවා උස්සන් ඇවිත් කිරියේ දාන්නයි උක්කන්නලාට ඕන නෑනේ.මීට වඩා කතාන්දර මේ රටේ වෙනවා.
    මූ මෙතන දෙන්න හදන ආදර්ශය අරන් අපේ එවුන් පාරේ යන වාහන ඉස්සරහ කවර් කරලා නතර කරන්න පටන් ගත්තොත් දහයක් පහලොවක් මැරිලා නවතින්නේ..

    mata penne e car eke avith thiyenne ubada koheda ekane ubata e accident ekedi car eke kisima waradak penne naththe. dena adarshe thamai machan waradata virudda wenna kiyana eka.. ubala andayo, golowo, beero wage hitiyata me rate ohoma karana pirisakuth innawa... warada karuwekuta pana yaamata udau kireeath waradak
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ජීවිත කාලෙටම ආයිත් නම් මේ වගේ Thread වලට අදහස් දක්වන්නේ නෑ කියලා අද මම හිතාගත්තා, ඒ වගේ මේ එළකිරි එකේ ඉන්න බහුතරය ගැනත් මාර කළකිරීමක් ඇති වුණේ,,,

    Capture.JPG

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    කොයි නීති පොතේද පකෝ තියෙන්නේ අනතුරු වලක්වා ගැනීම රියැදුරුගේ වගකීමක් කියලා..තෝ නීති හදන්න එන්න එපා.තෝ තමයි මේක අප්ලෝඩ් කරන්නෙත්.ඉතින් තෝ පිළිගනීවිද මෙතන තොට වීඩියෝ එක දුන්න එකාගේ වැරැද්දක් තියෙනවා කියලා.:frown::frown:
    පාරේ දකුණෙන් යනවා කියලා උඹ කියන්න ඕන නෑ කැ_යෝ.මට ඒක පේනවා.:oo::oo:
    බලපන් මේක,

    10404288_845967168819634_9159575571247963644_n.jpg

    වාහනේ ඉස්සර කරන්නේ කරන්න පුළුවන් විධියට,ගෑනි ඉන්නේ සුදු ඉරෙනුත් මෙහා පැත්තේ.:growl::growl:
    උඹ Unsafe කිව්වේ උඹට පේන විධියට.එහෙම බැලුවම මොකෙක් හරි හයිවේ එකට පැනලා හැප්පුනත් ඒකෙත් වැරැද්ද වාහනේ පිට යවන්න වෙනවා.
    වාහනේ අනිත් පැත්තට ලං වුනා නම් අනිත් වාහනේ වදිනවා.:yes::yes:

    ඉස්සරහින් ආපු එක ටෙන් වීල් නෙවෙයි කෝච්චියක් වුනත් මෙහෙම පාර හරස් කරලා නතර කරලා මූණට මූණ වැදුනම ඒකේ නීතිමය වැරැද්ද ඒ හරස් කරපු එකාගේ.:lol::lol:තෝ උසාවියේ ඔප්පු කරන්නේ කොහොමද මේහෙම හරස් කරන්න මොකක් හරි අයිතියක් ඒ ගෑණිත් එක්ක තොපිට තියෙයි කියලා.නීතියෙන් අවසර තියෙනවා තමාගේ හෝ අන් අයෙකුගේ ජීවිතයට තර්ජනයක් තියෙන මොහොතකදී ක්‍රියාත්මක වෙන්න.මෙතන තොගේ යාලුවා පැහැදිලිව දකිනවා ඒ වගේ කිසිම ගැටලුවක් නෑ කියලා.:frown::frown:
    මාර්ග අනතුරක් කරලා පලායන අයෙක් වලක්වන එක සාමාන්‍ය පදිකයින්ට අයිති නෑ.මේ ගෑණි ඒ වාහනේ ආපු එකට ගහන එකට " Battery" එකක් කියලා නඩු දැම්මොත් ඒකට අනියමින් සහාය වීම යටතේ තොපිත් වැරදි පකෝ.ඒක අපරාධ වැරැද්දක්..

    මම ත්‍රී වීල් නෙවෙයි පාරේ තැඹිලි විකුණන එකෙක් වේසියේ.තොගෙත් පුකේ තැඹිලි නට්ටක් ගහගන්න ඕන නම් මෙහෙම කැම් එකක්ත් සෙට් කරන් වරෙන් වේ_ගේ පුතේ...:lol::lol::lol:

    uba kochchara olamottalayek da kiyala ube හයිවේ kathawenma therenawa... gono හයිවේ eke neethiaya wenas.. tho gon harako.. හයිවේ eke 100Kmph yanna puluwan eth normal paare tho 100Kmph giyoth eka waradak...

    ai booruwo tho dakalama nadda හයිවේ eke pain giya minissu keepa denek sarin sare policiyen alluwa.. හයිවේ eke pai yanna thahanan matto.. eke pain gihin happunoth warada pain giya ekage misak wahane ekage nemei mee harako...

    ude danuma saha tharkika gnanaya gena nan puduma adambarayak ban danenne..

    uba wadiya pini baanna ehema yanna epa thoge mole pegei..

    ube oluwata thattu karala balapan nikan muttiyakata thattu kalahama eka soun ekakda enne kiyala.. mokada ube molei mati muttiyei dekema thiyenne ekama de nisa...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ane ban booruwo.. tho danne naththan methana eka mulu loketama kaagahala kiyanne nathuwa hitapan...

    tho hodata hoyala balapan riya anathurak walakwa ganeemata nohaki weema kiyala usawa walin fine karala ehema nadda kiyala.. ethakota usaviyen fine karanne neethiyak nathi nisada ulamo?

    වේසියේ,දැන් හයි ස්පීඩ් ඇල්ලුවත් ලියන්නේ අපරික්ෂාකාරි රියධාවනය කියලා.මොකද,ඒ වගන්තියේ තියෙන කතාවම වැරැද්ද වෙන්නේ නෑ.මේ වගේ මහපාර මැද වාහනයක් කවර් කරලා නතර කලාම ඒක රිය අනතුරක් වලක්වා ගැනීමක් වෙනවද ගෑණියේ..?

    mamath piligannawa e ganu kena ara car eke driver ta gahana ekata oni nan policeye entry ekak daanna car eke driverta puluwan kiyala saha mama e ganu kena gahapu eka harie kiyala paudhgalikawa piliganne na.... mama katha karanne wahane happuna eka saha e welawe car eka riya anathura kara pala yaama sambandawa vitharai..

    gon wasso tho ahala thiyanawada apariksha kaaree riya daawayana gena saha apariksha kaaree lesa issara kereema kiyala dewal thiyanawa..

    wahana elona drivers lata oni oni widihata oni oni than wala issara karanna ba mee harako..

    මම මෙතන අර කාර් එක එලවගෙන එන වේසපකය වෙනුවෙන් කතා කලේ නෑ.මම කිව්වේ තෝයි,පොගේ පොන්සි යාළුවයි මෙතන පොර වෙන්න කරපු ගොන් පාර්ට් එක ගැන.වාහනය කවර් කරලා මුණ තියලා නතර කල එක.තෝ හිතපන් කැරියෝ ඕක මෙහේ විස්සේ වත්ත වගේ තැනකදි කලා නම් අර ගෑණිගේ අත හීරුණ එක අවසන් වෙන්නේ කාර් එකේ ඩ්‍රයිවර් මරලා කාර් එකත් ගිණි තියලා.තොගේ පොන්සි යාලුවා දන්නේ නෑ වාහනේ කවර් කරලා නතර කලේ කොහොම තැනකද කියලා.
    වේසියේ,මමත් ඔහොම ගොන් පාර්ට් එකක් දාලා එක සැරයක් හොඳි නැතිව නෑවා.තෝ වගේ නෙට් එකෙයි,එළකිරියෙයි විතරක් නෙවෙයි,ඇත්ත ලෝකේ මෙහෙම සිද්ධිවලට මුහුණ දීලා තියෙන නිසා මේ කියන්නේ.

    uba kiyana vidihata ban uba dakala thiyanawada policeye aya samahara wahana nawaththanawa paarata gihin.. ethakota thoge godda theory ekata anuwa police karayawa yata karan yanna oni...

    තෝ තොගේ යාලුවා පොලිසියටද බං සමාන කලේ..?
    පවු බං උඹ...

    kawada hari ubalage gedara kenek wath happan giyoth tho ehema e wahane nawaththanna yanna epa..

    මේවා ඉතින් ජාතකේ වැරදි.මෙහෙම ප්‍රාර්ථනා කර කර ඉදපන්...