හප්පලා යන්න හදන එකාට වෙන වැඩේ බලපල්ලා....

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හිනාකාලා මැරෙනව:rofl:

    :lol::lol::lol:

    උඹේ කතාවත් එක්ක agree වෙනවා බන්. (ඒ වුනාට අරූට ඔහොම කතා කරන්න එපා මචන්)

    නෑ..නෑ..ඌ අපේ එළකිරි පිට් එකක් මචං..දන්නැද්ද ඉතින්,අද ඉරිදනේ.පොඩ්ඩක් වැඩි වුනා..:lol::lol::lol:

    පැටියා;18539936 said:
    පලා යන ඒකාව නවත්තන ඒකත් මාර්ග නීති කඩලා දකුනට දානවෙන බං. අනින්න තිබ්ෙබ ලයිසනුත් කැන්සල් ෙවන්න :lol:

    මමත් මේ කිව්වේ ඕක බං..අපරාදේ...
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    :lol:hakke budu ras bokke dadamas kiyanne okata thama..
    :)

    ඉත්තෙ ගෙඩි ලොකු උනාට ඔක්කොම කොස් පුස්
    ගත්තේ දෙවි වෙස් උනාට නැත්තේ අනුහස්
    ගත්තේ පෙහෙ වස් උනාට ඇත්තේ වස් දොස්
    හක්කේ බුදු රැස් උනාට බොක්කේ දඩ මස්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පුතේ,උඹට මේ කියෙව්ව ඔක්කොටම එකතු කරලා එකයි කියන්නේ.
    උඹ කතා කරන්නේ "අප්පොච්චි" හදපු දස්සින අධිවේගේ ගැනනේ.මම කියන්නේ මේ අපි ඉන්න තැන්වල තියෙන පාරවල්.මෙහේ සාමාන්‍ය මහා මාර්ග වලට කියන්නේ හයිවේ කියලා.
    උඹයි උඹේ පොන්සි යාළුවයි දෙන්නටම ඉකෙන්න අරූ ඇන්නේ නෑනේ....
    ඔහොම එක එකාගේ වාහන කවර් කරලා පොර වෙලා බලපන්කෝ.වෙලාවක සෙට් එකක් නවත්තලා ඇඳලා අරන් හිල හාරලා,පලල් කරලා දුන්නම අපිව මතක් වේවි..

    එළකිරියේ නොදැම්මට අපිත් හෙන පොර වැඩ කරලා උකෝ ගෙන තමයි දැන් නීතියට අනුව ශේප් වෙලා ඉන්නේ...

    කොට කොටා ගිහිං කෙහෙල් ගහකට කාෙටපු දාට තමා ඔය උණ හොඳ වෙන්නෙ:lol:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මේ වීඩීයෝ එකේ ගෑණි නම් මහා ජරා විදියට බං හැසිරෙන්නේ, මහ දෙයක් වුණේ නෑ නේ බං, පොඩි දෙයක් නේද? ඔය වගේ ඒව මම ඕන තරම් පාරෙ යද්දි දැකල තියෙනවා බං, දැනට ඔය වගේ සිද්දි 10කට වඩා මම දැකල ඇති ඒත් ඔය එක සිද්ධියකවත් ඔය තරම් ප්‍රශ්න දුර දිග ගිහින් නෑ බං, Side Glass එකක් වැදුන කියල ඔය තරම් ගණං ගන්න දෙයක් නෑ කියල බං මට නම් කියන්න තියෙන්නේ, ඒත් අර ගෑණි හැසිරෙන විදිය නම් අන්තිමයි බං, ඊටත් හපන් ඉස්සරහින් එන වාහනේ එකත් ඇඟටම හරස් කරල ඒ ගෑනු කෙනාටම උදව් කරනවා, අනේ මන්ද බං මේකෙ Driver ගේ වැරැද්ද තියෙනවා ඒත් ඔය තරම් දුර දිග යවන්න ඕන දෙයක් නෙමෙයි බං ඔය.

    uba atha oya wage side glass ekak wadila thiyanawada machan.... wadi la thiyanawa nam ohoma kiyanne na..

    mage yaluwek ge wadila atha kaduna..u thama duk vidinawa....
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මේවගේ ඒව දාද්දි නම කියල දාපං මචං, කොන්ද පණ තියෙන කොල්ලෙක් වගේ නම කියලම දැම්මනම් තමයි හොඳ,,,

    මම මෙතැන මගේ අදහසක් විතරයි දුන්නේ, අනිත් එක මගේ අම්මට මේ වගේ දෙයක් පාරෙදි වුණා නම් එයාට ඒක දැනෙන්නෙවත් නෑ, කාර් එකක Side Glass එකක් වැදුන පලියට එයාට මුකුත් වෙන්න තරම් දුර්වල කමක් නම් නෑ,

    මේ වගේ උන් ඉන්න නිසා තමයි මේ වගේ Thread විවෘතව කතා කරන්න බැරි,

    උඹලගෙ Rep නැති වුණා කියලා මට දවල්ට කෑම අඩු වෙන්නේ නෑ නේ බං ඒ නිසා ප්‍රශ්නයක් නෑ :lol::lol::lol:

    ඇත්තටම කිව්වොතින් උඹ මේ වීඩියෝ එකට අදාලව මුලින් දාපු කමෙන්ට් එකටනම් මමත් 80%ක් විතර විරුද්දයි..

    ඒකට 100%කින් උනත් විරුද්ධ වෙන්න ඇත්තේ මම වගේම නිතර පයින් යන සාමාන්‍ය මනුස්සයෙක් වෙන්නත් ඇති..
    අනික ඒ ගෑනු කෙනාට කොයි තරම් තරහක් යන්න ඇත්ද හැප්පුවට පස්සෙ හැරිලවත් නොබල යනකොට...:dull:

    එ කොහොම උනත් විරුද්ධත්වයක් තිබුණනම් නම දාලම රිණ රෙප් දෙන්න තිබුනා... නියම මනුස්සයෙක් වගේ...:frown:

    කෙනෙකුගෙ අදහසකට විරුද්දව හැන්ගිල රෙප් කපන එක මහ කැත වැඩක්...:growl:

    +Rep
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    uba atha oya wage side glass ekak wadila thiyanawada machan.... wadi la thiyanawa nam ohoma kiyanne na..

    mage yaluwek ge wadila atha kaduna..u thama duk vidinawa....

    උඹ ඔය සිද්ධි දෙකක් පටලවාගෙන බං, මේවගෙ Side Glass එකක් වැදුනම Side Glass එක ටක් ගාලා නැමෙනවා බං, ඒක නිසා පොඩ්ඩක්වත් දැනෙන්නේ නෑ බං ෂුවර්, ඒක නිසා ඔය වැදුන පාර දැනෙන්න නම් විදියක් නෑ බං එච්චර, ඔයිට වැඩිය අර මනුස්සයට ගහපු පාරවල් රිදෙන්න ඇති බං අර ගෑණි
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    aluthen paarata wahanyak daapu ekekda koheda cam eka car eke thiyena gothaya, nawathala kanata gahn yanda watinawa samahara hettha paara pura yan widiya dekkama ida denne ne malata, wahanayakata wada amarui unge angawal poddak ain karang ida denda, genu thawa hondai
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේ වීඩීයෝ එකේ ගෑණි නම් මහා ජරා විදියට බං හැසිරෙන්නේ, මහ දෙයක් වුණේ නෑ නේ බං, පොඩි දෙයක් නේද? ඔය වගේ ඒව මම ඕන තරම් පාරෙ යද්දි දැකල තියෙනවා බං, දැනට ඔය වගේ සිද්දි 10කට වඩා මම දැකල ඇති ඒත් ඔය එක සිද්ධියකවත් ඔය තරම් ප්‍රශ්න දුර දිග ගිහින් නෑ බං, Side Glass එකක් වැදුන කියල ඔය තරම් ගණං ගන්න දෙයක් නෑ කියල බං මට නම් කියන්න තියෙන්නේ, ඒත් අර ගෑණි හැසිරෙන විදිය නම් අන්තිමයි බං, ඊටත් හපන් ඉස්සරහින් එන වාහනේ එකත් ඇඟටම හරස් කරල ඒ ගෑනු කෙනාටම උදව් කරනවා, අනේ මන්ද බං මේකෙ Driver ගේ වැරැද්ද තියෙනවා ඒත් ඔය තරම් දුර දිග යවන්න ඕන දෙයක් නෙමෙයි බං ඔය.

    thopi wage ponnayo thamai minissu maranne wesige putha.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ ඔය සිද්ධි දෙකක් පටලවාගෙන බං, මේවගෙ Side Glass එකක් වැදුනම Side Glass එක ටක් ගාලා නැමෙනවා බං, ඒක නිසා පොඩ්ඩක්වත් දැනෙන්නේ නෑ බං ෂුවර්, ඒක නිසා ඔය වැදුන පාර දැනෙන්න නම් විදියක් නෑ බං එච්චර, ඔයිට වැඩිය අර මනුස්සයට ගහපු පාරවල් රිදෙන්න ඇති බං අර ගෑණි

    Pedestrian Protection

    ECE Regulation 46 also requires that side mirrors be mounted such that they swing away when struck by a test cylinder meant to represent a pedestrian.

    Code:
    https://en.wikipedia.org/wiki/Wing_mirror
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    ඇත්තටම කිව්වොතින් උඹ මේ වීඩියෝ එකට අදාලව මුලින් දාපු කමෙන්ට් එකටනම් මමත් 80%ක් විතර විරුද්දයි..

    ඒකට 100%කින් උනත් විරුද්ධ වෙන්න ඇත්තේ මම වගේම නිතර පයින් යන සාමාන්‍ය මනුස්සයෙක් වෙන්නත් ඇති..
    අනික ඒ ගෑනු කෙනාට කොයි තරම් තරහක් යන්න ඇත්ද හැප්පුවට පස්සෙ හැරිලවත් නොබල යනකොට...:dull:

    එ කොහොම උනත් විරුද්ධත්වයක් තිබුණනම් නම දාලම රිණ රෙප් දෙන්න තිබුනා... නියම මනුස්සයෙක් වගේ...:frown:

    කෙනෙකුගෙ අදහසකට විරුද්දව හැන්ගිල රෙප් කපන එක මහ කැත වැඩක්...:growl:

    +Rep

    උඹල කෙළින් කතා කරන එක ගැන නම් ඇත්තටම සතුටුයි බං, උඹල වගේ උන් ඕන මේකෙ ඉන්න,

    මෙහෙමයි බං මට මේ වීඩියෝ එක බලපු ගමන් ගොඩක් හිතට වැදුනා බං, පව් අර මනුස්සය කියල, ගොඩක් අසරණ වෙනවා අර වගේ පාර හරහා වාහනයක් නවත්තල ඒ මදිවට කොහෙවත් යන ගෑණියෙක්ගෙන් ගුටි කනවා, පොඩ්ඩක් හිතපං ඒ වෙලාවෙ ඒ මනුස්සයගේ Situation එක? මහ ලොකු වරදක් නම් කමක් නෑ බං,

    මම මචං කැමතිම නැති දෙයක් තමයි මෙහෙම මිනිස්සු නීතිය අතට ගන්න හදන එක, ඇත්තටම උඹම හිතල බලපං මම මේකෙ එක තැනක කිව්වා, ලංකාවෙ සංස්කෘතිය තමයි Accident එකක් වුණොත් වැරදි කාරය තමයි ලොකු වාහනේ, ඒ වගේම තමයි Accident එකක් වුණ තැනකට ආසාවට බලන්න හරි Private Bus කාරයෙක් ආවොත් ඌට අල්ලගෙන ගහයි, ඒ ලංකාවෙ සංස්කෘතිය බං, අනිත් එක මෙතැන මේ වගේ ඇඟට කපන එක හරිම වැරදි වැඩක් බං, නීතියටම මේ වැඩේ කරනවනම් කරන්න තිබ්බෙ ඌට ඔය පණ්ඩිත වැඩේ නොකර ඔය වීඩියෝ ක්ලිප් එක ඔහොම්මම පොලිසියට බාර දෙන්න, මෙන්න මෙහෙම වාහනයක් ගෑණියෙක් හැප්පුවා මෙන්න ඒ වාහනයේ නම්බර් එක, මේ විදියට වාහනය ගණං නොගෙන පලා ගියා කියලා Proof ඇතුවම කියන්න පුලුවන්, ඒත් මේ කරන වැඩේ වැරදියි බං,

    හැබැයි බං මම වගේ ඔය වාහනේ අරගෙන ගිහිල්ල ඔතැන ඔය සිද්ධිය වුණා නම් අර ගෑණිගෙන් ගුටි කාලා ඉවර වෙලා ඒකෙ Return එකයි ඔක්කොම අල්ලලා කෙලිනවා බං අර වාහනේ හරස් කරපු එකාට, ගුටි කාගෙන හරි ගහනවා බං මට ඔය වගේ වැඩ පෙන්නන්න බෑ ඒකයි මම මේ ත්‍රෙඩ් එකේ වුණත් මෙච්චර කෑ ගහන්නේ :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගහගන්නේ නැතුව නිතියේ විදියට වැඩ කරා නම් හරි, මම හිතන්නේ දෙන්නම වැරදියි. අනික මම දැක්ක හැටියට මෙතන ලොකු හැප්පීමක් නෑ වගේ.
     
    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    machnla deyak ahanm..dan ara elite eaka eanwane isahrata..etha kota ara cam eaka tiyna car eaka para haraha danwa..elite eaka awila ara car eke hapuna kiyamukoo..etha kota m0kda wena situation eaka
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මෙතන අර ගෑණිව හප්පපු කාර් කාරය වැරදියි. කිසිම විදියකින් පදිකයෙක්ව හප්පන්න බෑ ඌ පාර මැද ගියත්. ඒක ගැන කතාවක් නෑ.
    ඒත් උබේ ගොන් යාලුව ඊටත් හපන් බූරුවෙක්. ඌ කොහොමද මෙච්චර වාහන යන එක පාරක වාහනය දකුනට දාල වෙන වාහනයක් නවත්තන්නේ? අර වල් ගෑණිත් අරූට දාගෙන ගහන වෙලේ මොකෙක්හරි කාර් එකට පැනල මොනවහරි හොරකම් කරන් ගියා, හෝ අරූට පිහියකින් දමල ඇරියා හිතපන්. අන්න එවෙලෙට මේව සංවිධානාත්මක අපරාධ විදියට හොයන්න ගත්තහම උබේ යාලුවගෙ පු# තියෙන මොලේ එතකොටනම් එලියට එයි චන්ඩිපාර්ට් ඔක්කොමත් එක්කම.
    උබේ යාලුව මලාට ඩිෆෙන්ඩර් එකක් වගේ එකක්නම් නවත්තනව තියා බලන්නෙත් නෑ. තවත් අයින් කරන් යයි. ඒක නම් ඉර හද වගෙ විශ්වාසයි.
    මේ වගෙ ඒව දාල මේව ප්‍රොමෝට් කරන්න එපා. මේව දකින සමහරු හෙට ඉදන් වීරයො වෙන්න බලයි. එහෙම රටක් මේක. ඕන දෙයක් මේ රටේ වෙන්නෙ රැල්ලට. ඉතින් මේ වගේ මෝඩ රැලි ගොඩ නගන්න එපා. උබේ යාලුවට ඔච්චරම යුතුකම් ඉශ්ට කරන්න ඕනනම් අර ගෑණිත් එක්ක පොලිසියට ගිහින් වීඩියෝ සාක්ෂි දීල නීතියෙන් වැඩ කරන්න පුලුවන්නේ? මේව බොරු කාඩ්බෝඩ් වීරකම් විතරයි.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    thopi wage ponnayo thamai minissu maranne wesige putha.

    මුලින්ම මචං මනුස්සයෙක්ද හොඳට කතා කරන්න ඉගෙන ගනින්, මම මෙතැන කිසිම කුණු හරපයක් කියලා නෑ මගේ අදහස් විතරයි දක්වලා තියෙන්නේ, උඹල කොහොම කිව්වත් මට මාව විශ්වාසයි බං එහෙම දෙයක් මගේ අතින්නම් වෙන්නේ නෑ කියලා,

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙතන අර ගෑණිව හප්පපු කාර් කාරය වැරදියි. කිසිම විදියකින් පදිකයෙක්ව හප්පන්න බෑ ඌ පාර මැද ගියත්. ඒක ගැන කතාවක් නෑ.
    ඒත් උබේ ගොන් යාලුව ඊටත් හපන් බූරුවෙක්. ඌ කොහොමද මෙච්චර වාහන යන එක පාරක වාහනය දකුනට දාල වෙන වාහනයක් නවත්තන්නේ? අර වල් ගෑණිත් අරූට දාගෙන ගහන වෙලේ මොකෙක්හරි කාර් එකට පැනල මොනවහරි හොරකම් කරන් ගියා, හෝ අරූට පිහියකින් දමල ඇරියා හිතපන්. අන්න එවෙලෙට මේව සංවිධානාත්මක අපරාධ විදියට හොයන්න ගත්තහම උබේ යාලුවගෙ පු# තියෙන මොලේ එතකොටනම් එලියට එයි චන්ඩිපාර්ට් ඔක්කොමත් එක්කම.
    උබේ යාලුව මලාට ඩිෆෙන්ඩර් එකක් වගේ එකක්නම් නවත්තනව තියා බලන්නෙත් නෑ. තවත් අයින් කරන් යයි. ඒක නම් ඉර හද වගෙ විශ්වාසයි.
    මේ වගෙ ඒව දාල මේව ප්‍රොමෝට් කරන්න එපා. මේව දකින සමහරු හෙට ඉදන් වීරයො වෙන්න බලයි. එහෙම රටක් මේක. ඕන දෙයක් මේ රටේ වෙන්නෙ රැල්ලට. ඉතින් මේ වගේ මෝඩ රැලි ගොඩ නගන්න එපා. උබේ යාලුවට ඔච්චරම යුතුකම් ඉශ්ට කරන්න ඕනනම් අර ගෑණිත් එක්ක පොලිසියට ගිහින් වීඩියෝ සාක්ෂි දීල නීතියෙන් වැඩ කරන්න පුලුවන්නේ? මේව බොරු කාඩ්බෝඩ් වීරකම් විතරයි.

    ඒක ඇත්ත, අර ගෑණි පිහියකින් වගේ ගහලා මැරුවා නම් මූටත් කේස්. නීතියට අතට ගන්න ගියාම කේස් එනවා වැඩියි. දැන් ඕක වුනත් පොලිසියට දැම්මොත් ගෑණිටත් කේස්, වාහනය අනෙක් පැත්තෙන් නවත්වලා block කරන් හිටියට අරූටත් කේස්, හප්පපු එකාටත් කේස්.
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,543
    1,505
    113
    දක්ශින දේශය
    අනතුරක් සිදු වෙලා නවත්තන්නේ නැතිව යන එක වැරදියි :no::no::no:
    දාන commnet වලිත් තේරුම් ගන්න පුලුවන් සමහර එලකිරි වාසින්ගෙ මාර්ග නීති දැනුම :lol::lol::lol:
    කාර් එක ඇවිල්ල මනුස්සයෙක්ගෙ ඇගේ වැදුනේ :sorry::sorry::sorry:
    මේක තේරුම් ගන්න බැරි බුවාලනේ මේකෙ ඉන්නේ :oo:

    ශ්‍රි ලංකාවේ මාර්ග නීති වලට අනුව මෙම අනතුරෙහි වැරුද්ද රියදුරුගේය :nerd::nerd::nerd:
    අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කිරීම :yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Sure ekata okath oya wage seen ekak wela ganiyekgen guti kala athi.:lol:

    පුද්ගලිකව මම ගැන කිව්වොත් මචං මම ගෑණියෙක්ට අතක් උස්සන්නෙත් නෑ ඒ වගේම තමයි ගෑණියෙක් අතක් උස්සන විදියෙ කිසිම අතපසු වීමක් මෙච්චර කාලෙකට මගේ අතින් වෙලත් නෑ කවදාවත් වෙන්නෙත් නෑ,,, හැබැයි වැරැද්දක් නොකර අතක් මට ඉස්සුවොත් එදාට කරන දේත් මම හොඳට දන්නවා බං