හිනාකාලා මැරෙනව![]()



උඹේ කතාවත් එක්ක agree වෙනවා බන්. (ඒ වුනාට අරූට ඔහොම කතා කරන්න එපා මචන්)
නෑ..නෑ..ඌ අපේ එළකිරි පිට් එකක් මචං..දන්නැද්ද ඉතින්,අද ඉරිදනේ.පොඩ්ඩක් වැඩි වුනා..



පැටියා;18539936 said:පලා යන ඒකාව නවත්තන ඒකත් මාර්ග නීති කඩලා දකුනට දානවෙන බං. අනින්න තිබ්ෙබ ලයිසනුත් කැන්සල් ෙවන්න![]()
මමත් මේ කිව්වේ ඕක බං..අපරාදේ...







