ඇන්ටි පාර මැද්දෙනෙ යකෝ හිටියේ !...
accdnt une ekek,, record kale thawa ekek.. upload karala thiyenne thawath ekek..
hodama de meke mara ganne wenama ewun tikak..
ane manda...
...කෙල්ලෝ හොදයි වගේ ..උන් ඕපාදුපක් කියවලා නිකන් ඉන්නවා ..

මචන් විල්බරෝවක් වත් තල්ලු කරපු නැති පොන්නයෝ එක්ක මොන කතාද බන් .





accdnt une ekek,, record kale thawa ekek.. upload karala thiyenne thawath ekek..
hodama de meke mara ganne wenama ewun tikak..
ane manda...







ponnayooo

වාහනේ හරස්කරපු එකා අමු පිස්සෙක්. මම වගේනම් කන පලනවා උගේ සිරාවටම .


කියන්න කණගාටුයි මෙතන කමෙන්ට් කරන ගොඩක් උන් නිතිය පිළිබද කිසිම දැනුමක් නැහැ (හැමෝම නෙමේ). මෙහෙමයි, පාරේ මැද ගියත් කිසිම මනුස්සයෙක් මොනම තරමින් වත් හැප්පීමට නීතියෙන් ඉඩක් නැහැ. අමතක කරන්න එපා "අනතුරක් වලක්වා නොගැනීම" කියල එකකුත් තියෙනව කියල. දෙවැනි එක මොනම අනතුරක් වත් උනාට පස්සේ එතනින් යන්න බැහැ. Elite එකාගේ වාහනේ side mirror එකත් නමිලානේ. උට කියන්න බැහැ දන්නේ නැහැ කියල.
පාර හරස් කරපු එකත් වැරදියි. ඌ පොලිසියේ නෙමේ. නමුත් DVR එක තියෙන එක ගොඩක් හොදයි. මම තිතන්නේ හැම වහනයකම ඕක තියෙන ඕනේ අනිවාර්යයෙන්ම.
ගෑනිත් වැරදියි. අඩුවම් දෙන්න තමා උසාවි තියෙන්නේ. අනික වන්දියක් උනත් ගන්න තින්බ්බ.
https://www.facebook.com/srilankantrafficviolations
මෙතන ඉන්නේ ගොඩක් තරුණ උන් කියල මම දන්නවා. සමහර කමෙන්ට් මම දැක්ක මේක පොඩි දෙයක් කියල. අනතුරක ලොකු පොඩි කමක් නැහැ. අර මන්නුසයගේ අතයි, ඇගයී අතර ලොකු වෙනසක් නැනේ. පොඩි ඉක්මනක් බලල ජිවිතයක් ඉවර කරන්න තරම් කුරිරු වෙන්න එපා. වැරැද්ද කාගේ උනත් වැඩක් නැහැ මැරිලා පොලිස් හොටෙල් යන්න උනොත් එහෙම. එදාට මෙතන කමෙන්ට් දාපු උනුත් නැහැ තමන්ගේ වටේ ඉන්න උනුත් නැහැ.
අනිවා මචං, මේකෙ ගොඩක් අයගෙ හැටියක් තමයි අම්මට වුණා නම් නංගිට වුණා නම් කිය කිය පවුලෙ අය මතක් කරන එක, ඒ අයගෙ මොකක් හරි ප්රශ්නයක් වෙන්න ඇති බංහරියට වාහනයක් ඇතුලෙ ගිහිල්ලා & පදිකයනෙක් විදියට පාරෙ හොඳට ගිහිල්ල තියෙන උන්ට මේකෙ ඇත්ත තත්වය තේරුම් යනවා ඇති බං,
iooooooooooo sall...මචන් ..පොඩි දෙයක් තියෙනව ..කෙනෙක්ගේ පොද්ගලික දේවල් මෙතනට ඇදල ගන්න එපා...මු පොඩි එකෙක් නිසා තාම දන්නේ නෑ නේ බන් සමාජය ගැන ...එකෙගෙන් දෙන්න්ක්ගෙන් හොදට කාලා හැදිලා එනකොට මේවා තේරුම් ගනී ...වැඩේ තියෙන්නේ එළකිරි එකේ ඉන්න අවුරුදු 15-18 සීනිබෝල කොල්ලෝ තමයි පුදුම විධිහේ දේවල් කියන්නේ ..සමාජය පිළිබද නොදැනුවත් කමට අපි හිනාවෙන්නේ නෑ ..එත් යමක් කියනකොට හොදට හිතල බලලා කතා කරන්න ..i![]()
අපරාදෙ මචං උඹ ඔච්චර දෙයක් බලපු එකේ මගේ Facebook එකේ Life Event ටික බලලා මගේ ලයිසන් එකත් බලාගන්න තිබ්බා නේ බං, මොකද ඒකත් නොකරේ? උඹ ඕක කළින් ඉල්ලුවා නම් මම මගේ Facebook එකේ ලින්ක් එකත් මෙතැන දානවා මචං, මම මෙතැන ලොකුවට පකේ ටෝක් එකක් දුන්නේ නෑ බං, තේරුන දෙයක් විතරයි කිව්වේ, උඹට දැන් මගේ වයසද මචං ප්රශ්නයක් වෙලා තියෙන්නේ? මට මහ ලොකුවට අත්දැකීම් නැති වුණත්(උඹලට වගේ) ලයිසන් එකක් අරං අවු 2ක් වාහන පැදල තියෙනවා බං මහ පාරෙ ඕන තරම්,
මචන් ඕක වහනයක් කෙසේ වෙතත් විල් බැරෝවක් වත් තල්ලු කරලා නැති හැඩයි.
මාත් පොඩි පොඩි ආතල් ගන්නවා drive කරද්දී ..traffic වලදී අපිට ඉදිරියෙන් උන්ගේ lane එකෙන් පිට පැනලා අපේ පැත්තට ( face 2 face ) වාහන එනකොට මම කරන්නේ අයින් කරගන්නේ නැතිව කෙලින්ම මුහුණලා යනවා..ගිහිල්ල උන්ව ආපහු උන්ගේ lane එකටම දානවා ....Hikz
මචන් විල්බරෝවක් වත් තල්ලු කරපු නැති පොන්නයෝ එක්ක මොන කතාද බන් .
ඇන්ටි පාර මැද්දෙනෙ යකෝ හිටියේ !...
ඔව් බන් ලංකාවේ ගොඩක් උන් යන්නේ පාරේ මැද. විශේෂයෙන්ම ගෑනු.
e unata ganu pare yanne paren bagayakma allagena
anika balapanko pora wage awit aruta gahana hati
owa thama dan hama thanama thiynne
මෙතන සොන්නයෝ කට්ටි දෙකකට රිදිලා මරා ගන්නවා. වාහන නැති හිඟන ඉරිසියාකාර සොන්නයො සහ වාහන තියන driving ethics දන්නෙ නැති අනාත සොන්නයෝ.
කවුරුවත් situation එකේ හැටියට වැඩ කරන්නෙ නෑ, situational awareness is zero. කවුරුත් පාරේ යනකොට පරිස්සමින් අවධානයෙන් යනවානම් මේ කිසි අවුලක් නෑ.
ගෑනි ගහපු එකයි, එලවපු එකාගෙ හු**** ප**** ගැන කතා කරලා වැඩක් නෑ..
මෙතන හැම එකාම වැරදියි බන්. වාහනේ පදවන එකත් සිහියකින් එලවන්න ඕනේ. අර කිවුවත් වගේ මිනිහෙක් යට වෙන්න පුළුවන් උගේ හදිස්සියට.
අර පිස්සු ගෑනි අරුට ගහනවා. ගහන්න තරම් දෙයක් නැහැ. බැනල යන්න තිබ්බ්බ.
වාහනේ හරස්කරපු එකා අමු පිස්සෙක්. උට පොර වෙන්න ඕනෑ කමක් තියනවා. එකනේ යුටියුබ් දැම්මේ. මම වගේනම් කන පලනවා උගේ සිරාවටම .

අර පාර හරස් කරපු එකා මේක දැක්කා නම් තෙල් ගහන්නවත් වාහනේ නවත්තන එකක් නෑ.





ඇති බං දැන් ආතල් ගත්තා.අර පාර හරස් කරපු එකා මේක දැක්කා නම් තෙල් ගහන්නවත් වාහනේ නවත්තන එකක් නෑ.
මට මේ ටික වෙලාවක් ගිහින් එළකිරියට ඇවිත් බැලුවම මැරෙන්න හිනා.
දැන් අළුත් සතියක්.මේ සතියේ වෙන මොනවා හරි කරමු.
මොනවා වුනත් අපි පරිස්සමින් පාරේ යමු.ඩ්රියිව් කරමු.
උඹලා අපි හෙටත් ඩිංගක් කෑගහගෙන අදහස් බෙදාගෙන යන්න මෙතෙන්ට එන්න ඕන.
කොච්චර කෙල ගත්තත් උදව්වක් ඉල්ලුවම කියන පරක්කුවට එන්නේ උඹලම තමයි මචංලා.
කෙල්ලෝ ගෑවිලා අජූත් වුන ලෝකේ කොල්ලෝ ටිකක් විතරක් මෙහෙම සෙට් වෙලා ආතල් එකක් ගනිද්දී තියෙන්නේ මාර සතුටක්...අපි අපිනේ බං..කිව්ව දේකට හිත රිදුනා නම් සමාව ඉල්ලනවා පිට් එක...













ඇති බං දැන් ආතල් ගත්තා.අර පාර හරස් කරපු එකා මේක දැක්කා නම් තෙල් ගහන්නවත් වාහනේ නවත්තන එකක් නෑ.
මට මේ ටික වෙලාවක් ගිහින් එළකිරියට ඇවිත් බැලුවම මැරෙන්න හිනා.
දැන් අළුත් සතියක්.මේ සතියේ වෙන මොනවා හරි කරමු.
මොනවා වුනත් අපි පරිස්සමින් පාරේ යමු.ඩ්රියිව් කරමු.
උඹලා අපි හෙටත් ඩිංගක් කෑගහගෙන අදහස් බෙදාගෙන යන්න මෙතෙන්ට එන්න ඕන.
කොච්චර කෙල ගත්තත් උදව්වක් ඉල්ලුවම කියන පරක්කුවට එන්නේ උඹලම තමයි මචංලා.
කෙල්ලෝ ගෑවිලා අජූත් වුන ලෝකේ කොල්ලෝ ටිකක් විතරක් මෙහෙම සෙට් වෙලා ආතල් එකක් ගනිද්දී තියෙන්නේ මාර සතුටක්...අපි අපිනේ බං..කිව්ව දේකට හිත රිදුනා නම් සමාව ඉල්ලනවා පිට් එක...





ගෙදර මිනිස්සුත් බලනවා ඇයි මේ හිනාවෙන්නේ කියලා,


mata penne ubata hoda sihiya avith thiyenne dan da koheda...
මට මේක දැක්කම් තනියම ඉඳගෙන හිනාව නවත්තගන්න බැරි වුණා බංගෙදර මිනිස්සුත් බලනවා ඇයි මේ හිනාවෙන්නේ කියලා,
හයියෝ බං මේ Thread එක අර එලයිට් කාරය දැක්ක නම් ඌට හිනායන්නෙ නැති තැන් වලිනුත් හිනා යනවා බං,,,![]()




ELITE eke gihin thiyenne muma thamai.. ekane eeye meka patta malen katha kale... dan mutama therenawa karapu warada gena.. ekai mu cool down...![]()
බලපන්කෝ car එකේ dash board එකේ බුද්ධ රූපයක් තියාගෙන එහෙම යන සැදහවත් කෙනාගේ චේතනාව කොහොමද? සමහර විට යන්නේ හදිස්සි ගමනක් වෙන්න පුළුවන් එත් තමන්ගේ වාහනේට කෙනෙක් හපුනහම පොඩ්ඩක් බලන්න ඕනේ නේද? මේ මහ දවල් ඔහොම නං කවුරුත් නැති රෑක එහෙම උනොත් හැප්පුන එකා මලත් යයි යන්න.

