හප්පලා යන්න හදන එකාට වෙන වැඩේ බලපල්ලා....

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ELITE eke gihin thiyenne muma thamai.. ekane eeye meka patta malen katha kale... dan mutama therenawa karapu warada gena.. ekai mu cool down... :no::no::D:D

    මේ මනුස්සයාට නම් කිව්වට තේරෙන්නේ නෑ.
    එහෙම වැරැද්දක් බාරගත්ත මගුලක් මෙතන නෑ.කෙලගෙන ඉවරයක් නැති නිසා කිව්වේ.:angry::angry::angry::angry::angry:
     
    kdildilan

    Member
    May 25, 2012
    48
    2
    0
    මේ වීඩීයෝ එකේ ගෑණි නම් මහා ජරා විදියට බං හැසිරෙන්නේ, මහ දෙයක් වුණේ නෑ නේ බං, පොඩි දෙයක් නේද? ඔය වගේ ඒව මම ඕන තරම් පාරෙ යද්දි දැකල තියෙනවා බං, දැනට ඔය වගේ සිද්දි 10කට වඩා මම දැකල ඇති ඒත් ඔය එක සිද්ධියකවත් ඔය තරම් ප්‍රශ්න දුර දිග ගිහින් නෑ බං, Side Glass එකක් වැදුන කියල ඔය තරම් ගණං ගන්න දෙයක් නෑ කියල බං මට නම් කියන්න තියෙන්නේ, ඒත් අර ගෑණි හැසිරෙන විදිය නම් අන්තිමයි බං, ඊටත් හපන් ඉස්සරහින් එන වාහනේ එකත් ඇඟටම හරස් කරල ඒ ගෑනු කෙනාටම උදව් කරනවා, අනේ මන්ද බං මේකෙ Driver ගේ වැරැද්ද තියෙනවා ඒත් ඔය තරම් දුර දිග යවන්න ඕන දෙයක් නෙමෙයි බං ඔය.

    yako athe happuna nisa hodai.. sampurnayenma happunanam hari atha kadila hari injurered unanm kavda aavata vagakiyanna one. harinam muuva policiyata allala denna hibune. ethakota uuta nadu bara gaanak vatenava. 1. anarakshitha riya padaveema. 2. anathurak kara palaayaama, thava ad karanna puluvan me naduvata ethakota theerei gaanida hari driverda hari kiyala:angry::angry::angry::angry:
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මේ මනුස්සයාට නම් කිව්වට තේරෙන්නේ නෑ.
    එහෙම වැරැද්දක් බාරගත්ත මගුලක් මෙතන නෑ.කෙලගෙන ඉවරයක් නැති නිසා කිව්වේ.:angry::angry::angry::angry::angry:

    Ane ban ubanan bageta ahala/ kiyola reply daana ekek... balapan mama kiyala thiyana de..

    uba waradak baara gaththa kiyala amma kiyalada thiyenne? mama kiyala thiyenne assume karala elite eke awe uba kiyala saha elite eke aapu eka uba nisa (assume ) saha dan e elite eke aapu ekata (assume eeka uba kiyala) e warada therela eka cool down kiyala...

    e elite car eke eka uba nemei nan ithin oya kisideyak ubata adaala na machan...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලංකාවේ ඉන්න ගොඩක් වේ@@ පුතාල ඔහොම තමයි මචන්. පොඩ්ඩක් හරි බුරුලක් පෙන්නුවොත් ඉවරයි.
    මගෙ යාලුවෙක්ට වෙච්ච සිද්දියක් කියන්නම් මෙතැනදී. අපේ එකා මෝටර් බයික් එකේ යනකොට කහ ඉරක් නැති තැනකදී එක පාරටම මිනිහෙක් පාර පැනල මූටත් කොන්ට්‍රෝල් නැතුව ගිහින් උගේ ඇඟේ හැපිලා දෙන්නම වැටිලා. මූ ඉක්මනට නැගිටලා ගිහින් අර වැටිලා ඉන්න පාර මාරු උන එකාට ගහල. මොකද යකෝ එක පාරටම පැන්නේ කියල. වටේ ඉන්න උනුත් ඇවිත් අපේ එකාට සපෝර්ට් එක දීල.

    මම ඇහුව මොකද බන් වැටිච්ච එකාට ගැහුවේ කියල ඌ කියනවා "නැත්නං බන් ඌ මට ගහනවනේ, ඊට කලින් මම ඌට ගැහුවා " කියල

    දවසක් පොල පාරක යද්දී ගැනු කෙනෙක්ගේ බෑග් එකේ වැදුන සයිඩ් කන්නාඩිය. ඇවිදින වේගෙන් මාත් ගියේ සෙනග නිසා. එත් වැදුන නිසා නවත්තල සොරි ඇන්ටි කිව්වා. මේ ගෑනි එතකල් ගානක් නැතුව ඉදල සොරි කිව්වට පස්සේ මට බැන්න.
    සතෙක් වැදුනත් නවත්තල බලල යන්නේ මන් නම්.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දවසක් පොල පාරක යද්දී ගැනු කෙනෙක්ගේ බෑග් එකේ වැදුන සයිඩ් කන්නාඩිය. ඇවිදින වේගෙන් මාත් ගියේ සෙනග නිසා. එත් වැදුන නිසා නවත්තල සොරි ඇන්ටි කිව්වා. මේ ගෑනි එතකල් ගානක් නැතුව ඉදල සොරි කිව්වට පස්සේ මට බැන්න.
    සතෙක් වැදුනත් නවත්තල බලල යන්නේ මන් නම්.
    :yes::yes::yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මොන ගොන් උට්ටෙක්ද බං මේ පාර හරස් කරන්නේ.බලපන් ආයෙත් වීඩියෝ එක.ඒ ගොන් ගෑණි එන්නේ පාරේ මැද.මම වගේ නම් මේ පාර හරස් කරපු එකාගේ වාහනේ අනිනවා ආයේ ලොවෙත් නැති වෙන්න.ඇන්නට පස්සේ පලකෝ පොලිසි.අන්න ඊට පස්සේ තමයි පකයට තේරෙන්නේ වුනේ මොකද්ද කියලා.
    මෙත ගෑණිගේ වැරැද්ද.පදිකයෝ කියන්නේ පාරේ මැද ගිහින් හැපුනම ඒකට වාහන වලට ගහන එවුන් නෙවෙයි...
    මට නම් ෆට්ට තරහයි මේ පාර හරස් කරලා ගොන් පකයා වෙන්න හදන උට්ටා එක්ක.අම්මපා මුගේ වාහනේ ඇන්නේ නෑනේ අරූ..ශිට්...

    බලපන් video එක. ඒ overtake එකේ ඒ ගෑනි මැරුණා නම්? උඹ මෙහෙම කියනවද? ඌ දැන්වත් හැදෙයිනේ උන චාටර් එකට.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දාන්නම් මේ ත්‍රෙඩ් එක හොඳටම ඇති වගේ නෙහ්.

    මෙතන හප්පපු එකා වැරදියි. ඌ වහනෙකට ඉස්සර කරන්න කලින් බලල ඉස්සර කරන්න ඕනේ. උට කඩි කුලප්පුව.

    හැප්පුන ගැහැණි අරුට ගහන්න තරම් දෙයක් නැහැ. එකිගේත් පඩ ෂෝ එක.

    වාහනේ හරස්කරපු එක ලොකු පොරක් කියල හිතන් ඇත්තේ. වෙන එකෙක්නම් උගේ කන පලනවා මී හරක.
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73

    video එකේ ඉන්න එවුනුත් වැරදියි, මෙතන මරාගන්න එවුනුත් වැරදියි, කොමෙන්ට් බලල ආතල් ගන්න ආපු අපිත් වැරදියි.
    දැන් නම් මේක ඇති බං
    ලොකු අයියේ මේ ත්‍රෙඩ් එක close කරපියෝ
     
    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    මාත් උඹ වගේම තමයි ලයිසන් ගත්තේ බං, පොඩි කාලෙ ඉඳන්ම වාහන උණ තිබ්බා බං හොඳම එකෙන් :no: අවු 17 වුණ ගමන්ම ගත්තා බං, තමන්ගේ හැකියාව තියේ නම් මොකටද බං පගාව දෙන්නේ, උඹල වගේ උන් ගැන ඇත්තටම සතුටුයි මචං!

    same here..thniyam exam eliya..tniyam trail pass unee..learners giyeth na..A/L 2nd shy krana gamn gathe...adath kisima widhtakata miniheka age gawena wath accident eaka wela na..habi lanakwe minisu pare yana hati nm anthimai..kottawa town eke minisu yana hati dakkam epa wenwaa..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    same here..thniyam exam eliya..tniyam trail pass unee..learners giyeth na..A/L 2nd shy krana gamn gathe...adath kisima widhtakata miniheka age gawena wath accident eaka wela na..habi lanakwe minisu pare yana hati nm anthimai..kottawa town eke minisu yana hati dakkam epa wenwaa..

    කොට්ටාව...:lol::lol:
    මුට තියෙන අවුල කොට්ටාව...
    :P:P
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    මේ වීඩීයෝ එකේ ගෑණි නම් මහා ජරා විදියට බං හැසිරෙන්නේ, මහ දෙයක් වුණේ නෑ නේ බං, පොඩි දෙයක් නේද? ඔය වගේ ඒව මම ඕන තරම් පාරෙ යද්දි දැකල තියෙනවා බං, දැනට ඔය වගේ සිද්දි 10කට වඩා මම දැකල ඇති ඒත් ඔය එක සිද්ධියකවත් ඔය තරම් ප්‍රශ්න දුර දිග ගිහින් නෑ බං, Side Glass එකක් වැදුන කියල ඔය තරම් ගණං ගන්න දෙයක් නෑ කියල බං මට නම් කියන්න තියෙන්නේ, ඒත් අර ගෑණි හැසිරෙන විදිය නම් අන්තිමයි බං, ඊටත් හපන් ඉස්සරහින් එන වාහනේ එකත් ඇඟටම හරස් කරල ඒ ගෑනු කෙනාටම උදව් කරනවා, අනේ මන්ද බං මේකෙ Driver ගේ වැරැද්ද තියෙනවා ඒත් ඔය තරම් දුර දිග යවන්න ඕන දෙයක් නෙමෙයි බං ඔය.

    මාර කතානේ ඔයි කියන්නේ වාහනේ වැදුන කෙනටනේ රිදෙන්නේ අනික නවත්තලා sorry කිව්වා නම් ඔහොම වෙන්නේ නැ වැරදි වැඩේ කරලා ගණන් ගන්නේ නැතුව යනවා උට මොන උනත් කමක් නැ මනුස්සකමක් තියන්නේ ඕනේ තුවල උනත් නැතත් උගේ වැරැද්ද කියලා තේරුම් අරගෙන සමවෙන්න කිව්වා නම් ඔච්චර case එකක් වෙන්නේ නැ වාහනේ හරස් කරලා නැවැත්තුව කෙනා කල්පනා කරලා එක කළා පොන්නයෙක් වගේ අපිට මොකෝ කියලා අහක බලන් යන්නේ නැතුව :angry::angry:
     
    Last edited:

    Jayanga

    Well-known member
  • Sep 9, 2006
    3,296
    42
    48
    Chronosphere
    දවසක් පොල පාරක යද්දී ගැනු කෙනෙක්ගේ බෑග් එකේ වැදුන සයිඩ් කන්නාඩිය. ඇවිදින වේගෙන් මාත් ගියේ සෙනග නිසා. එත් වැදුන නිසා නවත්තල සොරි ඇන්ටි කිව්වා. මේ ගෑනි එතකල් ගානක් නැතුව ඉදල සොරි කිව්වට පස්සේ මට බැන්න.
    සතෙක් වැදුනත් නවත්තල බලල යන්නේ මන් නම්.

    අක්ක කිව්වා නම් බනින එකක් නෑ.