පොඩ්ඩක් බලහල්ලා මචන්ලා මට බනින්නේ නැතුව. මාර ගති එදානම් පට්ටා සීතල එදානම්.
ඇතුලට ආවෙත් උබේ video එකක ඇති කියල හිතලමයි... හිතුව වගේම තිබ්බ.. එල මචන් තෑන්ක්ස්.. 5+
හප්පා කියල ටයිට්ල් එක දැක්කම මම හිතුවේ අර පොඩි උන් කියන හප්පෙක් ඇති කියල..
TFS..