ගොඩයොන්ගෙ ඌශ්න සීතල කැම බීම

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඌශ්න සීතල කියල කැම බීම අපෙ ගමෙ ගොඩෙ මිනිස්සු බෙදනවනෙ මෙකෙ විද්යාත්මක පදනම ක් තියනවද...
    මෙවා බොරුයි කියල කියන්නත් බැ
    සීතල කෑම කැවාම මට සෙම වැඩි වෙනවා එ නිසා පොඩ්ඩක් හොයල බලන්න හිතුනා
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    869
    1,746
    93
    ඌශ්න සීතල කියල කැම බීම අපෙ ගමෙ ගොඩෙ මිනිස්සු බෙදනවනෙ මෙකෙ විද්යාත්මක පදනම ක් තියනවද...
    මෙවා බොරුයි කියල කියන්නත් බැ
    සීතල කෑම කැවාම මට සෙම වැඩි වෙනවා එ නිසා පොඩ්ඩක් හොයල බලන්න හිතුනා

    There's a proven scientific basis for food that heats the body - https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC524030/
    Its called thermogenic food - https://www.tuasaude.com/en/thermogenic-foods/
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    ඔ්ක ආයුරුවේදීය සිද්දියක්. ආයුරුවේදයේදි ඇඟ දිහා බලන්නෙ ෆුල් කම්ප්ලීට් සිස්ටම් එකක් විදිහට. ඇඟවල් උෂ්න වෙනකොට පිත කිපෙනව. එහෙම උනාම ඇඟේ උෂ්ණත්වයෙන් මොලයේ සෛල ආරක්ෂාකරන්න සෙම හදනවා. ඒ සෙම කෝටරක කුහර ඇතුලට යනවා. කෙනෙක්ගෙ සෙම අධික නං එයාගෙ ශරීරය උෂ්ණාධික වෙලා
    එයා ඒක නිමාගන්න ඔ්න. ඒකට සුදුසු සහ නුසුදුසු ආහාර තියනවා. උෂ්ණය නිවන්න ශීත ආහාරම ගත්තොත් වෙන්නෙ සෙම් කෝපවෙනව. ඒ නිසා උෂනය නිමන්න ගන්න ඔ්න පිත සහ සෙම් කියන දෙකම ෂේප් වෙන ආහාර
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    මාසයක් විතර දැල්ලො/ඉස්සො කාල බලපන් එකදිගට මොකෝ වෙන්නෙ බලන්න. :yes:
    +පොකිරිස්සෝ, බළමාලු, අන්නාසි, සැමන්, තක්කාලි.... ඇඩ්. කරගෙන තව අතරින් පතර රඹුටන්, දුරියන්, මැන්ගුස්, කෝන් ගෙඩිත් කන ගමන්.... Vodka, Gin සහ Rum ගහපන්
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ඔ්ක ආයුරුවේදීය සිද්දියක්. ආයුරුවේදයේදි ඇඟ දිහා බලන්නෙ ෆුල් කම්ප්ලීට් සිස්ටම් එකක් විදිහට. ඇඟවල් උෂ්න වෙනකොට පිත කිපෙනව. එහෙම උනාම ඇඟේ උෂ්ණත්වයෙන් මොලයේ සෛල ආරක්ෂාකරන්න සෙම හදනවා. ඒ සෙම කෝටරක කුහර ඇතුලට යනවා. කෙනෙක්ගෙ සෙම අධික නං එයාගෙ ශරීරය උෂ්ණාධික වෙලා
    එයා ඒක නිමාගන්න ඔ්න. ඒකට සුදුසු සහ නුසුදුසු ආහාර තියනවා. උෂ්ණය නිවන්න ශීත ආහාරම ගත්තොත් වෙන්නෙ සෙම් කෝපවෙනව. ඒ නිසා උෂනය නිමන්න ගන්න ඔ්න පිත සහ සෙම් කියන දෙකම ෂේප් වෙන ආහාර
    Thawa tikak explain karannako.