Hayao, උබ තනියමද ට්රැවල් කරන්නෙ ? මරු බන් මාත් හරිම ආසයි. පස්සෙ ලිප්ටන් සීට් එකටම ගියෙ කොහොමද ? පයින් යන්න දුරයි නේ බන්. :):love: බස් කාරයා වයිපර් එකවත් දාන්නෙ නැහැනෙ බන්. :sorry: