හපුතලේ ඉදන් ලිප්ටන් සීට් වලට බස් එකේ යමු

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,179
    113
    Mother Earth
    Hayao, උබ තනියමද ට්‍රැවල් කරන්නෙ ? මරු බන් මාත් හරිම ආසයි. පස්සෙ ලිප්ටන් සීට් එකටම ගියෙ කොහොමද ? පයින් යන්න දුරයි නේ බන්. :):love: බස් කාරයා වයිපර් එකවත් දාන්නෙ නැහැනෙ බන්. :sorry:
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,179
    113
    Mother Earth
    ඔය පැත්තට මොනව ගෙනාවොත්ද විකුනන්න එහෙම පුලුවන්

    විකුණන්න ගෙනෙන් කුඩ, රේන් කෝට්, ගංජා, බීඩි වගේ ඒවා. ඒ පැත්තෙ මිනිස්සුන්ට සල්ලි නෑ බන්. ලැයිම් වගේ තියෙන්නෙ. දෙමළ අය. හැබැයි හරිම හොඳ මිනිස්සු. :yes:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Hayao, උබ තනියමද ට්‍රැවල් කරන්නෙ ? මරු බන් මාත් හරිම ආසයි. පස්සෙ ලිප්ටන් සීට් එකටම ගියෙ කොහොමද ? පයින් යන්න දුරයි නේ බන්. :):love: බස් කාරයා වයිපර් එකවත් දාන්නෙ නැහැනෙ බන්. :sorry:

    Ow solo traveling. Eka lesi mata. Bus eka gate eka laga nawattanawa etana idan podi durai. 15 minutes yanne udatama yanna :)

    Hehe ow eyalata hodata experience tiyenawa ne