හපුතලේ බොරලන්ද ඔහිය නුවරඑළිය පාර කොහොමද

surasena56

Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    හපුතලේ බොරලන්ද ඔහිය නුවරඑළිය පාර කොහොමද

    මේ route එකේ යන්න හිතන් ඉන්නවා මාසේ අන්තිමට .

    මේ පාර පොඩි කාර් එකක යන්න පුලුවන්ද ? පාරේ ලොකු වලවල් එහෙම තියනවද යන්න අමාරු ?

    pl give some help...
     
    Last edited:

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    දැනට අවුරුදු 4 කට විතර නම් බොරලන්දට ගියා . දැන් නම් දන්නෙ නෑ මචන්:angry:
     
    • Like
    Reactions: surasena56

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,274
    962
    113
    Twice per week , Haputhale, Boralanda, keppetipola, nuwaraeliya, gampola , kandy, den nam epama wela. mountains, bends , slops,
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,274
    962
    113
    Twice per week , Haputhale, Boralanda, keppetipola, nuwaraeliya, gampola , kandy, den nam epama wela. mountains, bends , slops,

    Para nam ok, but still under constructing boralanda, ohiya road, but can go, really strange surrounds .ohiya nuwaraeliya road,
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Twice per week , Haputhale, Boralanda, keppetipola, nuwaraeliya, gampola , kandy, den nam epama wela. mountains, bends , slops,

    කොහොමද මචන්.. haputale boralanda පාර දෙපැත්තෙ view එක ලස්සනයිද බන්..
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,274
    962
    113
    කොහොමද මචන්.. haputale boralanda පාර දෙපැත්තෙ view එක ලස්සනයිද බන්..

    Haputhale - Boralanda nam boring mcn.. Boralanda - Ohiya ,hortan pains- Ambewela - nuwaraaeliya nam දෙපැත්තෙ view එක ලස්සනයි,
     
    • Like
    Reactions: surasena56

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    එහෙමටම බෝරින් එකක් නම් මම දැක්කේ නැහැ. හපුතලේ ඉදන් කන්ද දෙපැත්තෙන් කොයි පැත්තද බලන්නේ කියලා හිතා ගන්න බැහැ. දවසක් හපුතලේ ටවුන් එකේ පොලිසිය කිට්ටුව ඉන්න කොට ෆ්ලෑස් එකක් වගේ සැරින් සැරේට වදිනවා වගේ ලාවට දැක්කහම මොකක්ද කිහලා ඇහුවාම කීවා දෙවුන්දර ලයිට් හවුස් එක කියලා... අන්ක් පැත්තෙන් පිදුරුතලාගල නමුනුකුල ඒත් එක්කම කිරිගල්පොත්ත රහංගල ඔක්කොම කදු. එඩිසම් එකටත් යන්නේ ඔය පාරෙන්. ටිකක් පහලට යන්න යන්න තේ වතු අඩු වෙලා අල බෝංචි වවන කුඹුරු වැඩි. ස්වාභාවික කැලෑ වගේම යුකැලිප්ටස් පයිනස් වනාන්තරත් තිබුණා මතකයි...
     
    thanks machan