හපුතලේ සහ උඩවලවේ?
යාලුවනේ,
අපේ යාලුවෝ set එකක් families එක්ක ට්‍රිප් එකක් යන්න ඉන්නේ.
උඩවලවේ සහ හපුතලේ තමි යන්න ඉන්නේ. trip එක යන්නේ මැයි මාසේ. උඩවලවේ 1 දවසි, හපුතලේ දවස් 2යි. කට්ටිය 15ක් වගේ ඉන්නවා. පොඩි එවුන් දෙන්නෙකුත් ඉන්නවා.
උඹල දන්නා හොඳ bungalows දන්නවද මේ තැන් වල. 10000-15000 වගේ තම බලන්නේ one night එකකට.
දන්නවනම් මට contacts ටිකක් දෙන්න.