හපොයි!-අපි ඉවරයි.!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හපොයි!-අපි ඉවරයි.!

    ඔන්න කට්ටියට නියම නිව්ස් එකක් ගෙනාව..
    පච නෙවයි!ඇත්ත නිව්ස් එකක්..:)


    කට්ටිය දන්නවනේ ලෝක ප්‍රසිද්ද Marvel චිත්‍ර කතා ගැන..
    ඔය ස්පයිඩර් මෑන් , සුපර් මෑන් , හල්ක් , අයන් මෑන් , කැප්ටන් ඇමරිකා වගේ කතා හැදුනේ මෙයාල අතින්නේ....

    මේ වීරයන්ගේ වීර කතා ඇතුලත් චිත්‍රපට වලට අපි කවුරුත් කැමතිනේ..
    ඔන්න මේ වීරයන්ට කැමති අයට සුබ ආරන්චියක් ..!
    මොකද්ද දන්නවද?:nerd:

    මේ ඔක්කොම වීරයෝ ඇතුලත් කරල Marvel සමාගම අලුත්ම චිත්‍රපටියක් නිර්මාණය කරල.
    චිත්‍රපටියේ නම "Marvel's The Avengers"
    මේකේ අර ලගදි ආපු Thor ෆිල්ම් එකේ කට්ටියත් ඉන්නවා..
    කොහොමද ආසයිනේ .
    11.gif


    ඔන්න දැන් official trailer එකත් ඇවිල්ල..
    මේක රිලීස් වෙන්නේ 2012 මැයි මාසෙලු ..
    එතකන් නම් ඉන්න බෑ වගේ නේද..???

    එහෙනම් ඔන්න trailer එක බලන්නකෝ.......





    :cool::cool::cool::cool::cool::cool:

    The-Avengers.jpg


    :cool::cool::cool::cool::cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මුන් දැන් game ඒක හදල ඉවර වෙලාද film ඒක හදන්නේ !
    පට්ට පට්ට ! ස්පඩයි මෑන් නැද්ද කෝ !
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,122
    113
    6°54′N 79°54′E
    Thor film එක ඉවර වෙද්දී ඔය ගැන පොඩි ඉගියක්‌ දෙනවා...හැබය් දැන් තමය් දන්නේ වැඩකාරයෝ ඔක්කොම සෙට් වෙනවා කියලා :shocked:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    i was waiting for this for a long time but i expected it to come out in another 3,4 years..
    il give some hints which you guys are not aware of..MARVEL gave us hints in all of their movies about the GRAND ENDING..il give two three exaples to prove this

    after the ending credits of ironman 2 the guard goes to a desert, think what he found?? THORS hammer ..that means THOR is the next movie..

    next one, who is ironmans father?? MR STARK..now watch captain america..what do you see?? people with suites and plasma guns? right..try to find the place where they show the main scientist..now gues the name..ya thats MR STARK ironmans father who build the arc reactor.

    at the end of captain america they show that hes waking up in future..gues what time?? ..its ironmans era..

    how all these get interconected?? its the organization called SHIELD ..incharge is the one eyed man who apear in ironman, captain america, thor

    The part where Tony meets up with General Ross at the end of The Incredible Hulk, and Ross seems upset so it could take place the day after, or two days after the movie. Tony walking in to meet Ross could be right as Thor is going on. Stark is a liaison so he could be talking to Ross about maybe joining up and working with the Avengers initiative

    so machanla this is only a little bit and im telling avangers is not the end ;) im not going to tell the rest..i love these movies and i watched these over and over again. thats how i figurout wats going to happen and i still think theres many more hidden inside the movies so watch again and plz let me know :)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඔකොම එකතුවෙලා අච්චාරුවක් වෙයිද දන්නේ නැ.
    tfs
    +5
     
    Last edited:
    • Like
    Reactions: DJU9

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මචං මේ ෆිල්ම් එකක් තියෙනව දන්නවනම් මොකක්ද කියපන්:D,මේකයි සීන් එක මුල ටික විතරයි දන්නේ
    සුරංගනාවියක් ඉන්නවා දිව්‍යලෝකේ හරි කොහෙහරි.ඒකිට ඉන්නවා කොල්ලෙකුත් ඉන්නවා.කොහොමහරි මෙකි එහෙන් වැටෙනවා අපි ඉන්න ලෝකෙට.ඊටපස්සේ ඒකිව හමුවෙන්නේ පොඩි එකෙක්ටයි තාත්තා කෙනෙක්ටයි.මෙයාලගේ අම්මා මැරිලා හරි මොනවහරිවෙලා මේ දෙන්නලග නැ.ඊට පස්සේ වෙන සීන් එක තමයි මුළු ෆිල්ම් එකේම තියෙන්නේ.
    ඔච්චරයි දන්නේ

    දන්නවම් හොයලා දියන්කෝ:):):)