හපොයි ජෙප්පෝ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    107693710_679037975983637_6766215096309988890_o.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන් පොරත්වය පෙන්නන්න යන්නේ මහ අමුතු විදියට......කවදහරි බලේට ආවොත් මුන් මොන පිස්සවක් කෙලීද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලපයක් කොරපු හරියක්....හපෝයි....:ROFLMAO::ROFLMAO::ROFLMAO:



    සිරිකොතින් බත් කටක් කෑවා බල්ලන්ට වෙච්ච දෙයක්..අන්තිමට හාමු දම් වැල් දාලා බැදගෙන,සිරිකොත මුර කොරන්න වුනානේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිරිකොතින් බත් කටක් කෑවා බල්ලන්ට වෙච්ච දෙයක්..අන්තිමට හාමු දම් වැල් දාලා බැදගෙන,සිරිකොත මුර කොරන්න වුනානේ


    තමන්ගේම පක්ෂේ සහෝදරයෝ 32ක් බිල්ලට දුන්නු කෙනෙක්ට පක්ෂයක් මොනාද ....
     
    • Like
    Reactions: Dr.Amdan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එහෙන් එකෙක් පිටරට ගිහින් කෑඩිච්ච ඉන්ග්‍රීසියෙන් කියනවා දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට විතරයි දඩ ගහන්නේ සින්හල එවුන්ට යන්න දෙනවා කියලා. අනිකා කියනවා දෙමල මුස්ලිම් අයට කිසිම හානියක් නොවී විප්ලවය කලා කියලා. මූ තව එකක් කියනවා. මට නම් කියන්න තියෙන්නේ ඕකට හේතුව දන්නේ ගස්, ගල්, මූකලාන, කෑලෑ, පදුරු ,තාප්ප තමා කියලා