හපොයි දෙවියනේ රටට ⁣වෙච්ච විනාසයක්....

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    sorry8bj.gif
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    වැඩිය ඕන නෑ ඔය අහපු ගොඩක් ඒවාට උත්තර මටත් මතක නෑ සහ දන්නෑ. එහෙමයි කියල මම කරන රස්සාවට ඕව ඕන වෙන්නෙත් නෑ මට ඕව මතක තියාගෙන හිටිය කියල ඇතිවෙන දෙයකුත් නෑ. අවශ්‍ය උනොත් හොයල දැනගන්නවා ඒ වෙලාවට. ඉස්සර හිටපු රජ්ජුරුවෝ රජ කරපු ඒවා මතක තියන් ඉන්න පිස්සුවක් ඇතැයි දැනගෙන හිටිය කියල මට හම්බවෙන දේකුත් නෑ. අපි උනත් ඕව පාඩම් කරේ O/L පපෙර් ලකුණු දාගන්න විතරයි. මිනිස්සුන්ගේ මතකය නිතර බාවිතා නොවන දේවල් කොහොමත් කාලයත් එක්ක අමතක වෙන එක තමයි ස්වභාවය. එක පාරට ඔහොම මයික් එකක් දික් කරලා ඇහුවට ඔලුවට එනවද බන් ඕව. ඉතින් ඕව මතක නෑ කියල උන් මෝඩයෝ වෙනවද? ඒ ඒ මිනිස්සු අසා කරන දේවල් ඒ අය මතක තියාගෙන ඉන්නවා.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ හරි සතුටුයි අපිත් දැන් ඇමරිකන් ජනතාව වගේම kfc / macdonald coke කළා බීල අලවෙලා ඉන්න ජාතියක් කාටද ආඩම්බර ඉතින් ...:P:P

    පොෂ් කියන්නේ ආයේ පොසේ පොෂ් :yes::yes:
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    වැඩිය ඕන නෑ ඔය අහපු ගොඩක් ඒවාට උත්තර මටත් මතක නෑ සහ දන්නෑ. එහෙමයි කියල මම කරන රස්සාවට ඕව ඕන වෙන්නෙත් නෑ මට ඕව මතක තියාගෙන හිටිය කියල ඇතිවෙන දෙයකුත් නෑ. අවශ්‍ය උනොත් හොයල දැනගන්නවා ඒ වෙලාවට. ඉස්සර හිටපු රජ්ජුරුවෝ රජ කරපු ඒවා මතක තියන් ඉන්න පිස්සුවක් ඇතැයි දැනගෙන හිටිය කියල මට හම්බවෙන දේකුත් නෑ. අපි උනත් ඕව පාඩම් කරේ O/L පපෙර් ලකුණු දාගන්න විතරයි. මිනිස්සුන්ගේ මතකය නිතර බාවිතා නොවන දේවල් කොහොමත් කාලයත් එක්ක අමතක වෙන එක තමයි ස්වභාවය. එක පාරට ඔහොම මයික් එකක් දික් කරලා ඇහුවට ඔලුවට එනවද බන් ඕව. ඉතින් ඕව මතක නෑ කියල උන් මෝඩයෝ වෙනවද? ඒ ඒ මිනිස්සු අසා කරන දේවල් ඒ අය මතක තියාගෙන ඉන්නවා.

    eka atta
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    Sirawata bn...
    Owa mataka thiyan hitiya kiyala ratak diunu wenawada bn... Munta mol.. Me rate thiyena parashnath ekka ara mokadda eka wage mike dika karala owa ahaddi danna ewath amataka wenawa... Tamanta awshya dewal witarak oluwe tibbama atine bn..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,571
    16,404
    113
    ඔය මයික් එක අල්ලන උන්ගෙන් ඇහුවත් ඔච්චරයි :D
    ඔව් බන් ඕකුන් ඔක්කොම එකයි.. :angry: මොකක් හරි මගුලක් දාල මිනිසුන්ව අපහසුතාවයට පත් කරලා මහා ලොකුවට දානව..

    ඒ උනාට අර නිදහස ගැනයි, ජාතික ගිය සින් එකයි දනන් ඉන්න අරුන් දන ගන්න ඕනා මොනවා නැතත්. :baffled:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Minissunta thiyenne oya vage prasna neve. Mulinma thaman ge mulika avsthavayan labiladha kiyana prasna. [ 1] obata pramanathva food labenavadha? [2] cloths pramanathva thiyenavadha ? [3] inna house ekak thiyenavadha ? [4] Can I help you ?
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    වැඩිය ඕන නෑ ඔය අහපු ගොඩක් ඒවාට උත්තර මටත් මතක නෑ සහ දන්නෑ. එහෙමයි කියල මම කරන රස්සාවට ඕව ඕන වෙන්නෙත් නෑ මට ඕව මතක තියාගෙන හිටිය කියල ඇතිවෙන දෙයකුත් නෑ. අවශ්‍ය උනොත් හොයල දැනගන්නවා ඒ වෙලාවට. ඉස්සර හිටපු රජ්ජුරුවෝ රජ කරපු ඒවා මතක තියන් ඉන්න පිස්සුවක් ඇතැයි දැනගෙන හිටිය කියල මට හම්බවෙන දේකුත් නෑ. අපි උනත් ඕව පාඩම් කරේ O/L පපෙර් ලකුණු දාගන්න විතරයි. මිනිස්සුන්ගේ මතකය නිතර බාවිතා නොවන දේවල් කොහොමත් කාලයත් එක්ක අමතක වෙන එක තමයි ස්වභාවය. එක පාරට ඔහොම මයික් එකක් දික් කරලා ඇහුවට ඔලුවට එනවද බන් ඕව. ඉතින් ඕව මතක නෑ කියල උන් මෝඩයෝ වෙනවද? ඒ ඒ මිනිස්සු අසා කරන දේවල් ඒ අය මතක තියාගෙන ඉන්නවා.

    Onna othanai godak ayata weradune
    America unath citizenship denne unge rate history paper eka pass unoth witharai ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වැඩිය ඕන නෑ ඔය අහපු ගොඩක් ඒවාට උත්තර මටත් මතක නෑ සහ දන්නෑ. එහෙමයි කියල මම කරන රස්සාවට ඕව ඕන වෙන්නෙත් නෑ මට ඕව මතක තියාගෙන හිටිය කියල ඇතිවෙන දෙයකුත් නෑ. අවශ්‍ය උනොත් හොයල දැනගන්නවා ඒ වෙලාවට. ඉස්සර හිටපු රජ්ජුරුවෝ රජ කරපු ඒවා මතක තියන් ඉන්න පිස්සුවක් ඇතැයි දැනගෙන හිටිය කියල මට හම්බවෙන දේකුත් නෑ. අපි උනත් ඕව පාඩම් කරේ O/L පපෙර් ලකුණු දාගන්න විතරයි. මිනිස්සුන්ගේ මතකය නිතර බාවිතා නොවන දේවල් කොහොමත් කාලයත් එක්ක අමතක වෙන එක තමයි ස්වභාවය. එක පාරට ඔහොම මයික් එකක් දික් කරලා ඇහුවට ඔලුවට එනවද බන් ඕව. ඉතින් ඕව මතක නෑ කියල උන් මෝඩයෝ වෙනවද? ඒ ඒ මිනිස්සු අසා කරන දේවල් ඒ අය මතක තියාගෙන ඉන්නවා.
    ලෝකේ වෙන රටකට ගිහින් ඇහුවත් ඔච්චරයි, මිනිස්සු හැමදේම මතක තියාගෙන ඉන්නේ නෑ දැන් ඉන්ටනෙට් එකේ ගහල ඕනේ එකක් හොයාගන්න පුළුවන් නෙ.

    නිදහස හම්බෙච්ච අවුරුද්ද වගේ ඒවනං හැබැයි මතක තියෙන්න ඕනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔව් බන් ඕකුන් ඔක්කොම එකයි.. :angry: මොකක් හරි මගුලක් දාල මිනිසුන්ව අපහසුතාවයට පත් කරලා මහා ලොකුවට දානව..

    ඒ උනාට අර නිදහස ගැනයි, ජාතික ගිය සින් එකයි දනන් ඉන්න අරුන් දන ගන්න ඕනා මොනවා නැතත්. :baffled:
    අනික බන් ඔය උත්තර හරියට කියපු අය අත ඇරලා කියාගන්න බැරිවෙච්ච උන්ව විතරක් දාලනෙ වීඩියෝ එක හදන්නේ. ඒකෙන් හැමෝම ඕව දන්නේ නෑ කියල කියන්න බෑ.
     
    :yes: