oya tika un dannawa...kole answer eka thiyenawa...ඔය මයික් එක අල්ලන උන්ගෙන් ඇහුවත් ඔච්චරයි

වැඩිය ඕන නෑ ඔය අහපු ගොඩක් ඒවාට උත්තර මටත් මතක නෑ සහ දන්නෑ. එහෙමයි කියල මම කරන රස්සාවට ඕව ඕන වෙන්නෙත් නෑ මට ඕව මතක තියාගෙන හිටිය කියල ඇතිවෙන දෙයකුත් නෑ. අවශ්‍ය උනොත් හොයල දැනගන්නවා ඒ වෙලාවට. ඉස්සර හිටපු රජ්ජුරුවෝ රජ කරපු ඒවා මතක තියන් ඉන්න පිස්සුවක් ඇතැයි දැනගෙන හිටිය කියල මට හම්බවෙන දේකුත් නෑ. අපි උනත් ඕව පාඩම් කරේ O/L පපෙර් ලකුණු දාගන්න විතරයි. මිනිස්සුන්ගේ මතකය නිතර බාවිතා නොවන දේවල් කොහොමත් කාලයත් එක්ක අමතක වෙන එක තමයි ස්වභාවය. එක පාරට ඔහොම මයික් එකක් දික් කරලා ඇහුවට ඔලුවට එනවද බන් ඕව. ඉතින් ඕව මතක නෑ කියල උන් මෝඩයෝ වෙනවද? ඒ ඒ මිනිස්සු අසා කරන දේවල් ඒ අය මතක තියාගෙන ඉන්නවා.

ඔව් බන් ඕකුන් ඔක්කොම එකයි..ඔය මයික් එක අල්ලන උන්ගෙන් ඇහුවත් ඔච්චරයි
මොකක් හරි මගුලක් දාල මිනිසුන්ව අපහසුතාවයට පත් කරලා මහා ලොකුවට දානව..
වැඩිය ඕන නෑ ඔය අහපු ගොඩක් ඒවාට උත්තර මටත් මතක නෑ සහ දන්නෑ. එහෙමයි කියල මම කරන රස්සාවට ඕව ඕන වෙන්නෙත් නෑ මට ඕව මතක තියාගෙන හිටිය කියල ඇතිවෙන දෙයකුත් නෑ. අවශ්‍ය උනොත් හොයල දැනගන්නවා ඒ වෙලාවට. ඉස්සර හිටපු රජ්ජුරුවෝ රජ කරපු ඒවා මතක තියන් ඉන්න පිස්සුවක් ඇතැයි දැනගෙන හිටිය කියල මට හම්බවෙන දේකුත් නෑ. අපි උනත් ඕව පාඩම් කරේ O/L පපෙර් ලකුණු දාගන්න විතරයි. මිනිස්සුන්ගේ මතකය නිතර බාවිතා නොවන දේවල් කොහොමත් කාලයත් එක්ක අමතක වෙන එක තමයි ස්වභාවය. එක පාරට ඔහොම මයික් එකක් දික් කරලා ඇහුවට ඔලුවට එනවද බන් ඕව. ඉතින් ඕව මතක නෑ කියල උන් මෝඩයෝ වෙනවද? ඒ ඒ මිනිස්සු අසා කරන දේවල් ඒ අය මතක තියාගෙන ඉන්නවා.
Onna othanai godak ayata weradune
America unath citizenship denne unge rate history paper eka pass unoth witharai ....
වැඩිය ඕන නෑ ඔය අහපු ගොඩක් ඒවාට උත්තර මටත් මතක නෑ සහ දන්නෑ. එහෙමයි කියල මම කරන රස්සාවට ඕව ඕන වෙන්නෙත් නෑ මට ඕව මතක තියාගෙන හිටිය කියල ඇතිවෙන දෙයකුත් නෑ. අවශ්‍ය උනොත් හොයල දැනගන්නවා ඒ වෙලාවට. ඉස්සර හිටපු රජ්ජුරුවෝ රජ කරපු ඒවා මතක තියන් ඉන්න පිස්සුවක් ඇතැයි දැනගෙන හිටිය කියල මට හම්බවෙන දේකුත් නෑ. අපි උනත් ඕව පාඩම් කරේ O/L පපෙර් ලකුණු දාගන්න විතරයි. මිනිස්සුන්ගේ මතකය නිතර බාවිතා නොවන දේවල් කොහොමත් කාලයත් එක්ක අමතක වෙන එක තමයි ස්වභාවය. එක පාරට ඔහොම මයික් එකක් දික් කරලා ඇහුවට ඔලුවට එනවද බන් ඕව. ඉතින් ඕව මතක නෑ කියල උන් මෝඩයෝ වෙනවද? ඒ ඒ මිනිස්සු අසා කරන දේවල් ඒ අය මතක තියාගෙන ඉන්නවා.
ඔව් බන් ඕකුන් ඔක්කොම එකයි..මොකක් හරි මගුලක් දාල මිනිසුන්ව අපහසුතාවයට පත් කරලා මහා ලොකුවට දානව..
ඒ උනාට අර නිදහස ගැනයි, ජාතික ගිය සින් එකයි දනන් ඉන්න අරුන් දන ගන්න ඕනා මොනවා නැතත්.![]()
අනික බන් ඔය උත්තර හරියට කියපු අය අත ඇරලා කියාගන්න බැරිවෙච්ච උන්ව විතරක් දාලනෙ වීඩියෝ එක හදන්නේ. ඒකෙන් හැමෝම ඕව දන්නේ නෑ කියල කියන්න බෑ.