හබඩ්

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    කුකුලා මස් කඩෙ හබඩ් කියල විකුනන්නෙ මොනයද බං? Boilar එකට වඩා ගනං
    කරි චිකන් කියන්නෙ මොනවද?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    danne na. ahalath na. Printing mistake ekakda danne na.

    දැනගේන චිකන් ගමු
    ලංකාවේ කුකුළු මස් වෙළදපළේ මස් ප්‍රධාන වශයෙන් මස් වර්ග තුනක්.
    01. බ්‍රොයිලර් චිකන්
    02. කරි චිකන්
    03. පේරන්ට් චිකන් (හබඩ්)

    found this

    https://si.pastureone.com/3886-description-characteristics-and-features-of-the-bree.html

    ------ Post added on Dec 20, 2022 at 6:35 PM