හබරන නවතින්න හොඳ තැනක් :D

SaJitH.j.a

Active member
  • May 23, 2014
    277
    69
    28
    12ස් දෙනෙක්ට වගේ හබරන නවතින්න හොඳ place දන්න ඒවා තියෙනවද one night' ටිකක් budget friendly උනොත් වඩා හොදයි :lol: :D
     
    • Like
    Reactions: Naughty_kiththa

    avishkaw

    Active member
  • Mar 9, 2016
    289
    243
    43
    galak uda patta place ekaktibba dan evva tiyenavada danne ne bro https://maps.app.goo.gl/vN6wN8Jx4n2pw5hY7
    514400349_10233031465826765_5624305951665846438_n.jpg
     
    • Love
    • Like
    Reactions: Cenon and Kalegana

    avishkaw

    Active member
  • Mar 9, 2016
    289
    243
    43
    මෙවට ගිහින් තොපි අලි ගහලා තමයි මැරෙන්නේ.. යකෝ ඔය පැත්තේ ගෙවල් වල අලි මිදුල් වල රැට..
    Meke ali wetak tiyenava ban..... api davasak re beela sindu kiyala baladdi ali wata karala patta place eka ban
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    Meke ali wetak tiyenava ban..... api davasak re beela sindu kiyala baladdi ali wata karala patta place eka ban
    බොන්න නම් යන්නෙ මන් නම් කියන්නෙ යන්න එපා කියලා.. එක අවදාන මෝඩ පකෙක් හිටියා නම් ඇති.. මොඩ වැඩක් කරන්න
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඔය හොටෙල් එක තියන හරිය බ්‍රවුස් කරද්දි දැක්කෙ. මේ හබරන කැලේ මැද්දෙ හදල තියන පෝස්ට් ඔෆිස් එක මොකද්ද බන්. හරිම විස්මයජනකයි. Minihirigama sub post office කියල තියෙන්නෙ.

    https://maps.app.goo.gl/G7v2py7xWouoqa6h6
     
    • Like
    Reactions: olu bakka